පොලවට කොන්ක්‍රීට් දාන්න
මචන්ලා
ගෙයක් හදන්න පටන් ගත්තා..
එකෙක් කීව පොලොවට කොන්ක්‍රීට් දාලා, ඒක ටයිල් නොකර පොලිශ් කරන්න පුලුවන් කියල එහෙම එකක් තියේ නම් විස්තර දිපල්ලා, වියදම කොච්චර යාවිද???
වැඩිය නැ, රෙප් 5 ගානේ දෙනු ලැබේ..!!