ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද?

    ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද. මට හිතෙන විදියට නම් මේ ටික තමා.

    පොහොට්ටුවෙන් එන රාජපක්ෂ කෙනෙක් දිනුවොත්
    • රාජපක්ෂලාගේ දැනට තිබෙන නඩු ටික ඉවර වීම.
    • රනිල් තවදුරටත් අගමැති නිසාත්, පත්වන ජනාදිපතිට මයිත්‍රිට මෙන් හෝ ඊට අඩු බලයක් හිම්වන නිසාත්, බෝල පාස් කරමින් රට ඉදිරියට යාම.
    • ඉදිරි මැතිවරණයකදී මහින්ද නැවත අගමැති වී 2015 පෙර පැවති වාතාවරණය නැවත ඇති වීම.

    unp කෙනෙක් දිනුවොත්
    • රාජපක්ෂ නඩු ඉදිරි මැතිවරණය තෙක් ඇදගෙන යාම.
    • පාස්කු ප්‍රහාර සම්බන්දයෙන් හා බැදුම්කර සම්බන්දයෙන වන නාටක කෙළවරක් වීම
    • රනිල්ට අවශ්‍ය පරිදි ගිවිසුම් හා වෙනත් දේ සිදු වීම.
    • ඉදිරි මැතිවරණයකදී මහින්ද නැවත අගමැති වී unp අපේක්ෂකයා මයිත්‍රී කෙනෙකු බවට පත් වීම.

    නාගානන්ද දිනුවොත්
    • 225 ටම ගෙදර යෑමට සිදුවීම.
    • අදිකරණය ස්වාධින වීම.
    • 225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
    • ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
    • උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.

    UPDATE============
    newsfirst video
    https://www.facebook.com/NewsfirstSL/videos/vb.119154468144820/312561459522730/?type=2&theater
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    නාගානන්ද දිනුවොත්
    • 225 ටම ගෙදර යෑමට සිදුවීම.
    • අදිකරණය ස්වාධින වීම.
    • 225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
    • ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
    • උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.

    මේ අපේ ලංකාවෙද මචං:rofl::rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    නාගානන්ද දිනුවොත්
    • 225 ටම ගෙදර යෑමට සිදුවීම.
    • අදිකරණය ස්වාධින වීම.
    • 225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
    • ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
    • උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.
    පලමුවත් :lol:
    දෙවනුවත් :lol:
    තෙවනුවත් :lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    දැන් නාගානන්ද ඉල්ලන පක්ෂය මොකද බන්? ඔය කියන ව්‍යවස්ථාව හදලා මිනිස්සු ට බලන්න එලියට දාලා?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    225ම ගෙදර යන්නෙ කොහොමද ෆ්‍රෙන්? නාගයා ආවහම අපි යනවා බායි කියල හැමෝම ඉල්ලා අස්වීමේ ලිපි දීල යනවද?
     
    No Fap GOD

    Junior member
  • Feb 24, 2019
    160
    10
    18
    In a white country

    නාගානන්ද දිනුවොත්
    • 225 ටම ගෙදර යෑමට සිදුවීම.
    • අදිකරණය ස්වාධින වීම.
    • 225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
    • ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
    • උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.

    I do feel that Sri-Lanka is not that fortunate for this to happen :(.

    Our country's destiny is doomed forever and I do not know if this is some kind of a curse set upon our country :angry:.

    This is the last chance, but I do not see people utilizing this opportunity:baffled:.

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද. මට හිතෙන විදියට නම් මේ ටික තමා.

    පොහොට්ටුවෙන් එන රාජපක්ෂ කෙනෙක් දිනුවොත්
    • රාජපක්ෂලාගේ දැනට තිබෙන නඩු ටික ඉවර වීම.
    • රනිල් තවදුරටත් අගමැති නිසාත්, පත්වන ජනාදිපතිට මයිත්‍රිට මෙන් හෝ ඊට අඩු බලයක් හිම්වන නිසාත්, බෝල පාස් කරමින් රට ඉදිරියට යාම.
    • ඉදිරි මැතිවරණයකදී මහින්ද නැවත අගමැති වී 2015 පෙර පැවති වාතාවරණය නැවත ඇති වීම.

    unp කෙනෙක් දිනුවොත්
    • රාජපක්ෂ නඩු ඉදිරි මැතිවරණය තෙක් ඇදගෙන යාම.
    • පාස්කු ප්‍රහාර සම්බන්දයෙන් හා බැදුම්කර සම්බන්දයෙන වන නාටක කෙළවරක් වීම
    • රනිල්ට අවශ්‍ය පරිදි ගිවිසුම් හා වෙනත් දේ සිදු වීම.
    • ඉදිරි මැතිවරණයකදී මහින්ද නැවත අගමැති වී unp අපේක්ෂකයා මයිත්‍රී කෙනෙකු බවට පත් වීම.

    නාගානන්ද දිනුවොත්
    • 225 ටම ගෙදර යෑමට සිදුවීම.
    • අදිකරණය ස්වාධින වීම.
    • 225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
    • ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
    • උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.

    නාථ දෙයියො පල්ල ඔය අැත්තද මලේ??:lol:
     
    No Fap GOD

    Junior member
  • Feb 24, 2019
    160
    10
    18
    In a white country
    But on the other hand, we can expect a new face at the Presidential Elections according to Mr. Ajith Kolonne. He is a person who predicted the presidency of Mr. Sirisena back in 2014 even before Sirisena himself hasn't thought about it.:oo:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද. මට හිතෙන විදියට නම් මේ ටික තමා.

    පොහොට්ටුවෙන් එන රාජපක්ෂ කෙනෙක් දිනුවොත්
    • රාජපක්ෂලාගේ දැනට තිබෙන නඩු ටික ඉවර වීම.
    • රනිල් තවදුරටත් අගමැති නිසාත්, පත්වන ජනාදිපතිට මයිත්‍රිට මෙන් හෝ ඊට අඩු බලයක් හිම්වන නිසාත්, බෝල පාස් කරමින් රට ඉදිරියට යාම.
    • ඉදිරි මැතිවරණයකදී මහින්ද නැවත අගමැති වී 2015 පෙර පැවති වාතාවරණය නැවත ඇති වීම.

    unp කෙනෙක් දිනුවොත්
    • රාජපක්ෂ නඩු ඉදිරි මැතිවරණය තෙක් ඇදගෙන යාම.
    • පාස්කු ප්‍රහාර සම්බන්දයෙන් හා බැදුම්කර සම්බන්දයෙන වන නාටක කෙළවරක් වීම
    • රනිල්ට අවශ්‍ය පරිදි ගිවිසුම් හා වෙනත් දේ සිදු වීම.
    • ඉදිරි මැතිවරණයකදී මහින්ද නැවත අගමැති වී unp අපේක්ෂකයා මයිත්‍රී කෙනෙකු බවට පත් වීම.

    නාගානන්ද දිනුවොත්
    • 225 ටම ගෙදර යෑමට සිදුවීම.
    • අදිකරණය ස්වාධින වීම.
    • 225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
    • ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
    • උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.

    ජිටී අයියා ගංජා ගහපු එවුන්වත් දැන් දැන් මේකට වද්ද ගන්නවා නේද
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    නගානන්ද ගේ මිඩියා යුනිට් එකෙන් හොදට ගෙවනවාද මචන් සිංහල චන්ද කඩන්න විතරක් ngo වලින් කොටි 500 ක් ගොඩ දාන්න පුළුවන්නේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113

    නාගානන්ද දිනුවොත්
    • 225 ටම ගෙදර යෑමට සිදුවීම.
    • අදිකරණය ස්වාධින වීම.
    • 225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
    • ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
    • උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.

    225 gedara yanne kohomada ban
    march wenakan parliment eka wisurawanna bahane
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    225ම ගෙදර යන්නෙ කොහොමද ෆ්‍රෙන්? නාගයා ආවහම අපි යනවා බායි කියල හැමෝම ඉල්ලා අස්වීමේ ලිපි දීල යනවද?

    අලුත් ව්‍යවස්ථාව ජනතා බලයෙන් සම්මත උනාම, පරණ ව්‍යවස්ථාවෙන් පත් උනු රජය විසිර යනවා. ඊලග මැතිවරණයට ඉල්ලන්න 225 ට සුදුසුකම් නැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලුත් ව්‍යවස්ථාව ජනතා බලයෙන් සම්මත උනාම, පරණ ව්‍යවස්ථාවෙන් පත් උනු රජය විසිර යනවා. ඊලග මැතිවරණයට ඉල්ලන්න 225 ට සුදුසුකම් නැ.

    සුදුසුකම් නැති වෙන්නෙ කොහොමද ?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ අපේ ලංකාවෙද මචං:rofl::rofl:

    [/LIST]
    පලමුවත් :lol:
    දෙවනුවත් :lol:
    තෙවනුවත් :lol:
    [/SIZE]

    දැන් නාගානන්ද ඉල්ලන පක්ෂය මොකද බන්? ඔය කියන ව්‍යවස්ථාව හදලා මිනිස්සු ට බලන්න එලියට දාලා?

    :sorry:
    අනේ මන්ද ඉතිං මොකුත් comment නොකර ඉන්නං :sorry:

    නාථ දෙයියො පල්ල ඔය අැත්තද මලේ??:lol:

    ජිටී අයියා ගංජා ගහපු එවුන්වත් දැන් දැන් මේකට වද්ද ගන්නවා නේද

    නගානන්ද ගේ මිඩියා යුනිට් එකෙන් හොදට ගෙවනවාද මචන් සිංහල චන්ද කඩන්න විතරක් ngo වලින් කොටි 500 ක් ගොඩ දාන්න පුළුවන්නේ
    මම දන්නවා උබල මේ වගේ දේවල් කියවන්න කැමති නැ කියල.
    හැබැයි වෙන්නේ ඔය ටික තමා.
    චන්දෙන් පස්සේ ඕනි නම් හැමදාම බම්ප් කරන්නම් මතක් වෙන්න.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පක්ෂයක් නැති රටක් නැති කට හැකර නාකියෙක් සල්‍ලි ටිකක් ඵකතු කරගන්න සද්දෙන් බුරන කොට අපේ ගොබ්‍බයොත් උෟට පිදුරු දානවා..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    අලුත් ව්‍යවස්ථාව ජනතා බලයෙන් සම්මත උනාම, පරණ ව්‍යවස්ථාවෙන් පත් උනු රජය විසිර යනවා. ඊලග මැතිවරණයට ඉල්ලන්න 225 ට සුදුසුකම් නැ.

    බ්‍රදර් මලක් ගහලා හීන ලෝකේ පාවෙන එකෙන්. තනි මනුස්සයෙක් යූටියුබ් එකෙන් කියන දාහක් කතා විශ්වස කරන්න. එක පාර මතු උණ. මම විශ්වාස කරනවා 2018ට කලින් ඔය නාගානන්දව දන්නේවත් නෑඅහලාවත් න

    එහෙම නැත්නම් උඹ අම්මාව විකුණන් කන අමු ගන් කැරි බල්ලෙක්. ngo වල ඇජෙන්ඩා වලට වැඩ කරන පොන්න හුත්තිගේ පුතෙක්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    පක්ෂයක් නැති රටක් නැති කට හැකර නාකියෙක් සල්‍ලි ටිකක් ඵකතු කරගන්න සද්දෙන් බුරන කොට අපේ ගොබ්‍බයොත් උෟට පිදුරු දානවා..

    එකඟයි බ්‍රදර්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම දන්නවා උබල මේ වගේ දේවල් කියවන්න කැමති නැ කියල.
    හැබැයි වෙන්නේ ඔය ටික තමා.
    චන්දෙන් පස්සේ ඕනි නම් හැමදාම බම්ප් කරන්නම් මතක් වෙන්න.

    ඔව් නාගා කියන ඵකා ජනපතිවරණෙන් දිනන්නේ නැති නිසා හොඳයි...:rofl: