අඩු වියදම් 4G ඇන්ටෙනාවක් හදමු.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ඕක තව පොඩ්ඩක් ලස්සනට හැඩට හදල විකුනපන් :yes: නියම බිස්නස් එක ඕං බටපොල ඇන්ටනාව වගේ කට්ටිය ගනීවි.

    :rolleyes:පුලුවන්, ඒකත් හොද අයිඩියා එක

    කටුස් එනවද බිස්නස් එකට:rolleyes:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    මේ ඕක තව පොඩ්ඩක් ලස්සනට හැඩට හදල විකුනපන් :yes: නියම බිස්නස් එක ඕං බටපොල ඇන්ටනාව වගේ කට්ටිය ගනීවි.

    ow ban sirawatama....Habai maha loku laaba thiyaganna yanna epa...sadarana ganak ekka piliwelata wade karahan..

    Jaya wewa...!!!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ඇන්ටනාවක් 25,000 නම් එකක් 5,000 ගානේ වික්කත් පට්ට ලාභයක්නේ යකෝ. විකුනහන් ඕක සුපිරියට හදල පැක් කරලා. අපිට නැහැනේ ඔහොම මොලයක්. :rofl:

    ඒක නෙමෙයි, ඕක හයි කරන්න කලින් ස්පීඩ් කොච්චරක්ද ආවේ? :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇන්ටනාවක් 25,000 නම් එකක් 5,000 ගානේ වික්කත් පට්ට ලාභයක්නේ යකෝ. විකුනහන් ඕක සුපිරියට හදල පැක් කරලා. අපිට නැහැනේ ඔහොම මොලයක්. :rofl:

    ඒක නෙමෙයි, ඕක හයි කරන්න කලින් ස්පීඩ් කොච්චරක්ද ආවේ? :confused:

    මටත් ශුවර් නෑ 25000කිවට ඔච්චර වෙයි කියල, උනුත් දන්නෑ හරියට , කීව විදියටනම් ඇන්ටෙනා එක විතරයි, slt වලත් තියෙන්නෙ අවුට් ඩෝ කිට් එකක්, ඒව වගේ එකක් වෙන්ඩැති, ඉලෙක්ට්‍රොනික් පාට් එකක් ඇති නැත්තං එච්චර ගනන් වෙන්නෙ නෑනෙ, :confused:

    ඔය ඇන්ටෙනාව හයි කරක්ල තියෙනව තැනට යන්තන්2mbps එන්නෙ සමහර වෙලාවකට විතරයි, ඒත් රවුටරේ කනුවක්වත් පෙන්නන්නෙ නෑ, නැත්තං 1mbps. වහලෙ උඩටත් ඒ වගේ තමා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :rolleyes:පුලුවන්, ඒකත් හොද අයිඩියා එක

    කටුස් එනවද බිස්නස් එකට:rolleyes:
    දැන් මේක අහල වෙන එකෙක් කරන්න කලින් කරපන් :yes: එලකිරියෙන්ම අඩුම සීයක්වත් විකුණගන්න පුළුවන්.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    දැන් මේක අහල වෙන එකෙක් කරන්න කලින් කරපන් :yes: එලකිරියෙන්ම අඩුම සීයක්වත් විකුණගන්න පුළුවන්.

    හදපු විදිය දාපු නිසා දැනටමත් පටන් අරන් ඇති..:lol: ලන්කාවෙ උන්ගෙ හැටි දන්නවනෙ :lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේ ඕක තව පොඩ්ඩක් ලස්සනට හැඩට හදල විකුනපන් :yes: නියම බිස්නස් එක ඕං බටපොල ඇන්ටනාව වගේ කට්ටිය ගනීවි.

    mamath gannawa aniwa. :yes:

    Me wage ewun thamai real engineers la. :cool: