Na8ThDftsKk
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 Aug 15, 2019 #2 කඩුව දිග් වෙන කාටුන් එක.. මේක දැන් ලංකාවේ තහනම්ද?
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Aug 15, 2019 #3
chamil32 Well-known member Dec 5, 2009 17,017 1,695 113 Matara Aug 15, 2019 #5 meka marvel lageda ban ?
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,372 2,369 113 Aug 15, 2019 #6 chilhood memories...!!!
Sam Walton Well-known member Feb 5, 2018 814 684 93 Aug 15, 2019 #7 chamil32 said: meka marvel lageda ban ? Click to expand... Comic Books nan DC Marvel dekama hadala tiyanawalu..
chamil32 said: meka marvel lageda ban ? Click to expand... Comic Books nan DC Marvel dekama hadala tiyanawalu..
jamiezue Well-known member Jul 28, 2008 12,025 1 8,862 113 -~උලක් උඩ-~ Aug 15, 2019 #8 මාත් පොඩිකාලේ ලී වලින් කඩුවක් හදාගෙන තන්ඩර් තන්ඩර් කියලා කඩුවෙන් අර ලයිට් එක යනකල් බලන් හිටියා
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 Aug 15, 2019 #9 jamiezue said: මාත් පොඩිකාලේ ලී වලින් කඩුවක් හදාගෙන තන්ඩර් තන්ඩර් කියලා කඩුවෙන් අර ලයිට් එක යනකල් බලන් හිටියා Click to expand... අහන්න දෙයක් නෑ ඉතින් ඔය රටට ඔහොම උනේ ඇයි කියලා.
jamiezue said: මාත් පොඩිකාලේ ලී වලින් කඩුවක් හදාගෙන තන්ඩර් තන්ඩර් කියලා කඩුවෙන් අර ලයිට් එක යනකල් බලන් හිටියා Click to expand... අහන්න දෙයක් නෑ ඉතින් ඔය රටට ඔහොම උනේ ඇයි කියලා.
jamiezue Well-known member Jul 28, 2008 12,025 1 8,862 113 -~උලක් උඩ-~ Aug 15, 2019 #10 මේ කාර්ටූන් එක මතකද කාටහරි අර නරියා කියන්නෙ යූ ජස්ට් වේඉට් කියලා..ජාතික රූපවාහිනියේ ගියේ,,,
dagayaa Well-known member Sep 7, 2010 4,050 730 113 Aug 15, 2019 #11 Battery Podda said: කඩුව දිග් වෙන කාටුන් එක.. මේක දැන් ලංකාවේ තහනම්ද? Click to expand... kaduwe kona kapala nane eka nisa awulak na. minee maranne na
Battery Podda said: කඩුව දිග් වෙන කාටුන් එක.. මේක දැන් ලංකාවේ තහනම්ද? Click to expand... kaduwe kona kapala nane eka nisa awulak na. minee maranne na