Network Monitoring software

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,733
    1,483
    113
    router එකේ එහෙම feature එකක් නැත්තං ඉතිං ඕක කරන්න බෑ බං
    උඹට වෙන device එකක් ගන්න කැමති නං ඔහොම කරන්න පුලුවන් ඒව තියෙනව. ඒව හරහා router එකට දුන්නහැකි ඒකෙං බලාගත්තහැකි යන device එක පාව්ච්චි කරපු data ඔක්කොම.

    aiooo ehemath ekakda ban
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    aiooo ehemath ekakda ban

    port mirroring කරන්න පුලුවන් මොකක් හරි feature එකක් තියෙනවද බලපං
    එහෙම තියෙනවනං උඹට limit කරන්න බෑ හැබැයි යන site පාවිච්චි කරපු data ප්‍රමාණය වගේ ඒව නං බලාගන්න පුලුවන් වෙන්න අටෝගන්න පුලුවන්
    ඒත් ගොඩක් ඒවගෙ ඒකත් නැතුව ඇති මං හිතන්නෙ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    machanla mata mage router eken log wela thiyena device walin giyapu web sites saha ae device walin download wela thiyena gb pramanaya hoya ganna puluwan kramayak thiyenawada? parana aewa nathath issarahata network eka monotor kara ganna puluwan software ekak ho mokak hari tool ekak thiyenawada?
    Danna kattiyage udaw balaporoththu wenawa machanla.

    Doesn't your provider give you the total GB downloaded from all your connected devices?:baffled: