ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද?

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය විකල්ප වලටනම් චන්දෙ දෙන්නෙපා.
    එක්කො පොහොට්ටුව නැත්නම් unp.
    විකල්ප වලට චන්දෙ දිල ඕකුන් තැනක් හදාගෙන මහ චන්දෙන් ආසන 5ක් 6ක් වත් ගත්තොත් දිනන එකාටවත් වැඩක් කරන්න දෙනෙ නෑ කකුලෙන් අදිනව.
    ජෙප්පො රිම් එකෙන් ගිහිල්ලත් රටට කොච්චර කරදරද ඒ වගෙ තමයි
     
    • Like
    Reactions: rajitha_ks

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එක නම් ඇත්ත. 225 ඇතුලේ කී දෙනෙක් නම් එහෙම ඉන්නවද. මට නම් දැන් දැක්කත් එපා වෙනවා.

    ඉතින් උන්ට චන්දෙ නොදී ඉදපන් ඉවරනෙ...
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉතින් උන්ට චන්දෙ නොදී ඉදපන් ඉවරනෙ...

    මම නම් දන්නෙ නැ. හැබැයි ඔය උඩ රෙප්ලයි එක දාපු කෙනා වගෙ අය දෙනවා.
    හොරුන්ට නාම යොජනා දුන්නම එහෙම තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් දන්නෙ නැ. හැබැයි ඔය උඩ රෙප්ලයි එක දාපු කෙනා වගෙ අය දෙනවා.
    හොරුන්ට නාම යොජනා දුන්නම එහෙම තමයි

    ඕකෙ තව පැත්තක් තියෙනව තමන් කැමති කෙනෙක්ට චන්දෙ දෙන්ඩ අයිතිය තියෙනව, ඒ චන්දෙ දෙන කෙනාට වෙන කෙනෙක් අකමැති වෙන්ඩත් පුලුවන්. ඒකට ඉතින් කරන්ඩ දෙයක් නැ හැමෝම සතුටු කරන්ඩ නම් මන්ත්‍රිල ලක්ශ 50ක්වත් තොරන්ඩ වෙයි ඒත් මදිවෙයි මිනිස්සු විවිධාකරයි..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    67969094_136531180917526_6496655071953027072_n.jpg
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    https://www.yumpu.com/xx/document/read/62647744/new-constitution-by-nagananda-kodituwakku-45v

    මේක මොන විහිලුවක්ද. මූ කියන හැටියට චන්දෙන් පත්වෙච්ච ජනදිපති සහතික කලොත් ජනතාවට අලුත් ව්‍යවස්තාවක් ඔනෙ කියල, පරන ව්‍යවස්තාව automatically බලරහිත වෙලා උගෙ අලුත් ව්‍යවස්තාව සුටුස්ගාල බලපවත්වනවලු 😜.

    යකෝ මෙච්චර 2/3කේ බලයයි, ජනමත විචාරනයි දාල අගුල් දාල වහලlock කරපු ව්‍යවස්තාව මෙකා පත්වෙච්ච ගමන් dismiss ලු. මූ කොහෙන්ද දෙයියනේ නීතිය ඉගෙන ගෙන තියෙන්නේ? එක්කො මෙකා පිස්සෙක් නැත්තං පල් හොරෙක්
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඉතිං ඇයි දෙයියනේ අර අහින්සක සිරිසේනය හොටු පෙර පෙර අඩ අඩ ඉන්නෙ 19න් උගේ තටු කපල කියල. ඌට නාගා style සහතිකයක් දෙන්න තියෙන්නෙ අලුත් ව්‍යවස්තාවක් ජනතාවට ඔනේ කියල, එතකොට ඔන්න සුටුස්ගාල උදේ වෙනකොට අලුත් ව්‍යවස්තාවක් හැදිලා according to Mr. Naga. Aney hukey nanna nanne කිව්වලු. There is a sucker born everyday කියල මහාවන්සෙ කිව්වෙ නිකන්වද. Hikzzz!!
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    වැඩේ තියෙන්නෙ මූ මුගේම ව්‍යවස්තාවෙත් ඕන් පස්සෙ කියනව (page 3) නාගා ව්‍යවස්තාව වෙනස් කරන්න ඔනේනං 2/3කේ බලයයි ජනමත විචාරනයයි ඔනෙ ලු. පුපෙන් හිනා 😜

    https://www.yumpu.com/xx/document/read/62647744/new-constitution-by-nagananda-kodituwakku-45v

    මෙහෙම ව්‍යවස්ථාවක් නම් අපිත් හදන්න පුළුවන්නේ බන්. පිටු කීයද.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඉතිං ඇයි දෙයියනේ අර අහින්සක සිරිසේනය හොටු පෙර පෙර අඩ අඩ ඉන්නෙ 19න් උගේ තටු කපල කියල. ඌට නාගා style සහතිකයක් දෙන්න තියෙන්නෙ අලුත් ව්‍යවස්තාවක් ජනතාවට ඔනේ කියල, එතකොට ඔන්න සුටුස්ගාල උදේ වෙනකොට අලුත් ව්‍යවස්තාවක් හැදිලා according to Mr. Naga. Aney hukey nanna nanne කිව්වලු. There is a sucker born everyday කියල මහාවන්සෙ කිව්වෙ නිකන්වද. Hikzzz!!

    Gota hdaida bn. :confused:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    විත්තිකාරය එකක් කියනව චූදිතය තව එකක් කියනව ඇසින් දුටු උන් තව එකක් කියනව
    ඒ අස්සෙ ලඟ තිබ්බ cctv කැමරාවකිං හරියට මූණ කාගෙදවත් පේන්නෙ නැති බොඳ වුන දර්ශණයක් තියෙනව
    dna test වලිං නඩුවෙ නැති උනුත් එතන ඉඳල
    ඒ මදිවට නීතීඥයො කෑගහනව චූදිතය පෞද්ගලිකව සාක්ශිකරුවන්ට තර්ජනය කරල තව සාක්ශිකරුවො ඉන්නව ඉදිරිපත් වෙන්නෑ කියල
    හිතපං ඔහොම නඩුවක් කොහොම විසඳන්නද කියල
    කාලය යනව තමා ඉතිං මොනා කරන්නද ?
    කාලය යනව කියල විනිසුරුවරය රස්සාව බේරගන්න අනේ ඕනෙ රෙද්දක් කරගනිං කියල කාසියක් උඩදාල බලල වැරදි කාරය තෝරන්නද බං
    නඩු කොච්චර විවිධාකාරද
    පෙලක් උන්ගෙ වැරදි කාරය අහුවෙන්නෙ නඩුව මාස ගනං කල් දීල වැරදි කාරය හෙන නිදහසේ ඉන්නකොට ශේප් එකේ උගෙන් පොලිසියෙ නිලධාරීන්ට රට සවාරි අනං මනං දීල කියල සාක්ශි මතුවෙද්දි.
    එහෙම දේවල් වෙලා තියෙනව
    මට නං පේන්නෙ නාග ගාව තියෙන්නෙ ලස්සන වචන ටිකක් විතරද කොහෙද

    අපි හැමෝම දන්නේ, අපි හැමෝම ජිවත් වෙලා තියෙන්නේ මේ ක්‍රමය තියෙන රටක. එතනින් එහාට හිතන්න තරම් බුද්ධියක් අපිට නැ. ලෝකයේ දියුණු රටවල නඩු අහන්නේ කොහොමද කියල ටිකක් හොයලා බලන්න.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,101
    113
    Kottawa
    https://www.yumpu.com/xx/document/read/62647744/new-constitution-by-nagananda-kodituwakku-45v

    මේක මොන විහිලුවක්ද. මූ කියන හැටියට චන්දෙන් පත්වෙච්ච ජනදිපති සහතික කලොත් ජනතාවට අලුත් ව්‍යවස්තාවක් ඔනෙ කියල, පරන ව්‍යවස්තාව automatically බලරහිත වෙලා උගෙ අලුත් ව්‍යවස්තාව සුටුස්ගාල බලපවත්වනවලු 😜.

    යකෝ මෙච්චර 2/3කේ බලයයි, ජනමත විචාරනයි දාල අගුල් දාල වහලlock කරපු ව්‍යවස්තාව මෙකා පත්වෙච්ච ගමන් dismiss ලු. මූ කොහෙන්ද දෙයියනේ නීතිය ඉගෙන ගෙන තියෙන්නේ? එක්කො මෙකා පිස්සෙක් නැත්තං පල් හොරෙක්

    තොපි අර තනුජක දාල තිබ්බ reply එක කියෙව්වෙ නැද්ද :frown:
     
    එහෙම තමයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට ඕනි දේ තමා වෙන්නේ.
    බහුතර ජනතාව අලුත් ව්‍යවස්ථාවට කැමතිනම් තමා නාග ජනාදිපති වෙන්නෙත්. ව්‍යවස්ථාව සම්මත වෙන්නෙත්. දැන් තියන ව්‍යවස්ථාවයි අලුත් එකයි සසදල බලපන් කෝකද හොද කියල. පරණ එක හොද නම් චන්දෙ දෙන්න එපා. සරලයි නේ.

    ඉතිං ඇයි දෙයියනේ අර අහින්සක සිරිසේනය හොටු පෙර පෙර අඩ අඩ ඉන්නෙ 19න් උගේ තටු කපල කියල. ඌට නාගා style සහතිකයක් දෙන්න තියෙන්නෙ අලුත් ව්‍යවස්තාවක් ජනතාවට ඔනේ කියල, එතකොට ඔන්න සුටුස්ගාල උදේ වෙනකොට අලුත් ව්‍යවස්තාවක් හැදිලා according to Mr. Naga. Aney hukey nanna nanne කිව්වලු. There is a sucker born everyday කියල මහාවන්සෙ කිව්වෙ නිකන්වද. Hikzzz!!
    අලුත් එකක් හදන්න තියා උට තියන එක අර්ථකථනය කරගන්නත් බැරි උනා නේ. එකනේ මහින්දත් අහමති වෙලා ඒ පයින්ම යන්න ගියේ.
    දැන් තියන එක සංසෝදන ගෙනල්ල ගෙනල්ල ගු ගොඩක් කරලා තියෙන්නේ.

    වැඩේ තියෙන්නෙ මූ මුගේම ව්‍යවස්තාවෙත් ඕන් පස්සෙ කියනව (page 3) නාගා ව්‍යවස්තාව වෙනස් කරන්න ඔනේනං 2/3කේ බලයයි ජනමත විචාරනයයි ඔනෙ ලු. පුපෙන් හිනා 😜

    https://www.yumpu.com/xx/document/read/62647744/new-constitution-by-nagananda-kodituwakku-45v
    අලුත් එක සම්මත කලාට පස්සේ එකේ සංසොදනයක් අවොත් කරන හැටි නේ ඒ. පොඩ්ඩක් හිතල දාපන් දාන එකක්.
    මෙහෙම ව්‍යවස්ථාවක් නම් අපිත් හදන්න පුළුවන්නේ බන්. පිටු කීයද.

    ඉතින් හදපන්කෝ. දැන් ඉන්න පක්ෂ නම් කොහොමත් එහෙම දෙයක් මේ චන්දෙට කරන්නේ නැ
    එහෙම කලොත් නාගගේ එකයි උන් ගෙන එකයි සංසන්දනය වෙලා උන්ගේ තියන චන්ද ටිකත් නැති වෙනවා. නාගගේ එකට සමාන හෝ එකක් හැදුවොත් උන්ට අයෙ චන්දෙ ඉල්ලලා වැඩක් නැ. මොකද හොරුන්ට අයෙ පාර්ලිමේන්තු යන්න බැ.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    එහෙම තමයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට ඕනි දේ තමා වෙන්නේ.
    බහුතර ජනතාව අලුත් ව්‍යවස්ථාවට කැමතිනම් තමා නාග ජනාදිපති වෙන්නෙත්. ව්‍යවස්ථාව සම්මත වෙන්නෙත්. දැන් තියන ව්‍යවස්ථාවයි අලුත් එකයි සසදල බලපන් කෝකද හොද කියල. පරණ එක හොද නම් චන්දෙ දෙන්න එපා. සරලයි
    එහෙම තමයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට ඕනි දේ තමා වෙන්නේ.
    බහුතර ජනතාව අලුත් ව්‍යවස්ථාවට කැමතිනම් තමා නාග ජනාදිපති වෙන්නෙත්. ව්‍යවස්ථාව සම්මත වෙන්නෙත්. දැන් තියන ව්‍යවස්ථාවයි අලුත් එකයි සසදල බලපන් කෝකද හොද කියල. පරණ එක හොද නම් චන්දෙ දෙන්න එපා. සරලයි නේ.
    ---------------------------

    අලුත් ව්‍යවස්තාව පරන එකට වඩා හොද ඇති බං, ඒත් එක නෙවෙයි අපි කියන්නෙ. අපි කියන්නෙ නාගය ජනාදීපතිවරනෙකින් කොහොමාද ව්‍යවස්තාව වෙනස් කරන්නෙ කියල. අපිනං දන්නෙ ඔක කරන්න පුලුවන් පාලිමෙන්තුවේ 2/3 බලෙන් (සමහර sections විතරක්), එහෙමත් නැත්තං ජනමතවිචාරනේකින්.

    ජනාදීපතිවරනෙ කියන්නෙ ජනමතවිචාරනයක් නෙමෙයි. නාගා ජනාදීපතිවුන පලියට ව්‍යවස්තාව වෙනස් වෙන්නෙ නෑ. ජනදීපතිවරනෙයි ජනමතවිචාරනෙයි කියන්නෙ දෙකක්. ඔය දෙක ඔබතුමා ටපලවාගෙන. ජානදීපතිවරනෙකින් ව්‍යවස්තාව වෙනස් කොරන්න පුලුවන්නං එන එන එකා එක දැන්ටමත් කරල. නාග fans ලට ඔන්න පුලුවන් තරං සරලව පැහදිලි කරා, බාබා පාට් දාන නිසා :)
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    හෙනයා;24703608 said:
    තොපි අර තනුජක දාල තිබ්බ reply එක කියෙව්වෙ නැද්ද :frown:

    මොකක්ද තනුජක දාල තිබ්බ reply එක පෝස්ට් එකේ ලින්ක් එක දාපන මචං බලන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එතකොට නාගානන්ද ආපුවම විධායක බලතල මැවෙනවද...? පාර්ලිමේන්තුව වහනවද...? ව්‍යවස්ථාව කියල දෙයක් නැතිවෙනවද...? නාගා දැන් ඉල්ලන්නේ මොන පක්‍ෂයෙන් ද....? නාගා බිම් මටට්මට එන්නේ කවදාද....? ගාණක් හොයාගෙන මාරු නොවෙයිද....? සිංහල චන්ද ලක්ෂයක් හමාරක් ඌ වෙනුවෙන් විනාශ වෙලා නොයයිද...? දන්න කියන එවුන් මෙහෙම කෙළවලා නම් නොදන්න එකා කොහොම කෙළවයිද....? දැවෙන ප‍්‍රශ්න... නාගාගෙන් අහපුවම ලිස්සල යනවා.... දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා ළපටි එවුන්ගේ චන්ද අපරාදේ....​
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,101
    113
    Kottawa
    මොකක්ද තනුජක දාල තිබ්බ reply එක පෝස්ට් එකේ ලින්ක් එක දාපන මචං බලන්න

    http://www.elakiri.com/forum/showpost.php?p=24664852&postcount=371

    මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

    විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

    ඔව් ඒක වලංගුයි.
    නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.
    ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)

    ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.
    මම අකමැතියි කියමු,
    එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.
    චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.

    දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.
    නෑ ඒක වෙනස්.
    මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.

    ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.
    මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.
    පාර්ලිමේන්තුව අදාලම නෑ.
    කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.
    එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?
    නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?

    මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.

    ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.
    ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.
    උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.
    එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    හෙනයා;24703907 said:

    රෙද්ද තමයි. නාගගෙ ව්‍යවස්තාවෙත් තියෙනව එක වෙනස් කරන්නනං 2/3 බලේ නැත්තං ජනමත විචාරනයක් අවශ්‍යයි කියල. එකින්ම තෙරෙනව ව්‍යවස්තාවක් වෙනස් කරන්න ලෙසි නෑ කියල. එක ව්‍යවස්තාවකින් තව වයවස්තාවකට යනකොට දැන් තියෙන ව්‍යවස්තාවෙ රාමුව තුල සිටගෙනයි අනිත් එකට යන්න ඔනේ. දැන් තියෙනෙ එකේ පැහදිලිව තියෙනව එක වෙනස් කරන්නනං 2/3 බලේ නැත්තං referendum ඔනේ කියල. . බොලද අදහස්වලින් ඔලුහෝදගෙන ආපු නාග fans ලා. 😆

    No wonder this bugger holds meetings only in overseas for immigrant sri lankas who have only a vague idea of the constitution of sri lanka and its political reality. ඔකා ලන්කාවෙ ගමේ මීටිමක් දාලා මේවගෙ බොලද අයහස් කිව්වොත් අමුඩයක් ගහගෙනතමයි මෙහෙ යන්න වෙන්නෙ.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,933
    28,852

    :rofl::rofl::rofl: