iting yako anith eka chande dena eka gana hitanne natiwa taman hithala hoda minihata chande dena eka karanawanam hoda minihek me rate nayakaya karnna berida mun okkoma denne dina eka diha balala.. u minimaruwek horekda kochara waradi karalada kiyana wedak ne... ane ubala wage harak mechara nadu gananwak tiyana ekek reddak adagenada yako thawa rate janadi pathi karanna yanne... ubala wage thirasan moda harak nisa tama me rata hamadama ekama wale.. yako wale idana hodana hoyanne thawath walak kapaganna... moda thakathiru amanayo inna ratak meka...
උබ මේක දාල තියෙන comment වලින් පේනව උපන්ගෙයි මෝඩ unp කාරයෙක් කියල. ප්රයෝගිකව හිතපන් බූරුවො. අපි කැමති උනත් අකමැති උනත් රටේ ප්රධාන පක්ෂ දෙකට fixed වෙච්ච අති විශාල ජන්ද ප්රතිශතයක් තියෙනවා අන්න ඒකට ඉතුරු පාවෙන ජන්ද එකතුවෙලා තමයි ජනාධිපතිවරණය ජයග්රහණය කරන්න පුලුවන්. මේ වෙලාවෙ පාවෙන ජන්ද තියෙන්නෙ ආන්ඩු විරෝධී ගොඩේ. ඒ ජන්ද කැඩිලා යනව කියන්නෙ unp අපේක්ශකයට වාසි සහගතයි. උබ වගේ unp හරක්ට ඕනෙත් ඒකම තමයි. මටනම් ආපහු UNP ආන්ඩුවක් එනව දකින්න ඕනෙ නෑ. එහෙම ආවොත් රටේ ආරක්ෂාව තවත් බල්ලට යනව, මම දැක්ක උබ ගෝටා NTJ එකට පඩි ගෙව්ව කියල මෝඩ comment එකක් දාල තියෙනවා, ඒක ගැන විරුද්ධ පිලේ උනත් මොන ප්රශ්න තිබ්බත් සරත් ෆොන්සේකා කන පැලෙන්න උත්තරයක් දුන්න දැක්කෙ නැද්ද??




