අහවල් කට්ටිය මේ පාර චන්දෙට තැම්පත් ධනයෙන් 1/4ක් වත් අදී නේද?
ඒකෙන් වෙන්නේ රට ඇතුලට එන සල්ලි ප්රමාණය වැඩි වෙන එක.
පොඩි මිනිහට හොදයි ඒක.![]()
කට්ටි දෙකම අදිනවා බ්රෝ.. යුඇස් ඩොලර්ස් ඇන්ඩ් සින්ගපුර් ඩොලර්ස්...

චන්ද තුන හතරක් තිබ්බා නං හොරකං කරාය කියපුව ඉබේම රටට ගෙන්නගන්න පුළුවන් ඒ කියන්නේ![]()

බැංකු කඩල තැන්පත් කරපු සල්ලි ගැන වෙන්න ඇති මේ කියන්නේ...මෙහෙමයි..ඕක ඇමරිකන් එම්බසි එක හරහා අවොත් රටෙන් කෑල්ලක් දෙන්න වෙනවා

චන්ද තුන හතරක් තිබ්බා නං හොරකං කරාය කියපුව ඉබේම රටට ගෙන්නගන්න පුළුවන් ඒ කියන්නේ![]()

banku kadapuwai, kotingen gattuwai, nidan harapuwai okkoma![]()

කාටද බං උඹල මේ පොඩි මිනිය පොඩි මිනිය කියන්නේ? නිට්ටෑවන්ටද ?
උන්ට සල්ලි හම්බෙන්නේ කොහොමද ?

කාටද බං උඹල මේ පොඩි මිනිය පොඩි මිනිය කියන්නේ? නිට්ටෑවන්ටද ?
උන්ට සල්ලි හම්බෙන්නේ කොහොමද ?