sara thawama marry kare nedda ?
ikmanata bandinawa, bendala rata yanaw akiyalath kiwwa godaaak kalekata kalin...... benda neda ?
සරාගේ හිතේ කොනක වයිට් වොකර් ගැන පොඩි කැමැත්තක් තිබුනා , වයිට් වොකර් හිතන් හිටියේ සරා බැඳලා දෙන්නත් එක්ක රට යන්න ඒත් Pessimist කේලම් කියලා සරාගේ හිත වෙනස් කරා , වයිට් වොකර් ඒ දුක දරාගන්න බැරිව තනියම මැංචෙස්ටර් ගියා
ayyo duk sahithayi ne. mam hithuwa marry karala rata yanna ethi kiya.a




අන්න අයෙත් මිදුලේ කොළ වැටිලා අයෙත් අතු ගාන්න![]()
man ready![]()

ඔය මනුස්සය බැඳලා දැන් ළමයි දෙන්නෙක්ද කොහෙද ඉන්නවකෙල්ල වගේ හිටියට දැන් හතලිහටත් ලඟයි



කවුරුත් බම්ප් කරලා නැ...මට හරි සතුටුයි

අන්න උඹ එනකන් සාරා නාලා කරලා බලන් ඉන්නවා![]()

මොනවා කරන්නද දුක තමයි , කාටවත් කියන්න එපා මචෝ , හොඳ නෑනේ

එක තමයි යාලුවෙ......පෙසිමිස්ට් ට අද සතුටු දවසක්..![]()


ow kauruth danuwath wela dan thread eka bump wenne na
pessa yaluwa tamay natte![]()
පෙසිමිස්ට් නිදි ඇති..පහු ගිය ටිකෙ බලාගත්ත අත බලාගෙන නෙ හිටියෙත්...පෞ..අහිංසකයාගෙ හිත හැදිලා ඇත්තෙ දැන්.......

දෙයියොන්ගෙ ශාපෙ වැදුනාම එක පිරිතක් දෙකක් කියලා...තොයිලයක් නටනකම් අඩුවෙනවා බොරු![]()
පෙසිමිස්ට් නිදි ඇති..පහු ගිය ටිකෙ බලාගත්ත අත බලාගෙන නෙ හිටියෙත්...පෞ..අහිංසකයාගෙ හිත හැදිලා ඇත්තෙ දැන්.......



අපි ලැහැස්ති පෙසිමිස්ට් වෙනුවෙන් ඔනි දෙයක් කරන්න..තොවිලෙට නම් බඩු ටික එකතු කරනවා..කට්ටිය ආවාම පිරිත ලැහැස්ති කරමු නෙද.


අනිවා අනිවා.....පිරිත්ට මන්ඩප ගහලා අනම් මන්ම් ගොඩයිනෙ.....තොයිලෙට අනිවා බිල්ලක් රෙඩිකර ගන්න...
එලකිරිය ඇතුළෙන්ම අපිට බැරිවෙන එකක් නෑ හරක් පැටියෙක් හොයාගන්න