මාසෙන් දෙකෙන් කැඩෙන ear phone එපා වෙලා 500ට අඩු හොද එකක් කියපන්කො.
මම ඒක පාරක් ගත්තා එකක් රු 200 ට මාරම quality අවුරැදු 2ක් තිබ්බ මගෙ අතින්මයි නැති උනෙ.මාතර නූපෙ ගුරුකුලේට යන පාර ඉස්සරහ කඩෙකින් ගත්තෙ..රෝස කහ කොළ එක ්්රක පාටවල් තිබ්බ i අකුරෙන් නම් පටන් ගන්නෙ . කරුමෙට මතක නැ නම. නිකං i- kintonවගෙ නමක් හාට් එකක් තියෙනව කවරෙ.කොළඹ්න් හෙව්ව තිබ්බෙ නෑ.

Last edited: