JVP රැළිය.....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    67884417_2406613412928193_8862393569067925504_n.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තට මෙච්චර ළමයි කොහෙන්ද :oo: මමනං කියන්නේ ගෝල්ෆේස් එකට සරුංගල් අරින්න ආපු ළමයි මහන්සියට පුටුවල ඉඳගෙන ඉන්නවද කොහෙද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමද ඇවිදගෙන ආපු ගැම්ම ආ :P ගෝඨා වගේ නෙවේ හොඳ ෆිට් කොල්ලෙක් අපේ අනුර මැතිතුමා යකා වාගේ ස්ටේජ් එකට නැග්ගේ :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    යකෝ අනුරයද අපේක්ෂකයා :lol::lol::lol:


    ඇයි අවුල් වගේද ? ඒ මනුස්සයාගේ මොනවද අඩු පාඩු ?
    පක්ෂයට කොච්චර වැඩක් කලාද ?
    පක්ෂයේ බැංකු ගිණුම් ශේයය ම බිලියන කීයකින් ඉහල නැග්ගුවද ?
    දක්ෂ ව්‍යාපාරික ප්‍රජාවගෙන් උපරිමය අරන් කොච්චර රටට සේවයක් කලාද ? අපේ ඊබ්රහිම් නානා තමයි Living Proof එක

    ඇයි ඕගොල්ලෝ මඩ ගහන්නේ ?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    225 ම එපා කිව්වට 225 ම නෙමෙයි 224යි එපා

    ලපය කමක් නෑ :rofl::rofl: