Wifi Network එකේ traffic monitor කරන්න software එකක් ඕන.
Glasswire වගේ simple එකක් නැද්ද බන්. hack කරන්න නෙමෙයි . මගේ router එකෙන් වෙන එකෙක් නෙට් යන්නේ. streaming service වගේ බලනවද කියල url/ip බලාගන්න තිබ්බනම් ඇති. රේප් දෙනෝ.

Rep all.