UNP ජානාදිපති අපෙක්ෂකයා කරු ද සජිත්ද

කවුද UNP එකෙන් ඉදිර&#3

  • කරු

    Votes: 15 31.9%
  • සජිත්

    Votes: 22 46.8%
  • මයිත්‍රි

    Votes: 10 21.3%

  • Total voters
    47
  • Poll closed .

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    janathawa ellanne sajithwa, unp eke oya ranilta kade yana unta janathawage kamattha terum ganan ba, sajith arenna wena ekak dammoth unp ekata address nathi wenawa .

    සජිත්ට ලන්කාවෙ එක කුලෙක චන්ද හම්බෙන්නෙ නැ, වයසක උන්ගෙ චන්ද ගොඩක් සජිත්ට කැපෙනවා
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමනම් හිතන්නෙ UNP එකේ බල අරගලය තියෙන්නෙ ජනාධිපති වෙන්න නෙමේ. විපක්ෂනායකකම ගන්නයි පක්ෂෙ බලය අල්ලනයි. ඊට පස්සේ 2025 ජනාධිපති වෙන්න තමයි සජිත් හිතන්නෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    චතුර පේන්න නෑනේ පුදුමයි :oo: තාම හනිමුන් ද දන්නේ නෑ :shocked:




    බ බ බ බ ඔබා ගන්න බැරුව ඇති පොරගේ කතාවේ හැටියට අලි හොන්ඩයක් නේ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපේක්ෂකයා කරුද පරුද කියන එක නෙමෙයි අදාළ.. චන්ද දායකයෝ 2015 හිටිය උන්මද කියන එකයි ප්‍රශ්නේ?

    වෙනස් වෙලා කියලා පෙනවා මිගමුව වගෙ පැතිවල චන්ද ගැන හිතන්න
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය බෝම්බ ගහන්න ඉස්සර නේද. බෝම්බෙන් පස්සේ සඳුන් බුවාත් කලකිරුන එකේ ඔය 29% තාම තියෙනවද කියල ෂුවර් නෑ මටනං.

    :D:D:D බෝම්බෙන් පස්සේ අනිත් හැම පක්ෂේන්ම අඩු වෙලා පොහොට්ටුවටයි මුස්ලිම් කොන්ග්‍රස් එකටයි වැඩි වෙන්න බෙදිලා තියනවා චන්ද :yes::yes::yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මමනම් හිතන්නෙ UNP එකේ බල අරගලය තියෙන්නෙ ජනාධිපති වෙන්න නෙමේ. විපක්ෂනායකකම ගන්නයි පක්ෂෙ බලය අල්ලනයි. ඊට පස්සේ 2025 ජනාධිපති වෙන්න තමයි සජිත් හිතන්නෙ

    වෙන්න පුලුවන්