එහෙම අදින්න බැ. ව්‍යවස්ථාවේ කාලයක් දීල තියෙනවා. ඒ ඇතුලත විසදුම දුන්නේ නැත්තම් නඩුකාරයා ගෙදර යනවා අකාර්යක්ෂමතාව මත.නඩු ඇදෙන්නෙ අධිකරණයෙ ස්වාධීන බවක් නැති නිසා නෙමේ බං
දැන් අධිකරණය පාලනය කරන්න තරම් බලයක් නැති මිනිස්සු කොච්චර නඩු කියනවද ඉඩම් නඩු දික්කසාද නඩු etc
ඒව ඔක්කොම ඇදෙනව
සාක්ශි වලිං කියවෙන්නෙ මොකක්ද කියල පැහැදිලි චිත්‍රයක් ගන්න තියෙන කරුණු මදි නම් තව තව ගැඹුරට හාරවුස්සන්න ඕනෙ නම් අධිකරණය ස්වාධීණ බවක් අදාල නෑ කොහොමත් නඩු ඇදෙනව තමා ඒක ලෝකෙ ඕනෙම රටක ඕනෙම අධිකරණයක හැටි
උඹ කියන විදිහට නඩු තියෙන අයට ඡන්දෙ ඉල්ලන්න නොදීමෙන් සිද්ධ වෙන්නෙ ඕනෙම කෙනෙක්ට තව කෙනෙක්ගෙ දේශපාලන ගමන ලේසියෙන්ම නවත්තන්න පුලුවන් මාර ලේසි ක්‍රමයක් හදල දෙන එක





