thundercats

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කඩුව දිග් වෙන කාටුන් එක.. මේක දැන් ලංකාවේ තහනම්ද?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,025
    1
    8,862
    113
    -~උලක් උඩ-~
    මාත් පොඩිකාලේ ලී වලින් කඩුවක් හදාගෙන තන්ඩර් තන්ඩර් කියලා කඩුවෙන් අර ලයිට් එක යනකල් බලන් හිටියා:sorry::sorry::(:(
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මාත් පොඩිකාලේ ලී වලින් කඩුවක් හදාගෙන තන්ඩර් තන්ඩර් කියලා කඩුවෙන් අර ලයිට් එක යනකල් බලන් හිටියා:sorry::sorry::(:(
    අහන්න දෙයක් නෑ ඉතින් ඔය රටට ඔහොම උනේ ඇයි කියලා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,025
    1
    8,862
    113
    -~උලක් උඩ-~
    මේ කාර්ටූන් එක මතකද කාටහරි අර නරියා කියන්නෙ යූ ජස්ට් වේඉට් කියලා..ජාතික රූපවාහිනියේ ගියේ,,,