ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නඩු ඇදෙන්නෙ අධිකරණයෙ ස්වාධීන බවක් නැති නිසා නෙමේ බං
    දැන් අධිකරණය පාලනය කරන්න තරම් බලයක් නැති මිනිස්සු කොච්චර නඩු කියනවද ඉඩම් නඩු දික්කසාද නඩු etc
    ඒව ඔක්කොම ඇදෙනව
    සාක්ශි වලිං කියවෙන්නෙ මොකක්ද කියල පැහැදිලි චිත්‍රයක් ගන්න තියෙන කරුණු මදි නම් තව තව ගැඹුරට හාරවුස්සන්න ඕනෙ නම් අධිකරණය ස්වාධීණ බවක් අදාල නෑ කොහොමත් නඩු ඇදෙනව තමා ඒක ලෝකෙ ඕනෙම රටක ඕනෙම අධිකරණයක හැටි
    උඹ කියන විදිහට නඩු තියෙන අයට ඡන්දෙ ඉල්ලන්න නොදීමෙන් සිද්ධ වෙන්නෙ ඕනෙම කෙනෙක්ට තව කෙනෙක්ගෙ දේශපාලන ගමන ලේසියෙන්ම නවත්තන්න පුලුවන් මාර ලේසි ක්‍රමයක් හදල දෙන එක
    එහෙම අදින්න බැ. ව්‍යවස්ථාවේ කාලයක් දීල තියෙනවා. ඒ ඇතුලත විසදුම දුන්නේ නැත්තම් නඩුකාරයා ගෙදර යනවා අකාර්යක්ෂමතාව මත.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    එහෙම ඇවිල්ල වැඩකුත් නැ
    දැන් හම්බෙන බාර්, පැට්‍රල් ෂෙඩ් පෙර්මිට් හම්බෙන්නේ නැ
    දැන් වගේ දීමනා ගොඩකුත් නැ
    උපරිම අවස්ථා 2යි පත්වෙන්නේ. ඊට පස්සේ අයෙ එන්නත් බැ

    යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කියන්න එපා බං නාගානදගේ ජන්ද කැඩෙයි අහපුදේට හරියට උත්තරයක් දීපන්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    එහෙම අදින්න බැ. ව්‍යවස්ථාවේ කාලයක් දීල තියෙනවා. ඒ ඇතුලත විසදුම දුන්නේ නැත්තම් නඩුකාරයා ගෙදර යනවා අකාර්යක්ෂමතාව මත.

    ade uba me sirada kiyanne.nattam kattiyagen athal ekak ganawada
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම අදින්න බැ. ව්‍යවස්ථාවේ කාලයක් දීල තියෙනවා. ඒ ඇතුලත විසදුම දුන්නේ නැත්තම් නඩුකාරයා ගෙදර යනවා අකාර්යක්ෂමතාව මත.

    හෆ්ෆා
    සිරාවටම නාග එහෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්නවද ?
    ඕක නං කොහෙත්ම හොඳ දෙයක් නෙමේ :no:
    ඕකෙන් කරල තියෙන්නෙ ප්‍රශ්නෙකට යහපත් විසඳමක් හොයනව වෙනුවට කාලය අඩුවෙන් යන විසඳුමක් දෙන්න හදන එක
    විනිසුරුවන්ට වෙන්නෙ රස්සාව බේරගන්න විසඳන්න බැරි නඩු සේරම හරි වැරැද්ද බලන්නැතුව මොනා හරි විසඳුමක් දීල අතෑරල දාන්න
    මුලු අධිකරණ පද්ධතියම අවුල් ජාලයක් කරන මහ අමණ වැඩක් ඕක
    ඔහොම දෙයක් මනුස්සයෙක්ට හිතුනෙ කොහොමද කියලවත් මට නං හිතාගන්න බෑ 
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කියන්න එපා බං නාගානදගේ ජන්ද කැඩෙයි අහපුදේට හරියට උත්තරයක් දීපන්

    උබේ ප්‍රශ්නෙම Pessimist අහල තියෙන්නේ. දෙනාටම උත්තර දුන්නේ. සමාවෙන්න ටයිප් කරන්න අමාරුයි.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එහෙම අදින්න බැ. ව්‍යවස්ථාවේ කාලයක් දීල තියෙනවා. ඒ ඇතුලත විසදුම දුන්නේ නැත්තම් නඩුකාරයා ගෙදර යනවා අකාර්යක්ෂමතාව මත.

    මෙහෙම දෙයක් කොතනද තියෙන්නේ?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හෆ්ෆා
    සිරාවටම නාග එහෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්නවද ?
    ඕක නං කොහෙත්ම හොඳ දෙයක් නෙමේ :no:
    ඕකෙන් කරල තියෙන්නෙ ප්‍රශ්නෙකට යහපත් විසඳමක් හොයනව වෙනුවට කාලය අඩුවෙන් යන විසඳුමක් දෙන්න හදන එක
    විනිසුරුවන්ට වෙන්නෙ රස්සාව බේරගන්න විසඳන්න බැරි නඩු සේරම හරි වැරැද්ද බලන්නැතුව මොනා හරි විසඳුමක් දීල අතෑරල දාන්න
    මුලු අධිකරණ පද්ධතියම අවුල් ජාලයක් කරන මහ අමණ වැඩක් ඕක
    ඔහොම දෙයක් මනුස්සයෙක්ට හිතුනෙ කොහොමද කියලවත් මට නං හිතාගන්න බෑ 
    නීතිය එක්ක වැඩ කරපු කෙනෙක් දන්නවා ඇති කොච්චර කල් යනවද නඩුවකට කියල. අනික ඕක අනිත් නිත් විශාරදයින් එක්ක කතා කරලා හදනවා ඇත්තේ. උබ හිතනවා නම් වැරදි දෙයක් කියල චන්දෙ දෙන්න එපා. ඔහේ නඩු ඇදිද්දෙන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නීතිය එක්ක වැඩ කරපු කෙනෙක් දන්නවා ඇති කොච්චර කල් යනවද නඩුවකට කියල. අනික ඕක අනිත් නිත් විශාරදයින් එක්ක කතා කරලා හදනවා ඇත්තේ. උබ හිතනවා නම් වැරදි දෙයක් කියල චන්දෙ දෙන්න එපා. ඔහේ නඩු ඇදිද්දෙන්.

    විත්තිකාරය එකක් කියනව චූදිතය තව එකක් කියනව ඇසින් දුටු උන් තව එකක් කියනව
    ඒ අස්සෙ ලඟ තිබ්බ cctv කැමරාවකිං හරියට මූණ කාගෙදවත් පේන්නෙ නැති බොඳ වුන දර්ශණයක් තියෙනව
    dna test වලිං නඩුවෙ නැති උනුත් එතන ඉඳල
    ඒ මදිවට නීතීඥයො කෑගහනව චූදිතය පෞද්ගලිකව සාක්ශිකරුවන්ට තර්ජනය කරල තව සාක්ශිකරුවො ඉන්නව ඉදිරිපත් වෙන්නෑ කියල
    හිතපං ඔහොම නඩුවක් කොහොම විසඳන්නද කියල
    කාලය යනව තමා ඉතිං මොනා කරන්නද ?
    කාලය යනව කියල විනිසුරුවරය රස්සාව බේරගන්න අනේ ඕනෙ රෙද්දක් කරගනිං කියල කාසියක් උඩදාල බලල වැරදි කාරය තෝරන්නද බං
    නඩු කොච්චර විවිධාකාරද
    පෙලක් උන්ගෙ වැරදි කාරය අහුවෙන්නෙ නඩුව මාස ගනං කල් දීල වැරදි කාරය හෙන නිදහසේ ඉන්නකොට ශේප් එකේ උගෙන් පොලිසියෙ නිලධාරීන්ට රට සවාරි අනං මනං දීල කියල සාක්ශි මතුවෙද්දි.
    එහෙම දේවල් වෙලා තියෙනව
    මට නං පේන්නෙ නාග ගාව තියෙන්නෙ ලස්සන වචන ටිකක් විතරද කොහෙද
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    අලුත් ව්‍යවස්ථාව ජනතා බලයෙන් සම්මත උනාම, පරණ ව්‍යවස්ථාවෙන් පත් උනු රජය විසිර යනවා. ඊලග මැතිවරණයට ඉල්ලන්න 225 ට සුදුසුකම් නැ.

    දැනට තියෙන ව්යවස්තාවෙ ඔහොම දෙයක් කියල තියෙනවද?
    දින්නොත් ගෝ‍ඨාබයටත් ඕක කරන්න පුලුවන්ද ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මොත් (පරණ ව්යවස්තාවෙන් පත් උන රජය ගෙදර යවල අලුතෙන් මැතිවරණයක් තියන්න)?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැනට තියෙන ව්යවස්තාවෙ ඔහොම දෙයක් කියල තියෙනවද?
    දින්නොත් ගෝ‍ඨාබයටත් ඕක කරන්න පුලුවන්ද ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මොත් (පරණ ව්යවස්තාවෙන් පත් උන රජය ගෙදර යවල අලුතෙන් මැතිවරණයක් තියන්න)?

    ගොට ව්‍යවස්ථාවක් ගෙනාවොත් පුළුවන්.
    ඔයාට unp එක ගෙදර යැව්වම ඇති ද
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    විත්තිකාරය එකක් කියනව චූදිතය තව එකක් කියනව ඇසින් දුටු උන් තව එකක් කියනව
    ඒ අස්සෙ ලඟ තිබ්බ cctv කැමරාවකිං හරියට මූණ කාගෙදවත් පේන්නෙ නැති බොඳ වුන දර්ශණයක් තියෙනව
    dna test වලිං නඩුවෙ නැති උනුත් එතන ඉඳල
    ඒ මදිවට නීතීඥයො කෑගහනව චූදිතය පෞද්ගලිකව සාක්ශිකරුවන්ට තර්ජනය කරල තව සාක්ශිකරුවො ඉන්නව ඉදිරිපත් වෙන්නෑ කියල
    හිතපං ඔහොම නඩුවක් කොහොම විසඳන්නද කියල
    කාලය යනව තමා ඉතිං මොනා කරන්නද ?
    කාලය යනව කියල විනිසුරුවරය රස්සාව බේරගන්න අනේ ඕනෙ රෙද්දක් කරගනිං කියල කාසියක් උඩදාල බලල වැරදි කාරය තෝරන්නද බං
    නඩු කොච්චර විවිධාකාරද
    පෙලක් උන්ගෙ වැරදි කාරය අහුවෙන්නෙ නඩුව මාස ගනං කල් දීල වැරදි කාරය හෙන නිදහසේ ඉන්නකොට ශේප් එකේ උගෙන් පොලිසියෙ නිලධාරීන්ට රට සවාරි අනං මනං දීල කියල සාක්ශි මතුවෙද්දි.
    එහෙම දේවල් වෙලා තියෙනව
    මට නං පේන්නෙ නාග ගාව තියෙන්නෙ ලස්සන වචන ටිකක් විතරද කොහෙද

    :rolleyes:

    https://www.yumpu.com/xx/document/read/62647744/new-constitution-by-nagananda-kodituwakku-45v

    eka kywpn bn mulinma.
    uta htuna htuna ewa daala newei hdla tynne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ එක පාට්ට ගූ කුක්කො නාගට සපෝට් වගේ පෙන්නන්නෙ...ගෝඨගෙ චන්ද කඩන්ඩ නේද හුත්තිගෙ පුතාල මෙතන රගන්නෙ...:baffled::baffled: අනේ පොන්නයිනි වැඩක් බලාගනිල්ල තොපේ ඔය වේස මායම් වලට මිනිස්සු අහූඋන කාලෙ ගියා..:cool:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Naga has no chance of winning... i came to SL for a visit few days ago, haven’t seen single news, a program about Naga in any media channel. Naga only famous in social media
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොට ව්‍යවස්ථාවක් ගෙනාවොත් පුළුවන්.
    ඔයාට unp එක ගෙදර යැව්වම ඇති ද

    ඇයි උබට ගූ ඇන් පීය ගෙදර ගියාම් බඩ යනවද...නිකන් පුකේ ස්වාධීන ටෝක් නොදි වැඩක් බලාගනින් ගූ ඇන් පී පකෝ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි උබට ගූ ඇන් පීය ගෙදර ගියාම් බඩ යනවද...නිකන් පුකේ ස්වාධීන ටෝක් නොදි වැඩක් බලාගනින් ගූ ඇන් පී පකෝ..

    u are beyond help :(