පොලවට කොන්ක්‍රීට් දාන්න

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    පොලවට කොන්ක්‍රීට් දාන්න

    මචන්ලා

    ගෙයක් හදන්න පටන් ගත්තා..
    එකෙක් කීව පොලොවට කොන්ක්‍රීට් දාලා, ඒක ටයිල් නොකර පොලිශ් කරන්න පුලුවන් කියල එහෙම එකක් තියේ නම් විස්තර දිපල්ලා, වියදම කොච්චර යාවිද???

    වැඩිය නැ, රෙප් 5 ගානේ දෙනු ලැබේ..!! :yes::yes::yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෙයක්.හදන්නෙ ජීවිතේට ඵක පාරයි.ඒක නිසා ටයිල් අල්ලපං.ඕව බොරු වැඩ බං.ඕක කරල උඹට කවදහරි හිතුනොත් අපරාදෙ ටයිල් දැම්මෙ නැත්තේ කියල වියදම් දෙකක්..ඒක නිසා ලාභෙ නොබල ටයිල් දාපං.මැක් ටයිලුත් හොඳයි.අපේ වැරැන්ඩ ඵකට දැම්මෙ ඒවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    cut & polish
    ටයිල් වලට වඩා වියදම වැඩි වෙන්නපුළුවන්
    maintenance කරදරයි කලෙකට් පාරක් වැක්ස් කරන්න ඕනේ
    හැබැයි ලස්සනයි
     
    • Like
    Reactions: Naughtykolla48

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා

    ගෙයක් හදන්න පටන් ගත්තා..
    එකෙක් කීව පොලොවට කොන්ක්‍රීට් දාලා, ඒක ටයිල් නොකර පොලිශ් කරන්න පුලුවන් කියල එහෙම එකක් තියේ නම් විස්තර දිපල්ලා, වියදම කොච්චර යාවිද???

    වැඩිය නැ, රෙප් 5 ගානේ දෙනු ලැබේ..!! :yes::yes::yes:

    Mcn salli nathi unth ohma krnna epa bn eken wenne chora wena eka mama danuwath wa kramayak nm tbba eth eka hariyanneth na bn chater henama :sorry::sorry::sorry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    cut & polish
    ටයිල් වලට වඩා වියදම වැඩි වෙන්නපුළුවන්
    maintenance කරදරයි කලෙකට් පාරක් වැක්ස් කරන්න ඕනේ
    හැබැයි ලස්සනයි

    ටයිල් වලට වඩා වියදම පොඩ්ඩක් වගෙ අඩුයි..ඒකනේ ගොඩක් අය ඕක ගැන අහන්නෙ..
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මචන්ලා

    ගෙයක් හදන්න පටන් ගත්තා..
    එකෙක් කීව පොලොවට කොන්ක්‍රීට් දාලා, ඒක ටයිල් නොකර පොලිශ් කරන්න පුලුවන් කියල එහෙම එකක් තියේ නම් විස්තර දිපල්ලා, වියදම කොච්චර යාවිද???

    වැඩිය නැ, රෙප් 5 ගානේ දෙනු ලැබේ..!! :yes::yes::yes:

    crack wenwa ban oka...
     
    • Like
    Reactions: Naughtykolla48

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ටයිල්.කරහන් පුතේ මම ඇල්ලෙ හොටෙල් එකක දැක්කා ඔහොම කරලා පුපුරලා ඉරිතලලා චොර වෙලා.එක වැඩෙ දෙක කරගන්න එපා.
    ලංකා ටයිල්ස් තොග අඩුවට තියෙනවා උන්ගෙ අවුට්ලට් වල.ගෙනල්ලා අල්ලපන්.
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    ගෙයක්.හදන්නෙ ජීවිතේට ඵක පාරයි.ඒක නිසා ටයිල් අල්ලපං.ඕව බොරු වැඩ බං.ඕක කරල උඹට කවදහරි හිතුනොත් අපරාදෙ ටයිල් දැම්මෙ නැත්තේ කියල වියදම් දෙකක්..ඒක නිසා ලාභෙ නොබල ටයිල් දාපං.මැක් ටයිලුත් හොඳයි.අපේ වැරැන්ඩ ඵකට දැම්මෙ ඒවා.

    cut & polish
    ටයිල් වලට වඩා වියදම වැඩි වෙන්නපුළුවන්
    maintenance කරදරයි කලෙකට් පාරක් වැක්ස් කරන්න ඕනේ
    හැබැයි ලස්සනයි

    bump thama bun

    Mcn salli nathi unth ohma krnna epa bn eken wenne chora wena eka mama danuwath wa kramayak nm tbba eth eka hariyanneth na bn chater henama :sorry::sorry::sorry:

    ටයිල් වලට වඩා වියදම පොඩ්ඩක් වගෙ අඩුයි..ඒකනේ ගොඩක් අය ඕක ගැන අහන්නෙ..

    Maintenance cost wadilu
    Tile ekata wada ikmanata polish eka yanawalu

    crack wenwa ban oka...

    පෝරිසාදයා;24699912 said:
    ටයිල්.කරහන් පුතේ මම ඇල්ලෙ හොටෙල් එකක දැක්කා ඔහොම කරලා පුපුරලා ඉරිතලලා චොර වෙලා.එක වැඩෙ දෙක කරගන්න එපා.
    ලංකා ටයිල්ස් තොග අඩුවට තියෙනවා උන්ගෙ අවුට්ලට් වල.ගෙනල්ලා අල්ලපන්.

    තේරුමක් නැ මචන් බොරු වියදමක් ඔය වැඩේ කරන්ඩ එපා..

    thanks machanla,

    pin sidda wenawa deepu upades tikata.... :love::love::love:
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    ගෙයක්.හදන්නෙ ජීවිතේට ඵක පාරයි.ඒක නිසා ටයිල් අල්ලපං.ඕව බොරු වැඩ බං.ඕක කරල උඹට කවදහරි හිතුනොත් අපරාදෙ ටයිල් දැම්මෙ නැත්තේ කියල වියදම් දෙකක්..ඒක නිසා ලාභෙ නොබල ටයිල් දාපං.මැක් ටයිලුත් හොඳයි.අපේ වැරැන්ඩ ඵකට දැම්මෙ ඒවා.

    Mcn salli nathi unth ohma krnna epa bn eken wenne chora wena eka mama danuwath wa kramayak nm tbba eth eka hariyanneth na bn chater henama :sorry::sorry::sorry:

    rep denna widihak nalu, puluwan wechchi gaman deno... :yes::yes:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to xxxxxxx again.
     
    deelaka911

    Junior member
  • Sep 13, 2014
    33
    4
    8
    New Asgard
    ටයිල් කරන්න. අවුරුදු ගානක් ගියාට පස්සෙත් හිතට සැනසීමයි. ඔය කියන ක්‍රමයෙ maintenance වැඩී. කල් යද්දී එපා වෙයි කියලා හිතෙනවා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගෙයක්.හදන්නෙ ජීවිතේට ඵක පාරයි.ඒක නිසා ටයිල් අල්ලපං.ඕව බොරු වැඩ බං.ඕක කරල උඹට කවදහරි හිතුනොත් අපරාදෙ ටයිල් දැම්මෙ නැත්තේ කියල වියදම් දෙකක්..ඒක නිසා ලාභෙ නොබල ටයිල් දාපං.මැක් ටයිලුත් හොඳයි.අපේ වැරැන්ඩ ඵකට දැම්මෙ ඒවා.
    මැක් ටයිල් හම්බ... ලංකා ටයිල්ස් ගනින්..සාධාරණ ගානකට ගන්න පුලුවන් .
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ග්ලොස් ටයිල් වලට වඩා මැට් ටයිල් දැම්මම,
    ලිස්සන ගතිය නැති වෙනවා විතරක් නෙවෙ, බිමට රස්නෙ අඩුවෙන් දැනෙන්නෙ.
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    දන්න එකෙක් ලව්ව කරපන්
    ටයිල් වලට වඩා 50%ක් ලාභයි
    හොඳ ගම් දාලා, වීදුරු පටි දාලා කරපන්
    අවුරුදු 2කකට සැරයක් වැක්ස් කරපන්