ගෝටා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝටා ශිරන්තිවත් අරන් කාන්තාවන්ට තහනම් උඩමළුවට නැගල, බෞද්ධයා රකින්න ගිහින් තියෙන්නේ:lol::lol::lol: , දාපල්ලා බලන්න බයි ලොජික් :P



    68558461_2432890043464308_823032857671761920_o.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජයසිරි මා හාමුදුරුවනේ ...//
    දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා
    ගිණිමැල ගහගෙන රැක හිටියා...
    එහෙව් අපට අද එන්ඩ තහංචිද.
    :lol::lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමුදුරුවරුන්ගේ ඔලුවට පිස්තොලේ තියල තොපි ඔක්කොම බාවනවා ශිරන්ති නංගිට උඩ මළුවට එන්න දුන්නේ නැත්තන් කියලද ගෝටා :shocked:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ai ban kanthawanta thahanam, sri maha bodiya wedama kareth kanthawak ne


    උඹ මේ සිදුවේ තේරුම දන්නේ නැද්ද බන් :sorry:
    ජයසිරි මා හාමුදුරුවනේ ...//
    දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා
    ගිණිමැල ගහගෙන රැක හිටියා...
    එහෙව් අපට අද එන්ඩ තහංචිද.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හාමුදුරුවරුන්ගේ ඔලුවට පිස්තොලේ තියල තොපි ඔක්කොම බාවනවා ශිරන්ති නංගිට උඩ මළුවට එන්න දුන්නේ නැත්තන් කියලද ගෝටා :shocked:
    නෑ ශිරන්ති කියල තොපිට ලොකු උනාට ඔය ගහ මට ලොකු නෑ කියල, එයාට ලොකු එයාගේ සර්වබලධාරී දෙයියෝලු :lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ මේ සිදුවේ තේරුම දන්නේ නැද්ද බන් :sorry:
    ජයසිරි මා හාමුදුරුවනේ ...//
    දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා
    ගිණිමැල ගහගෙන රැක හිටියා...
    එහෙව් අපට අද එන්ඩ තහංචිද.

    oka buduhamuduruwo deshana krapu deyak nweine
    kohedo inna ganiyak kiyana sinduwak
    ubath nikan kurane kiyawana thambiyek wagene, kisideyk hithanna ba mole pawichchi krla :rolleyes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    oka buduhamuduruwo deshana krapu deyak nweine
    kohedo inna ganiyak kiyana sinduwak
    ubath nikan kurane kiyawana thambiyek wagene, kisideyk hithanna ba mole pawichchi krla :rolleyes:


    අනේ පල යන්න. මෙච්චර කල් එක ගෑනියෙක්වත් නග්ගද යකෝ උඩමළුවට.:angry: තොපේ තියන වහල් කමට තොපිට ශිරන්ති නැග්ගම it's ok baby :P
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,752
    5,712
    113
    උබ ජේවිපි වෙලත් ඔය වගේ ප්‍රතිගාමී ආදහස් වලට ගරු කරන වද ? ශ්‍රීමහා බෝධිය වැඩම්වෙත් ගෑනු කෙනෙක් දළදා වහන්සේ වැඩැම්මූවෙත් ගෑනු කෙනෙක්. ඒ ක්‍රිස්තු පූර්ව ගනන් වල අපි 21 වෙනි සියවසේ වෙලත් දෙමල සිරිත් අපේ වගේ පෙන්නනවා.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබ ජේවිපි වෙලත් ඔය වගේ ප්‍රතිගාමී ආදහස් වලට ගරු කරන වද ? ශ්‍රීමහා බෝධිය වැඩම්වෙත් ගෑනු කෙනෙක් දළදා වහන්සේ වැඩැම්මූවෙත් ගෑනු කෙනෙක්. ඒ ක්‍රිස්තු පූර්ව ගනන් වල අපි 21 වෙනි සියවසේ වෙලත් දෙමල සිරිත් අපේ වගේ පෙන්නනවා.


    අනේ බන් උඹ ශිරන්තිව සාධාරණිකරණය කරන්න ගන්න උත්සාහය :lol:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    ජයසිරි මා හාමුදුරුවනේ ...//
    දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා
    ගිණිමැල ගහගෙන රැක හිටියා...
    එහෙව් අපට අද එන්ඩ තහංචිද.
    :lol::lol::lol::lol::lol:

    උබ එලකිරියෙන් යනවා කිවුවා නේද ?? චන්ද වැඩ කරන්නද අයෙත් ආවේ
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    1989 Temple of the Tooth attack is an attack on the Temple of the Tooth Relic, located in Kandy, Sri Lanka. The shrine, which is considered to be important to the Buddhists in Sri Lanka, houses the relic of the tooth of the Buddha, and is a UNESCO designated World Heritage Site.[1][2][3] It was attacked on 8 February 1989, allegedly by the armed cadres affiliated to Janatha Vimukthi Peramuna (JVP), a Marxist-Leninist Communist political party in Sri Lanka
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ශිරන්ති කියල තොපිට ලොකු උනාට ඔය ගහ මට ලොකු නෑ කියල, එයාට ලොකු එයාගේ සර්වබලධාරී දෙයියෝලු :lol::lol:
    ලොකු නැත්තන් අහවල් එකටද බන් සුදු ඇඳගෙන ඇවිත් ඕකට වඳින්නේ :baffled:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,450
    7,736
    113
    Kotahena
    man hithuwe issara ubata tikak mole thiyena ekek kiyala ara youtube eke mohana program ehema karaddi.

    ubata barida Kannaadiyak issarahata gihilla uba wisin ubawama mohanaya karagena, aayeth mama elakiri eke Gon part daanne naa naaa naamai kiyala ube yati hithata message ekak deeganna?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,752
    5,712
    113
    අනේ බන් උඹ ශිරන්තිව සාධාරණිකරණය කරන්න ගන්න උත්සාහය :lol:

    ශිරන්තිට සාධාරණී කරන්න උවමනා වක් නැහැ බන්. චන්ද්‍රිකා කීපාරක් නං ගිහින් ඇත්ද? අපේ හිටපු ආර්යාව කී පාරක් ගිහින් ඇද්ද? ඉතින් ශිරන්තිටත් ඕනෙ තරම් යන්න පුළුවන් කම තියෙන්න ඇති. අනික උබ ඔය දාලා තියන සින්දුවේ තියෙන්නෙ උබ අපි වගේ මිනිස්සු විට යන්න ද්‍රන්නෙ නැති එක ගැන නැතිව ස්ත්‍රී පුරුෂ භේදයක් නෙමේ.