ලෝකේ ඉන්න ලස්සනම පරෙවි වර්ගයක් වගේම කලුකුමෙක් විතර විශාල වන කුරුල්ලෝ ජාතියක්. ඉන්නේ පැපුවා නිව් ගිනියාවේ
ලංකාවේ ඉන්නවා

ඔයා දැකල තියෙන්නේ Rock Pigeon කියල සමහරු වල් පරෙයියා කියන කුරුල්ලා. මේ එයා නෙමෙයි. මේකා වික්ටෝරියා. ඉන්නේ ලෝකයේ ඉතාම සීමිත ප්රදේශයක. නිව් ගිනීයා පැත්තේ.Patta +17
mara lassani![]()
ඉස්සර zoo එකේනම් හිටියා
මම ආදරේ මයිනට![]()
නෝටි බබා;24703202 said:පට්ට මචන්.
රෙප්ඩ්
ඔයා දැකල තියෙන්නේ Rock Pigeon කියල සමහරු වල් පරෙයියා කියන කුරුල්ලා. මේ එයා නෙමෙයි. මේකා වික්ටෝරියා. ඉන්නේ ලෝකයේ ඉතාම සීමිත ප්රදේශයක. නිව් ගිනීයා පැත්තේ.
nice![]()
