ගෝඨාබයට ඇති අභියෝග

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    iting yako anith eka chande dena eka gana hitanne natiwa taman hithala hoda minihata chande dena eka karanawanam hoda minihek me rate nayakaya karnna berida mun okkoma denne dina eka diha balala.. u minimaruwek horekda kochara waradi karalada kiyana wedak ne... ane ubala wage harak mechara nadu gananwak tiyana ekek reddak adagenada yako thawa rate janadi pathi karanna yanne... ubala wage thirasan moda harak nisa tama me rata hamadama ekama wale.. yako wale idana hodana hoyanne thawath walak kapaganna... moda thakathiru amanayo inna ratak meka...

    උබ මේක දාල තියෙන comment වලින් පේනව උපන්ගෙයි මෝඩ unp කාරයෙක් කියල. ප්‍රයෝගිකව හිතපන් බූරුවො. අපි කැමති උනත් අකමැති උනත් රටේ ප්‍රධාන පක්ෂ දෙකට fixed වෙච්ච අති විශාල ජන්ද ප්‍රතිශතයක් තියෙනවා අන්න ඒකට ඉතුරු පාවෙන ජන්ද එකතුවෙලා තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුලුවන්. මේ වෙලාවෙ පාවෙන ජන්ද තියෙන්නෙ ආන්ඩු විරෝධී ගොඩේ. ඒ ජන්ද කැඩිලා යනව කියන්නෙ unp අපේක්ශකයට වාසි සහගතයි. උබ වගේ unp හරක්ට ඕනෙත් ඒකම තමයි. මටනම් ආපහු UNP ආන්ඩුවක් එනව දකින්න ඕනෙ නෑ. එහෙම ආවොත් රටේ ආරක්ෂාව තවත් බල්ලට යනව, මම දැක්ක උබ ගෝටා NTJ එකට පඩි ගෙව්ව කියල මෝඩ comment එකක් දාල තියෙනවා, ඒක ගැන විරුද්ධ පිලේ උනත් මොන ප්‍රශ්න තිබ්බත් සරත් ෆොන්සේකා කන පැලෙන්න උත්තරයක් දුන්න දැක්කෙ නැද්ද??
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ලංකාව වගේ රටකට දියුණු වෙන්න බැරි එක හේතුවක් තමයි ඕක. මිනිස්සු පක්ෂ වලට බෙදිල හිතන එක නිසා තමයි UNP වගේ පක්ෂයක් තාමත් ලංකාවේ ඉතුරු වෙලා තියෙන්නෙත්. මිනිස්සුන්ගේ කුහක කම සහ ඉරිසියාව තියෙන නිසා තමයි JVP වගේ පක්ෂ ඉතුරු වෙලා තියෙන්නෙත්.

    අනෙත් හේතුව ලංකාවේ ඉන්න එවුන්ගේ තියෙන කුහක කම. ගොඩක් එවුන් බලන් ඉන්නේ දවසක උන්ගේ දැක්ම අනුව "ideal" දෙසපලකයෙක් ඇවිත් උන්ට නිකන් ආතල් දෙයි කියල. ඇග පත මහන්සි කරන්නේ නැතුව නිකන් කන්න බලාගෙන ඉන්න එවුන් තමයි මේ ටයිප් එකේ එවුන්. මුන්ට රට දියුණු කරන එකාට වඩා වටිනවා මුන්ගේ කටට මොනවහරි දාන්න පොරොන්දු වෙන එකා. රස්සාවක් දෙනවා කියන එකාට වඩා හොදයි වෙන එකෙක්ගේ සල්ලි උදුරල අරන් ඇවිත් දෙන්නම් කියන එකා කියල තමයි මුන්ගේ මතය.

    ලංකාව දියුණු නොවෙන්න අනෙත් හේතුව තමයි "ප්‍රජාතන්ත්‍රවාදය + රටේ ඉන්න එවුන්ගේ මෝඩකම". මේ දෙකම combine උනාම සැහෙන්න අමාරු වෙනව. වැඩි හරියක් එවුන් මෝඩ උනාම උන්ගේ මතය ප්‍රමුක වෙනව මොලේ තියෙන සුළුතරයකගේ මතයට වඩා. කොහොමත් මොලේ තියෙන එවුන් කොහෙත් අඩුයි. average range එකේ එවුන් තමයි වැඩි. මේ average range එකේ කියන එවුන්ට තමන්ගේම මත අඩුයි. උන් තමන්ගේම ස්වාධින මත කියල හිතන් ඉන්න ගොඩක් ඒවා වෙන එකෙක් දන්නෙම නැතුව උන්ගේ ඔලුවට plant කරපු ඒවා. ඒක නිසා මුන්ව එක එකාට control කරන්න පුළුවන්. අද කාලේ තරුණ පරම්පරාවේ ඉන්න මේ කියන කාණ්ඩයේ එවුන්ව පාලනය වෙන්නේ social media page කාරයො හරහා තමයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, යුධ අපරාධ වගේ සංකල්ප ලෝකේ බලවත් රටවල් පොඩි රටවල් පාගාගෙන ඉන්න පාවිච්චි කරන tools. මේ වගේ රටක් දියුණු කරන්න නම් රටේ ඉන්න මිනිස්සුන්ට මහන්සි වෙලා වැඩ කරන්න වෙනව. ශ්‍රම බලකායට දායකත්වයක් දක්වන්න වෙනව මොලේ තියෙන උගත් පලකයෙක්ගේ strategy එකකට අනුව. මිනිස්සු ඇගපත මහන්සි කරන්න අකමැති තාක් කල් සහ කුහක කමට අපේ එකා කියල පාර්ලිමේන්තුවට 8 pass කුඩු මුදලාලිලා යවන තාක් කල් රට දියුණු වෙන්නෙ නැහැ.

    උබගෙ කතාවට එකගයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    unp :rofl::rofl::rofl: yako eka ekaun eka eka kata danwa ekek unp kiyanawa thawa ekek jvp kiyana thawath ekek nananda ganawa ubalata puduma ammak tiyenne mokakhari label ekak gahanna ubala ge minmemem hama ekama maninna epa ban apita oya ekekwat wedak ne. wedak tiyana miniheka awoth chande denawa echarai.. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම නම් කියන්නෙ උබ මිනිහ මළ ගෑණීයක් කියල ලතෝනියෙ ඉවරයක් නැ මළ ඇඩියව පුදුම වදයක්නෙ තෝ...:baffled::baffled:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    unp :rofl::rofl::rofl: yako eka ekaun eka eka kata danwa ekek unp kiyanawa thawa ekek jvp kiyana thawath ekek nananda ganawa ubalata puduma ammak tiyenne mokakhari label ekak gahanna ubala ge minmemem hama ekama maninna epa ban apita oya ekekwat wedak ne. wedak tiyana miniheka awoth chande denawa echarai.. :yes:

    හරි එහෙමනම් label අමතක කරමු. එතකොට කාටද ජන්දේ දෙන්නේ කියනවද?? ප්‍රායෝගිකව වෙන දේ මම කිව්වේ. අවාසනාවකට අපිට නරක අඩු පුද්ගලයා තෝරා ගන්න වෙලා තියෙනවා. ජන්දය දෙන්නේ නෑ කියන්නේ විසදුමක් නෙමෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි එහෙමනම් label අමතක කරමු. එතකොට කාටද ජන්දේ දෙන්නේ කියනවද?? ප්‍රායෝගිකව වෙන දේ මම කිව්වේ. අවාසනාවකට අපිට නරක අඩු පුද්ගලයා තෝරා ගන්න වෙලා තියෙනවා. ජන්දය දෙන්නේ නෑ කියන්නේ විසදුමක් නෙමෙයි.

    ඒ වගේ අමාරු ප්‍රශ්න අහපුවාම කොහොමද බන් ඒ ගෑනි උත්තර දෙන්නෙ පොඩ්ඩක් සරල ප්‍රශ්නයක් අහපන්...:rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    69183354_1426042000867893_8116389553985552384_n.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කාටද බන් මීනි මරුව කිවෙ රනිලට නේද ඇත්ත ඇත්ත ඌ 300ක් මැරෙනකන් බලන් උන්න ඌ මිනි මරුවෙක් තමයි..අපි රනිලට හරි සජියට හරි කිසිම අවස්තාවක් දෙන්නෙ නැ ඔකුන් දෙන්නවම හැදිගාවල දානව මීලග චන්දෙන්.. :yes::yes::yes:
    ඇයි මහින්ද රාජපක්ෂත් ඕක දැනගෙන හිටිය කියල මතක නැද්ද පොන්ස්.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල ටික සිහින දකිනව...කෙස් පැලෙන තර්ක ගේන්නෙ අරහෙම උනොත් මෙහෙම වෙනව මෙහෙම උනොත් අරහෙම වෙනව නොදකින් හාල්පාරුවො රැල...
    aye chuun wena pukabariya,muunam muge ammawath gotata arinna dena eken
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සුලු ජාතික ජන්ද ලැබීම අඩු වීම
    නාගානන්දටත් ජන්ද ලක්ෂයක් දෙකක් වගේ කැඩෙන්න ඉඩ තිබීම
    ජේ.වී.පී එක අපේක්ශකයෙක් ඉදිරිපත් කරොත් එතනත් සින්හල ජන්ද ලක්ෂ පහකට ආසන්න ගානක් කැඩෙනවා
    ගෝඨට තියෙන ජන්ද බහුතරය සින්හල ජන්ද ඒ නිසා සින්හල ජන්ද බෙදෙන එක ගෝඨට ලොකු පාඩුවක් වෙයි
    මේව තමයි මට හිතෙන විදිහට දිනන්න තියෙන අභියෝග

    :eek::eek::eek::eek::sorry::sorry::sorry:
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    පොනිල් එක්ක ඉන්න තම්බි රැල ආය පාරක් සහරාන් පකෙක් හදලා ඡන්දෙ ලං කරලා කෙලපු දාට
    api Ponilwa pannala genapu pohottu sirla ponilwa janadipathi karala mithure :(
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,764
    17,713
    113
    ලංකාව වගේ රටකට දියුණු වෙන්න බැරි එක හේතුවක් තමයි ඕක. මිනිස්සු පක්ෂ වලට බෙදිල හිතන එක නිසා තමයි UNP වගේ පක්ෂයක් තාමත් ලංකාවේ ඉතුරු වෙලා තියෙන්නෙත්. මිනිස්සුන්ගේ කුහක කම සහ ඉරිසියාව තියෙන නිසා තමයි JVP වගේ පක්ෂ ඉතුරු වෙලා තියෙන්නෙත්.

    අනෙත් හේතුව ලංකාවේ ඉන්න එවුන්ගේ තියෙන කුහක කම. ගොඩක් එවුන් බලන් ඉන්නේ දවසක උන්ගේ දැක්ම අනුව "ideal" දෙසපලකයෙක් ඇවිත් උන්ට නිකන් ආතල් දෙයි කියල. ඇග පත මහන්සි කරන්නේ නැතුව නිකන් කන්න බලාගෙන ඉන්න එවුන් තමයි මේ ටයිප් එකේ එවුන්. මුන්ට රට දියුණු කරන එකාට වඩා වටිනවා මුන්ගේ කටට මොනවහරි දාන්න පොරොන්දු වෙන එකා. රස්සාවක් දෙනවා කියන එකාට වඩා හොදයි වෙන එකෙක්ගේ සල්ලි උදුරල අරන් ඇවිත් දෙන්නම් කියන එකා කියල තමයි මුන්ගේ මතය.

    ලංකාව දියුණු නොවෙන්න අනෙත් හේතුව තමයි "ප්‍රජාතන්ත්‍රවාදය + රටේ ඉන්න එවුන්ගේ මෝඩකම". මේ දෙකම combine උනාම සැහෙන්න අමාරු වෙනව. වැඩි හරියක් එවුන් මෝඩ උනාම උන්ගේ මතය ප්‍රමුක වෙනව මොලේ තියෙන සුළුතරයකගේ මතයට වඩා. කොහොමත් මොලේ තියෙන එවුන් කොහෙත් අඩුයි. average range එකේ එවුන් තමයි වැඩි. මේ average range එකේ කියන එවුන්ට තමන්ගේම මත අඩුයි. උන් තමන්ගේම ස්වාධින මත කියල හිතන් ඉන්න ගොඩක් ඒවා වෙන එකෙක් දන්නෙම නැතුව උන්ගේ ඔලුවට plant කරපු ඒවා. ඒක නිසා මුන්ව එක එකාට control කරන්න පුළුවන්. අද කාලේ තරුණ පරම්පරාවේ ඉන්න මේ කියන කාණ්ඩයේ එවුන්ව පාලනය වෙන්නේ social media page කාරයො හරහා තමයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, යුධ අපරාධ වගේ සංකල්ප ලෝකේ බලවත් රටවල් පොඩි රටවල් පාගාගෙන ඉන්න පාවිච්චි කරන tools. මේ වගේ රටක් දියුණු කරන්න නම් රටේ ඉන්න මිනිස්සුන්ට මහන්සි වෙලා වැඩ කරන්න වෙනව. ශ්‍රම බලකායට දායකත්වයක් දක්වන්න වෙනව මොලේ තියෙන උගත් පලකයෙක්ගේ strategy එකකට අනුව. මිනිස්සු ඇගපත මහන්සි කරන්න අකමැති තාක් කල් සහ කුහක කමට අපේ එකා කියල පාර්ලිමේන්තුවට 8 pass කුඩු මුදලාලිලා යවන තාක් කල් රට දියුණු වෙන්නෙ නැහැ.
    අම්මෝ තැරි දාර බයියා ඒ දවස්වල ගෝටා ජනාධිපති කරන්න ලියල තියෙන හෑල්ලේ දිග
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    අම්මෝ තැරි දාර බයියා ඒ දවස්වල ගෝටා ජනාධිපති කරන්න ලියල තියෙන හෑල්ලේ දිග

    උඹේ අම්මත් කැතයි නේද? 🤔