Shocking images of an elephant !-Kandy Perahera

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Shocking images of an elephant so malnourished its ribs can be seen through its skin reveals the suffering that majestic animals are put through just to entertain humans, activists say.
    Save Elephant Foundation posted photographs of 70-year-old Asian elephant Tikiiri, who is one of 60 working at the annual Esala Perahera festival in Kandy, Sri Lanka.
    Images show Tikiiri without an elaborate costume.

    http%3A%2F%2Fprod.static9.net.au%2Ffs%2Fb1766f42-886f-4678-84be-278ae618a6e4

    The images show Tikiiri without the elaborate and colourful costume she is draped with as she is paraded around during the Buddhist festival, which runs for 10 days each year and features dancers, jugglers, musicians, fire-breathers and decorated elephants.

    http%3A%2F%2Fprod.static9.net.au%2Ffs%2F2b85ef2b-ae03-4981-ab8c-b9e5455891c1

    https://www.9news.com.au/world/sri-...-costume/22cc45fb-6c46-431e-9159-0712cccb5ab3
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මෙච්චර අලි ඉන්න රටේ නාකි ආච්චි කෙනෙක් පෙරහරේ ඇවිද්දවන්නේ පිස්සුද මුන්ට

    මචං ඔය ඇතින්නට ඇවිදින්න බැරි තරම් අමාරුනම් ඔහොම බැදල තිබ්බට කමක් නෑ . නැත්තන් අලියෙක් දවසකට ඇවිදින්න ඕන ප්‍රමානයක් තියනව . ඒක නැති උනොත් ඌ ලෙඩ වෙනව මැරෙනව . උඩුවෙ හාමුදුරුවන්ට පන්සලේ අලිය තියාගන්න බැරි උන හේතුව ඒකයි . අලියෙක් හදනවනම් ඌට ඉන්න සම්මත වපසරියක් තියනව . මන් දන්න විදිහට වල් අලියෙක් උනත් කැලේ අවිදිනව කොච්චර වයසට ගියත්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අයිතිකාරයා කිව්වලු යවන්නම ඕන කියල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    අයිතිකාරයා කිව්වලු යවන්නම ඕන කියල

    [COLOR="#8080"]
    හික්... හික්.... අලිගැන හොඳට හොයනව වගේ... නේද ආයිබෝං...
    [/COLOR]
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් මේකට උත්තර දෙන විට වාක්‍යට ඇතුල් යුතු වචන

    #NGO

    #කතෝලිකයෝ

    #කුරුසයෝයටින්ගේම

    #ඩොලර්කාක්කෝ

    #නත්තලට කුකුල්ලු
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63

    මචං ඔය ඇතින්නට ඇවිදින්න බැරි තරම් අමාරුනම් ඔහොම බැදල තිබ්බට කමක් නෑ . නැත්තන් අලියෙක් දවසකට ඇවිදින්න ඕන ප්‍රමානයක් තියනව . ඒක නැති උනොත් ඌ ලෙඩ වෙනව මැරෙනව . උඩුවෙ හාමුදුරුවන්ට පන්සලේ අලිය තියාගන්න බැරි උන හේතුව ඒකයි . අලියෙක් හදනවනම් ඌට ඉන්න සම්මත වපසරියක් තියනව . මන් දන්න විදිහට වල් අලියෙක් උනත් කැලේ අවිදිනව කොච්චර වයසට ගියත්

    E unata methana purpose eka machan aliyata exercise karanawana ekamada kiyana eka deparak hithanna wenawa. Buduhamuduruwo den hitiyanam me wage wada numatha karaida kiyana eka hithanna oni
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    දැන් මේකට උත්තර දෙන විට වාක්‍යට ඇතුල් යුතු වචන

    #NGO

    #කතෝලිකයෝ

    #කුරුසයෝයටින්ගේම

    #ඩොලර්කාක්කෝ

    #නත්තලට කුකුල්ලු

    :lol::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    ටිකිරි ගේ කථාව ද අප දැන ගත යුතුය. ලංකාවේ අද සිටින වයසකම කෙනෙරක් වන ටිකිරි, වැනි අලි ඇතුන් සාමාන්‍යයෙන් පෙරහැරට එක් කර ගන්නේ නැත. ටිකිරි ටික කලකට පෙර අසනීප වූ අතර, හිමිකරු විසින් ටිකිරි වෙනුවෙන් බාරයක් වූයේ ඇය සුවය ලබන්නේ නම් දළදා පෙරහැරට එක් කිරීමට ය. මනා ප්‍රතිකාර ලැබී ටිකිරි දැන් සුවය ලබා ඇත. මිනිසුන්ට පමණක් නොව සතා සිව්පාවාට ද දෙවියන්ට බාර හාර වීම අපගේ සංස්කෘතියට අලුත් දෙයක් නොවේ. ඇය පෙරහැරට එක් වූයේ පශු වෛද්‍යවරුන් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබද වාර්තාවක් ලබාදීමෙන් පසුවය. (සාමාන්‍ය යෙන් පෙරහැරේ රැගෙන යන සෑම අලි - ඇතෙකුම පෙරහැර ඇරඹීමට පෙර ශාරීරික යෝග්‍යතාව උදෙසා පරීක්ෂාවට ලක් කෙරේ. ඒ පෙරහැර නිසි පරිදි පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකස් කරදීම උදෙසාය)

    මට අලි ඇතුන් පිළිබද දැනුමක් නැත. එබැවින් ටිකිරි කෙනෙර ගේ සෞඛ්‍ය ගැන ත්, ඇය පෙරහැරේ ගමන් කිරීම හෝ නොකිරීම ගැන කියන්නට අදහස් නොකරමි.

    අපගේ අල්ප වූ නුවනට හසු නොවන, බොහෝ දෑ ද මේ මිහිමත පැවතිය හැකි බව අද දින පෙරහැරට පළමු වෙඩිල්ල පත්තුවීමෙන් පසුව මේ දක්වා පැය දෙකකට ආසන්න කාලයේ දී මා තේරුම් ගනිමින් සිටිමි. අද උදෑසන සිට මහනුවරට ඇද හැළුණු මහ වැස්ස තුරන්වී ඇත. ඔබ සැමට දළදා සමිදු පිහිටයි.

    උපුටා ගත්තකි
     
    උගේ අම්මගේ දෙයියෙක්නේ ඌ? මේ වයසක සතාව සුවපත් කලේ ප්‍රතිහාර්යකින් නම් ඒ පොන්න දෙයියට වැටමාර පොල්ලක් බස්සන්න එපැයි, ලෙඩ කෙනර හොද කලේ පෙරහැරේ අවිද්දවන්න නම් හොද නොකර නිකන් ඉන්න තිබ්බනේ ලෙඩ සතාට "වැද හොත්තේය" වෙන්න.
     
    • Like
    Reactions: Hyaenidae

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උගේ අම්මගේ දෙයියෙක්නේ ඌ? මේ වයසක සතාව සුවපත් කලේ ප්‍රතිහාර්යකින් නම් ඒ පොන්න දෙයියට වැටමාර පොල්ලක් බස්සන්න එපැයි, ලෙඩ කෙනර හොද කලේ පෙරහැරේ අවිද්දවන්න නම් හොද නොකර නිකන් ඉන්න තිබ්බනේ ලෙඩ සතාට "වැද හොත්තේය" වෙන්න.

    ඉතින් උඹලගේ කෝවිල් වල ඔය ඉන්නේ දෙයියෝ ලක්ෂ ගානක්.....ඒ වගේ අම්මගේ දෙයියෙක් තමයි....අවුල් වගේ නම් කරන්න දෙයක් නෑ...උගේ අයිතිකාරයාගේ කැමැත්තනේ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් උඹලගේ කෝවිල් වල ඔය ඉන්නේ දෙයියෝ ලක්ෂ ගානක්.....ඒ වගේ අම්මගේ දෙයියෙක් තමයි....අවුල් වගේ නම් කරන්න දෙයක් නෑ...උගේ අයිතිකාරයාගේ කැමැත්තනේ...
    අලියා පෙරහැරේ යවන එක උගේ අයිතිකාරයාගේ කැමැත්ත.. හරකා කුරුබාන් කරන එක මුශ්ලීම් මිනිහගේ කැමැත්ත.. නො ඉශු මෑන්.. ඕල් ගුඩ්.. කළුකුමා රොස්ට් කරන එක කුරුසයගේ කැමැත්ත..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අලියා පෙරහැරේ යවන එක උගේ අයිතිකාරයාගේ කැමැත්ත.. හරකා කුරුබාන් කරන එක මුශ්ලීම් මිනිහගේ කැමැත්ත.. නො ඉශු මෑන්.. ඕල් ගුඩ්.. කළුකුමා රොස්ට් කරන එක කුරුසයගේ කැමැත්ත..

    එකනේ අපි Medium Rare කන්නේ ..එක පැත්තක් මිනීත්තු 3 යි...ආයේ දෙපැත්තම මිනිත්තුව ගානේ දාල ගත්තම නියම ගාන....

    #පෙරහැර #මැරීම #තර්ක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මචං ඔය ඇතින්නට ඇවිදින්න බැරි තරම් අමාරුනම් ඔහොම බැදල තිබ්බට කමක් නෑ . නැත්තන් අලියෙක් දවසකට ඇවිදින්න ඕන ප්‍රමානයක් තියනව . ඒක නැති උනොත් ඌ ලෙඩ වෙනව මැරෙනව . උඩුවෙ හාමුදුරුවන්ට පන්සලේ අලිය තියාගන්න බැරි උන හේතුව ඒකයි . අලියෙක් හදනවනම් ඌට ඉන්න සම්මත වපසරියක් තියනව . මන් දන්න විදිහට වල් අලියෙක් උනත් කැලේ අවිදිනව කොච්චර වයසට ගියත්
    දැන් මේ ඇතින්න පෙරහරේ ගෙනියන එකේ අරමුණ එයාට දවසේ ඇවිදීමේ කෝටාව සම්පුර්ණ කරන්න උදව් කරන එක නෙවේ නෙ. අයිතිකාරයා බාරයක් උනාලු පෙරහරට දෙන්න ඒකලු මේ ගෙනියන්නෙ.

    අවුරුදු 70ක මිනිස් ආච්චි කෙනෙක් උනත් හොඳ සෞඛ්‍ය තත්වෙන් හිටියය කියල තරුණ අය ඉද්දි අපි එයා ලව්වා වැඩ ගන්නේ නෑනේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් මේ ඇතින්න පෙරහරේ ගෙනියන එකේ අරමුණ එයාට දවසේ ඇවිදීමේ කෝටාව සම්පුර්ණ කරන්න උදව් කරන එක නෙවේ නෙ. අයිතිකාරයා බාරයක් උනාලු පෙරහරට දෙන්න ඒකලු මේ ගෙනියන්නෙ.

    අවුරුදු 70ක මිනිස් ආච්චි කෙනෙක් උනත් හොඳ සෞඛ්‍ය තත්වෙන් හිටියය කියල තරුණ අය ඉද්දි අපි එයා ලව්වා වැඩ ගන්නේ නෑනේ.
    SCWquS6.png
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    wrong is wrong even if everyone is doing it, and right is right even no one is doing it.. this is animal cruelty. even though i support Perhara.. we all need to have ethics and limits
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    Lankawe peraherak kiyanne jathika katayuththak.
    Ali perahere giya ada iye indala neme, sehena kalayak tisse ali tamai perahere karanduwa genichche.
    Me aliya barayak oppu karanna kiyala ne perahere ayithi karu yawala tiyenne, ekata Daladamaligawata benala hariyanne ne.

    Dan innawa NGO nadayak, me peraherata akul helana.
    Alin hinsaneta kawuruth kamathi ne.

    Hebai ape Jathika dewalwalata angiligahala atha puchchaganna epa.

    Yako ali nathuwa Ali robot lada perahere yanna ona?
     
    ඉබ්‍රහිම් පුතා බොම්බා ගැහුවට තාත්තට බැනලා වැඩක් නැහැ.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    උගේ අම්මගේ දෙයියෙක්නේ ඌ? මේ වයසක සතාව සුවපත් කලේ ප්‍රතිහාර්යකින් නම් ඒ පොන්න දෙයියට වැටමාර පොල්ලක් බස්සන්න එපැයි, ලෙඩ කෙනර හොද කලේ පෙරහැරේ අවිද්දවන්න නම් හොද නොකර නිකන් ඉන්න තිබ්බනේ ලෙඩ සතාට "වැද හොත්තේය" වෙන්න.

    Patta katawa.:lol:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Lankawe peraherak kiyanne jathika katayuththak.
    Ali perahere giya ada iye indala neme, sehena kalayak tisse ali tamai perahere karanduwa genichche.
    Me aliya barayak oppu karanna kiyala ne perahere ayithi karu yawala tiyenne, ekata Daladamaligawata benala hariyanne ne.

    Dan innawa NGO nadayak, me peraherata akul helana.
    Alin hinsaneta kawuruth kamathi ne.

    Hebai ape Jathika dewalwalata angiligahala atha puchchaganna epa.

    Yako ali nathuwa Ali robot lada perahere yanna ona?

    Finally, a true sinhala man found!v;):lol: