scurvy ව තව පාරක් නිල් කරමු

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
sara thawama marry kare nedda ?

ikmanata bandinawa, bendala rata yanaw akiyalath kiwwa godaaak kalekata kalin...... benda neda ?

සරාගේ හිතේ කොනක වයිට් වොකර් ගැන පොඩි කැමැත්තක් තිබුනා , වයිට් වොකර් හිතන් හිටියේ සරා බැඳලා දෙන්නත් එක්ක රට යන්න ඒත් Pessimist කේලම් කියලා සරාගේ හිත වෙනස් කරා , වයිට් වොකර් ඒ දුක දරාගන්න බැරිව තනියම මැංචෙස්ටර් ගියා

ayyo duk sahithayi ne. mam hithuwa marry karala rata yanna ethi kiya.a

:(:(:(:(
මම මහන වෙන්න ඉන්නෙ...මේ ත්‍රෙඩ් එක බම්ප් වෙන එක නැවතුන දවසට...
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
avatar511627_8.gif

:frown::frown::frown::frown:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ow kauruth danuwath wela dan thread eka bump wenne na :)

pessa yaluwa tamay natte :(

පෙසිමිස්‍ට් නිදි ඇති..පහු ගිය ටිකෙ බලාගත්ත අත බලාගෙන නෙ හිටියෙත්...පෞ..අහිංසකයාගෙ හිත හැදිලා ඇත්තෙ දැන්.......
 
kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    පෙසිමිස්‍ට් නිදි ඇති..පහු ගිය ටිකෙ බලාගත්ත අත බලාගෙන නෙ හිටියෙත්...පෞ..අහිංසකයාගෙ හිත හැදිලා ඇත්තෙ දැන්.......

    දෙයියොන්ගෙ ශාපෙ වැදුනාම එක පිරිතක් දෙකක් කියලා...තොයිලයක් නටනකම් අඩුවෙනවා බොරු:yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    දෙයියොන්ගෙ ශාපෙ වැදුනාම එක පිරිතක් දෙකක් කියලා...තොයිලයක් නටනකම් අඩුවෙනවා බොරු:yes::yes:

    අපි ලැහැස්ති පෙසිමිස්‍ට් වෙනුවෙන් ඔනි දෙයක් කරන්න..තොවිලෙට නම් බඩු ටික එකතු කරනවා..කට්ටිය ආවාම පිරිත ලැහැස්ති කරමු නෙද.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    පෙසිමිස්‍ට් නිදි ඇති..පහු ගිය ටිකෙ බලාගත්ත අත බලාගෙන නෙ හිටියෙත්...පෞ..අහිංසකයාගෙ හිත හැදිලා ඇත්තෙ දැන්.......

    පෙසිමිස්‍ට් ට අද සතුටු දවසක්..:yes::yes::yes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අපි ලැහැස්ති පෙසිමිස්‍ට් වෙනුවෙන් ඔනි දෙයක් කරන්න..තොවිලෙට නම් බඩු ටික එකතු කරනවා..කට්ටිය ආවාම පිරිත ලැහැස්ති කරමු නෙද.

    අනිවා අනිවා.....පිරිත්ට මන්ඩප ගහලා අනම් මන්ම් ගොඩයිනෙ.....තොයිලෙට අනිවා බිල්ලක් රෙඩිකර ගන්න...:yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අනිවා අනිවා.....පිරිත්ට මන්ඩප ගහලා අනම් මන්ම් ගොඩයිනෙ.....තොයිලෙට අනිවා බිල්ලක් රෙඩිකර ගන්න...:yes::yes:

    කාවද දෙන්නෙ...god ව දෙමු නෙද..නැත්නම් අර බකල පාත්තයා (ඩොඩෝ) ව දෙමු නෙද..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙසමිස් වෙනුවෙන් පින් තකා අපි හරකෙක් නිදහස් කරමු මොකෝ කියන්නේ කට්ටිය :yes: එලකිරිය ඇතුළෙන්ම අපිට බැරිවෙන එකක් නෑ හරක් පැටියෙක් හොයාගන්න :yes: