සල්ලි

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
අහවල් කට්ටිය මේ පාර චන්දෙට තැම්පත් ධනයෙන් 1/4ක් වත් අදී නේද?
ඒකෙන් වෙන්නේ රට ඇතුලට එන සල්ලි ප්‍රමාණය වැඩි වෙන එක.
පොඩි මිනිහට හොදයි ඒක.
:yes:
 
Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කට්ටි දෙකම අදිනවා බ්‍රෝ.. යුඇස් ඩොලර්ස් ඇන්ඩ් සින්ගපුර් ඩොලර්ස්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද තුන හතරක් තිබ්බා නං හොරකං කරාය කියපුව ඉබේම රටට ගෙන්නගන්න පුළුවන් ඒ කියන්නේ :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අහවල් කට්ටිය මේ පාර චන්දෙට තැම්පත් ධනයෙන් 1/4ක් වත් අදී නේද?
    ඒකෙන් වෙන්නේ රට ඇතුලට එන සල්ලි ප්‍රමාණය වැඩි වෙන එක.
    පොඩි මිනිහට හොදයි ඒක.
    :yes:

    බැංකු කඩල තැන්පත් කරපු සල්ලි ගැන වෙන්න ඇති මේ කියන්නේ...මෙහෙමයි..ඕක ඇමරිකන් එම්බසි එක හරහා අවොත් රටෙන් කෑල්ලක් දෙන්න වෙනවා
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    චන්ද තුන හතරක් තිබ්බා නං හොරකං කරාය කියපුව ඉබේම රටට ගෙන්නගන්න පුළුවන් ඒ කියන්නේ :P

    aniwa. habai dinana un apahu ewa hamba karanawa :yes:
    ethakota podi minihata loku return ekak na :angry:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    බැංකු කඩල තැන්පත් කරපු සල්ලි ගැන වෙන්න ඇති මේ කියන්නේ...මෙහෙමයි..ඕක ඇමරිකන් එම්බසි එක හරහා අවොත් රටෙන් කෑල්ලක් දෙන්න වෙනවා

    banku kadapuwai, kotingen gattuwai, nidan harapuwai okkoma :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    චන්ද තුන හතරක් තිබ්බා නං හොරකං කරාය කියපුව ඉබේම රටට ගෙන්නගන්න පුළුවන් ඒ කියන්නේ :P

    :confused::confused::confused::confused:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    banku kadapuwai, kotingen gattuwai, nidan harapuwai okkoma :yes:

    dinana eunge power eka anuwa tama return eka multiply wenne. may be 100 gunayakin unath wedi wenna puluwan etkota podi minihata danane sapa... sapa kane :yes::D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාටද බං උඹල මේ පොඩි මිනිය පොඩි මිනිය කියන්නේ? නිට්ටෑවන්ටද ?
    උන්ට සල්ලි හම්බෙන්නේ කොහොමද ?
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    කාටද බං උඹල මේ පොඩි මිනිය පොඩි මිනිය කියන්නේ? නිට්ටෑවන්ටද ?
    උන්ට සල්ලි හම්බෙන්නේ කොහොමද ?

    podi miniha kiwwe man wage nathi bari unta :yes: