oka tikak ganan neda? around 50$![]()
Yako $900 vitara wena 4n ekata hoyanne thuttu deke tempered glass ekakda?

oka tikak ganan neda? around 50$![]()

ado sirada? quality eka awulk nadda?
photo ekak dapnko machn?
agin issila wage nadda edge eke
ටෙම්පර්ඩ් ග්ලාස් ගැහුවහම ෆින්ගර්ප්රින්ට් සෙන්සර් එක වැඩද
නැත්තන් ටෙම්පර්ඩ් එකෙත් ෆින්ගර්ප්රින්ට් එකට නොච් එකක් එනවද?
man MC eke 3rd floor eke Green mobile eka issaraha tiyena kadekin gahagatta bn ada. fingerprint nm wada. 3500/=k giya. tempered eka enne blue package ekaka. UV ekak
inboxed.... tibuna ekata wadaaanm 1000kin sampathak
ටෙම්පර්ඩ් ග්ලාස් ගැහුවහම ෆින්ගර්ප්රින්ට් සෙන්සර් එක වැඩද
නැත්තන් ටෙම්පර්ඩ් එකෙත් ෆින්ගර්ප්රින්ට් එකට නොච් එකක් එනවද?
man MC eke 3rd floor eke Green mobile eka issaraha tiyena kadekin gahagatta bn ada. fingerprint nm wada. 3500/=k giya. tempered eka enne blue package ekaka. UV ekak
ලාබයි නෙ..මම ෆොන් එක ගත්තෙත් my mobile එකෙන්...නිවාඩුවක් අල්ලලා යන්න ඔනි..මොකක්ද කඩෙ කියලා හරියටම කියන්න පුළුවන් ද

Green eka issara thiyenne My Mobile ekema Divines eka nemeida? Green ekath My Mobile neda?
Mama dan 1 week udadi ahuwa Divines eken. Eke un kivva kalin thibba. Dan ne kivva. Kalin genaapu set eke fault ekak thibba kivva.

ඔව් නේ..ඔය දෙක තුනම එකයි...
හපොයි..එහෙම ද![]()
Ou. Mama price ahuwa keeyatada kalin evva dunne kiyala. Rs. 2500 kivva.
Oyaa phone eka gaththe keeyatada.?
157යි...
Hmmm. Hoda welaawata pre order ekak mama gaththe. Aduwata free gift ekath ekkama hamba vunaa. Mymobile un pre orders gannava kiyala advertise kalaa. Bt pre orders gaththe ne.

එක නම් මම දැනගෙන හිටියෙ නැ...මම හෙවුවා සිංහල කඩයක් ෆොන් එකක් ගන්න..මල් බබා කිවිවා ඔක සිංහල කඩයක් කියලා..ඉතින් ගිහින් ගත්තා..![]()

Green eka issara thiyenne My Mobile ekema Divines eka nemeida? Green ekath My Mobile neda?
Mama dan 1 week udadi ahuwa Divines eken. Eke un kivva kalin thibba. Dan ne kivva. Kalin genaapu set eke fault ekak thibba kivva.
Mekata specially designed tempered ekak oni. Nathnam fingerprint weda karanne ne. Notch enne ne. Godak thuni tempered ekak oni fingerprint use karanna![]()
මචං s10 එකේ cam එක apple X එකේ cam එකට වඩා quality නැත්ද?? සමහරු කියනව apple එකට වඩා පට්ට කියලත්.. use කරන කෙනෙක් කියහන්කො මේ සීන් එක ගැන mona pissuda bn . mage a50 ekegth on display fingerprint $1 tempered ekatath wada
mona pissuda bn . mage a50 ekegth on display fingerprint $1 tempered ekatath wada

Nana green eke na kiwwa.divines eke baluwe na..issarahama kiwwata poddak divin ekata wampaththata wenna.kade tikak lokui. Kalabaleta kade balaganna bari una.sinhala kollek thama idiyenm.samsung kiyala gahalath tibba.uu adan idiyeth samsung t ekak