මමනං කියන්නේ ගෝල්ෆේස් එකට සරුංගල් අරින්න ආපු ළමයි මහන්සියට පුටුවල ඉඳගෙන ඉන්නවද කොහෙද ![]()
facebook එකේ මඩ හමුදාව දැන්ම වැඩ..ඇයි මිනිස්සු මෙහෙම JVP එකට බනින්නේ? ඊබ්රහිම් නාන JVP ජාතික ලැයිස්තුවෙන් දාපු හින්දද ?



ගෝඨා වගේ නෙවේ හොඳ ෆිට් කොල්ලෙක් අපේ අනුර මැතිතුමා යකා වාගේ ස්ටේජ් එකට නැග්ගේ
යකෝ අනුරයද අපේක්ෂකයා![]()