ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද?
ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද. මට හිතෙන විදියට නම් මේ ටික තමා.
පොහොට්ටුවෙන් එන රාජපක්ෂ කෙනෙක් දිනුවොත්
unp කෙනෙක් දිනුවොත්
නාගානන්ද දිනුවොත්
UPDATE============
newsfirst video
https://www.facebook.com/NewsfirstSL/videos/vb.119154468144820/312561459522730/?type=2&theater
ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද. මට හිතෙන විදියට නම් මේ ටික තමා.
පොහොට්ටුවෙන් එන රාජපක්ෂ කෙනෙක් දිනුවොත්
- රාජපක්ෂලාගේ දැනට තිබෙන නඩු ටික ඉවර වීම.
- රනිල් තවදුරටත් අගමැති නිසාත්, පත්වන ජනාදිපතිට මයිත්රිට මෙන් හෝ ඊට අඩු බලයක් හිම්වන නිසාත්, බෝල පාස් කරමින් රට ඉදිරියට යාම.
- ඉදිරි මැතිවරණයකදී මහින්ද නැවත අගමැති වී 2015 පෙර පැවති වාතාවරණය නැවත ඇති වීම.
unp කෙනෙක් දිනුවොත්
- රාජපක්ෂ නඩු ඉදිරි මැතිවරණය තෙක් ඇදගෙන යාම.
- පාස්කු ප්‍රහාර සම්බන්දයෙන් හා බැදුම්කර සම්බන්දයෙන වන නාටක කෙළවරක් වීම
- රනිල්ට අවශ්‍ය පරිදි ගිවිසුම් හා වෙනත් දේ සිදු වීම.
- ඉදිරි මැතිවරණයකදී මහින්ද නැවත අගමැති වී unp අපේක්ෂකයා මයිත්‍රී කෙනෙකු බවට පත් වීම.
නාගානන්ද දිනුවොත්
- 225 ටම ගෙදර යෑමට සිදුවීම.
- අදිකරණය ස්වාධින වීම.
- 225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
- ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
- උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.
UPDATE============
newsfirst video
https://www.facebook.com/NewsfirstSL/videos/vb.119154468144820/312561459522730/?type=2&theater
Last edited:



.
.
.
