බම්ප්
අද ගෙනියන්නෙ අම්මගෙ m10 එක. මගේ හෙඩ් ෆෝන් එක ගහල බැලුව. බේස් හොඳට වදිනවනෙ
මම හිතං හිටියෙ හෑන්ෆෝන්වල හෙවි බේස් එකක් නෑ කියල

ඊලග ට්‍රේඩ් එක හෙට රෑ 12 ට විතර
ගබඩාව ඇතුලෙ බඩු පෙරලෙන සද්දයක් ඇහෙනව මම ගිහිල්ල බැලුවට කමක් නැද්ද?

හොල්මං එහෙමත් ඇති ඕවගෙ
හොඳ කැමරාවක් තියෙන පෝන් එකක් ඇන්න යමං අනුරාධයො
අපිට හොල්මං බලාගන්නත් පුලුවන්![]()

හොල්මං එහෙමත් ඇති ඕවගෙ
හොඳ කැමරාවක් තියෙන පෝන් එකක් ඇන්න යමං අනුරාධයො
අපිට හොල්මං බලාගන්නත් පුලුවන්![]()

ඊලග ට්‍රේඩ් එක හෙට රෑ 12 ට විතර
ගබඩාව ඇතුලෙ බඩු පෙරලෙන සද්දයක් ඇහෙනව මම ගිහිල්ල බැලුවට කමක් නැද්ද?
online ඉන්න අය එන්න මේ thread එකට. මට නිදිමතයිඊලග ට්‍රේඩ් එක හෙට රෑ 12 ට විතර
ගබඩාව ඇතුලෙ බඩු පෙරලෙන සද්දයක් ඇහෙනව මම ගිහිල්ල බැලුවට කමක් නැද්ද?

Anudaraya dan lasthi wenawa athi yanna..![]()
Baya karanna epa utto uwa..![]()

රෑ 1-2 වෙනකොට මාත් හොල්මනක් වගේ ඉදි![]()
හොල්මං ඒව දැක්කොත් දාපං 
අලුත් ජොබ් එකට සුබ පතනව අනුරාධය.
කොච්චර අමාරු උනත් පඩිය ගැන හිටන්නෙ නැතුව මාස 6 එක දිගට කරපන්. උඹේ ලෙඩේ ගොඩක් දුරට අඩු වෙයි.

හිඟා කකා හිටිය මට දවසට 1000ක් කියන්නෙ මොනා කරන්ඩද කියල හිතා ගන්ඩ බෑ![]()