UNP ජානාදිපති අපෙක්ෂකයා කරු ද සජිත්ද

කවුද UNP එකෙන් ඉදිර&#3

  • කරු

    Votes: 15 31.9%
  • සජිත්

    Votes: 22 46.8%
  • මයිත්‍රි

    Votes: 10 21.3%

  • Total voters
    47
  • Poll closed .

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    UNP ජානාදිපති අපෙක්ෂකයා කරු ද සජිත්ද

    උබලා මොකද හිතන්නෙ අකිලයා කියපු දෙ දකින්න ඇතිනෙ තනි ආන්ඩු හදන කතා කියන්න එපා එ කියන්නෙ පක්ශෙන් පිට එකෙක් වෙන්නත් පුලුවන්

    කොහොම උනත් සජිත්ට හම්බෙන ලයින් එක ගොඩක් අඩුයි දැන් වෙනකොට
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තනි ආන්ඩු වීඩියෝ එක හෙන පරණ එකක් නේද අද ඊයේ කියපු එකක් නෙවේ මම හිතන්නේ

    වෙන් ඇති අකිලයා කියන්නෙ රනිල්ගෙ ගැන් එකෙක් උන් දන්නවනෙ දාන්නෙ කවුද කියලා කෘත්‍යාදිකාරිමන්ඩලෙ කියන්නෙ රනිල්ගෙ හෙන්චයියොනෙ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපේක්ෂකයා කරුද පරුද කියන එක නෙමෙයි අදාළ.. චන්ද දායකයෝ 2015 හිටිය උන්මද කියන එකයි ප්‍රශ්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන් ඇති අකිලයා කියන්නෙ රනිල්ගෙ ගැන් එකෙක් උන් දන්නවනෙ දාන්නෙ කවුද කියලා කෘත්‍යාදිකාරිමන්ඩලෙ කියන්නෙ රනිල්ගෙ හෙන්චයියොනෙ
    දැන් යන විදිහට වෙන එකෙක් දාන්න වෙන එකක් නෑ සජිත්ගේ සෙට් එක පාක්ෂිකයෝ ටික ෆෝම් කරලා ඉවරයි. වෙන එකෙක් දැම්මොත් අනිවාර්යෙන් ඕක දෙකට කැඩෙනවා
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    janathawa ellanne sajithwa, unp eke oya ranilta kade yana unta janathawage kamattha terum ganan ba, sajith arenna wena ekak dammoth unp ekata address nathi wenawa .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මදැයි ගූ කුක්කන්ට වෙච්ච වැඩේ, අන්තිමට අපේශකනයෙක් නැති උනා..එකාට එකා නැ මරා ගන්නව ඔක්කොම..හොදම වැඩේ ඔකුන්ට :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් යන විදිහට වෙන එකෙක් දාන්න වෙන එකක් නෑ සජිත්ගේ සෙට් එක පාක්ෂිකයෝ ටික ෆෝම් කරලා ඉවරයි. වෙන එකෙක් දැම්මොත් අනිවාර්යෙන් ඕක දෙකට කැඩෙනවා

    සිරස සජිත්ගෙ පස්සෙන්මයි සජිත්ට UNP එකෙ බලෙ අල්ලන්න හොදම වෙලාව, රනිල් ගැන් එක කුමක් කරයිද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරස සජිත්ගෙ පස්සෙන්මයි සජිත්ට UNP එකෙ බලෙ අල්ලන්න හොදම වෙලාව, රනිල් ගැන් එක කුමක් කරයිද
    රනිල් හෙන කපටියා අපේක්ෂකකම දීලා පක්ෂ නායකකකම තියාගනි. පස්සේ සජිය පැරදුනාම පැරදිච්ච එකාව ඉතින් කවුරුත් ගණන් ගන්නේ නෑ නෙ එහෙම්මම සජියා යට යයි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රනිල් හෙන කපටියා අපේක්ෂකකම දීලා පක්ෂ නායකකකම තියාගනි. පස්සේ සජිය පැරදුනාම පැරදිච්ච එකාව ඉතින් කවුරුත් ගණන් ගන්නේ නෑ නෙ එහෙම්මම සජියා යට යයි
    ගෝටා දිනනවා බන්.. සජිත් නෙමෙයි උගේ අප්පා ඉල්ලුවත් මේ පාර යුඇන්ප් එකෙකුට නො චාන්ස්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රනිල් හෙන කපටියා අපේක්ෂකකම දීලා පක්ෂ නායකකකම තියාගනි. පස්සේ සජිය පැරදුනාම පැරදිච්ච එකාව ඉතින් කවුරුත් ගණන් ගන්නේ නෑ නෙ එහෙම්මම සජියා යට යයි

    රනිල්ගෙ විපක්ෂය නායක කමට තට්ටු වෙන වැඩක් වෙන්නෙ රනිල් කියටවත් ව්පක්ශනායක කමවත් අතරින්නෙනැ, UNP පසුපෙල උන්ටත් ඔන රනිල් ගැන් එක අයින් කරන්න එකට චාන්ස් එක දැන් ඇවිල්ලා තින්නෙ රනිල්ලා හෙනට හිරවෙලා තියෙන්නෙ රනිල්ට පක්ශනායක කම විපක්ශනායක කම රනිල්ගෙ ගැන් එකට UNP එකෙ නො ප්ලෙස් විම
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපේක්ෂකයා කරුද පරුද කියන එක නෙමෙයි අදාළ.. චන්ද දායකයෝ 2015 හිටිය උන්මද කියන එකයි ප්‍රශ්නේ?

    Summary of the 2018 Sri Lankan local elections[95]

    Sri Lanka Podujana Peramuna =5,006,837 40.47%

    United National Front =3,640,620 29.42%

    United People's Freedom Alliance =1,497,234 12.10%

    Janatha Vimukthi Peramuna = 710,932 5.75%

    Tamil National Alliance = 337,877 2.73%

    Independents 374,132 3.02%

    Tamil National People's Fron 85,198 0.69%

    Eelam People's Democratic Party 74,128 0.60%

    Tamil United Liberation Front 72,493 0.59%

    Sri Lanka Muslim Congress[e] 92,897 0.75%

    All Ceylon Makkal Congress 85,437 0.69%
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල්ගෙ විපක්ෂය නායක කමට තට්ටු වෙන වැඩක් වෙන්නෙ රනිල් කියටවත් ව්පක්ශනායක කමවත් අතරින්නෙනැ, UNP පසුපෙල උන්ටත් ඔන රනිල් ගැන් එක අයින් කරන්න එකට චාන්ස් එක දැන් ඇවිල්ලා තින්නෙ රනිල්ලා හෙනට හිරවෙලා තියෙන්නෙ රනිල්ට පක්ශනායක කම විපක්ශනායක කම රනිල්ගෙ ගැන් එකට UNP එකෙ නො ප්ලෙස් විම
    රනිල් අයින් කරන්න මීට වඩා අවස්ථා තිබුන මුන් වැඩේ කරේ නෑ නෙ. දැන් ඇවිල්ල මුන්ට හෙනම අවාසි වෙලාවක මුන් සජිත්ව දාන්න යන්නේ හෙන අපරාදයක් එක අතකට.

    .චන්දෙ පැරදුනොත් සජිත් පිලේ බලේ අඩුවෙනවා, උඹල හදිස්සි උනු හින්ද තමා අපි පැරදුනේ කියල බනින්න පුළුවන් නෙ. රාජිත චම්පික තව දෙමල මුස්ලිම් පක්ෂ එක්ක සාකච්චා කරන්න ඉස්සෙලා නෙ මුන් තදියම හැදිලා සජිත්ව ඉස්සර කරගෙන රට වටේ යන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    1. නිපක්සේ එක්ක ජෝන් වෙලා සිරිසේන උතුමාණන් ම එයි

    2. සිරා හරහට හිටියොත් පොහොට්ටු එක්ක එකතු වෙලා ගෝටා එයි

    3. සජිත් සර් හරි.ඉන් කෙහෙල්සුජි වෙනම පිලකින් එයි

    4. රවී සර් හාමුපිලකින් හාමු හෝ හාමුගේ ඒජන්තයෙක් එයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    රනිල් අයින් කරන්න මීට වඩා අවස්ථා තිබුන මුන් වැඩේ කරේ නෑ නෙ. දැන් ඇවිල්ල මුන්ට හෙනම අවාසි වෙලාවක මුන් සජිත්ව දාන්න යන්නේ හෙන අපරාදයක් එක අතකට.

    .චන්දෙ පැරදුනොත් සජිත් පිලේ බලේ අඩුවෙනවා, උඹල හදිස්සි උනු හින්ද තමා අපි පැරදුනේ කියල බනින්න පුළුවන් නෙ. රාජිත චම්පික තව දෙමල මුස්ලිම් පක්ෂ එක්ක සාකච්චා කරන්න ඉස්සෙලා නෙ මුන් තදියම හැදිලා සජිත්ව ඉස්සර කරගෙන රට වටේ යන්නෙ.

    රාජිත චතුර සර් ව දැම්මොත් තරුඋන චන්ද අනිවා එතුමාට :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Summary of the 2018 Sri Lankan local elections[95]

    Sri Lanka Podujana Peramuna =5,006,837 40.47%

    United National Front =3,640,620 29.42%

    United People's Freedom Alliance =1,497,234 12.10%

    Janatha Vimukthi Peramuna = 710,932 5.75%

    Tamil National Alliance = 337,877 2.73%

    Independents 374,132 3.02%

    Tamil National People's Fron 85,198 0.69%

    Eelam People's Democratic Party 74,128 0.60%

    Tamil United Liberation Front 72,493 0.59%

    Sri Lanka Muslim Congress[e] 92,897 0.75%

    All Ceylon Makkal Congress 85,437 0.69%
    ඔය බෝම්බ ගහන්න ඉස්සර නේද. බෝම්බෙන් පස්සේ සඳුන් බුවාත් කලකිරුන එකේ ඔය 29% තාම තියෙනවද කියල ෂුවර් නෑ මටනං.