Drum set ekak ganna hoda thanak koheda?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Macho electric drums wala module ekak thiyenawa.. Eken ubata sounds select kara ganna puluwan...

    Monawahari thiyenawanam ahapan... Dan a deyak nam kiyala dennam

    Acoustic drum set ekakata kochchara thaluwath ekama sadde thama enne,soft widiyatai hard wediyatai sticks,foot eken gahana eken thama wenasak wenne :baffled:

    Electronic drum set unath sensitivity eka anuwa sadde,echo,levels ena wediyata hadanda puluwan,Anika kochchara thaluwath ekama sadde newei Kits 100ya ganak unath hadanda puluwan..Wena mona hari thiyenawanam ahapan :P

    hehe :love::love:
    Mama iskole yaddi drums gahawwa machanla
    snare rim eka gawata gahaddi, middle ekata gahaddi wena wena sound ganna puluwanne.
    electric eketh ehema puluwanda?? :confused::confused:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බැන්ඩ්ස් වල අයින් කරනව පරණ ඩ්‍රම් හොද ඒව අඩු ගාණට දෙන්නේ.පහුගිය දවසේ හොරයිසන් එකෙ ඩ්‍රම්1ක් විකුන්නා..බ්‍රැන්ඩ්නිව්1ක් ගන්නවා නම් ලොකු ගානක් යනවා. හැබැයි පොඩ්ඩක් හෙවුවොත් යූස් කල හොද එකක් ගන්න පුලුවන් කොට ගානට.මචං කලබල නැතුව හෙමින් හොයන්න.. ඉක්මන් එකෙත් බලන්න..
    මචෝ ඉක්මනට සනීප වෙයන් එහෙනම් සර්ජරි එක කරගෙන අපේ පෙම් කුරුල්ලා...:love:

    hoyala balanna one.

    ade ow bn. giya sathiye thamai MRI eka karagaththe :(
    dan doctor uncle :P ta kiyala surgery ekata date ekak set karaganna one
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    hehe :love::love:
    Mama iskole yaddi drums gahawwa machanla
    snare rim eka gawata gahaddi, middle ekata gahaddi wena wena sound ganna puluwanne.
    electric eketh ehema puluwanda?? :confused::confused:

    මම මේ කියන්න හදන දේ E Drums promote කිරිල්ලක් නෙමයි. උබට drums ගැන දැනුමක් තියෙනවනම්, උබට ඕනේ පොඩ්ඩක් ෆන් එකටයි නිකන් ඉන්න වෙලාවටයි practice කරන්න නම් e drum එකක් හොදයි කියලා මම හිතන්නේ. ප්‍රධානම දේ සද්දේ, උබ groove එකක් හෝ සින්දුවක් හෝ fill එකක් practice කරනවා කියන්නේ එකම දේ සැහෙන වාර ගණනක් කරන එක, එතකොට ඕක අහන ඉන්න අනික් එවුන්ට එපා වෙනවා. e drum එකකින් ගේමක් නැතුව මහා රෑ වෙනකම් head phones දෙක දාගෙන practice කරන්නත් පුළුවන්. පුලුවනන්ම් mesh pads තියෙනේ drum එකක් ගනින්. mesh pads rubbe rpads වලට වඩා සද්දෙත් අඩුයි ඒ වගේම උබ mesh pads play කරද්දී Acoustic එකක තියෙන feeling එක තියෙනවා. අඩුම 8inch pads වත් ගනින්. ඊට වඩා පොඩි ඒවා නම් ගන්න එපා තේරුමක් නැහැ.

    ඊළගට drum module එක. එක තමා වැදගතම කොටස. ඕනෑම low end drum module එකක pre recorded drum kits 25ක් 30ක් වත් තියෙනවා, ඊට අමතරව sample drums සැහෙන්න තියෙනවා. උබට කැමති විදියට උබ කැමති sounds වලින් snare, kick, rack toms and floor toms වලට දා ගන්න පුළුවන්. ගොඩක් e drums වල snare එක dual zone. ඒ කියන්නේ snare එකටයි snare rim එකටයි වෙන වෙනම sound produce කරන පුළුවන්. එතකොට උබ ඔය කියන rim shot එක ගහන්න snare එකයි rim එකයි වෙන වෙනම programme කර ගන්න පුළුවන්. meshpads වල උබට ඕනේ output sound volume එක ගන්න උබේ stick control එක සැහෙන්න බලපානවා. ඒ කියන්නේ හෙන හයියෙන් මැදට ගැහුවොත් එක සද්දයක්, හිමිට කොනකට ගැහුවොත් ඒ voice එකේම වෙන සද්දයක්. නමුත් rim shot එකෙන් උබට ඕන සද්දේ ගන්න එක ප්‍රදනව තීරණේ වෙන්නේ උබේ hand techniques අනුව තමා.

    අනිත් එක තමා drum module එකට උබේ phone එක හෝ ලැප plug කරලා සින්දු දාල ඒ සින්දුවලට play කරන්නත් පුළුවන්. කාටවත් ඇහෙන්නේ නෑ. ඇහෙන්න ඕනේ නම් out එක amp ekakata දීපන්. අනිවාර්යෙන්ම kick drum paddle with pad එකක් තියෙන එකක් ගනින්, නිකන් trigger paddle එකක් විතරක් වැඩක් නැහැ. Hi hat එකට නම් අවුලක් නැහැ එකත් paddle එකක් තියෙනවනම් හොදයි.

    :D:D:D:D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,328
    1
    59,670
    113
    Mother Earth
    dc.gif

    avatar405263_2.gif
     
    ammatasiri sirawata??? :shocked::shocked:
    ganna thanak dannawada uba?:love::love::love:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Maath ganna asayi ban.. eth gedara sound proof karanna wenawa. mama gedara inneth raata witharayi :sorry:

    Yaluwek ekak wikunawa kiuwa 100k kiyanawa. Used TAMA ekak. mama play kala. patta

    horana paththe eke wikunawa Pearl ehema. mama ikman eke dakka. gana aduyi

    thawa ithin maxtone ekak ganna puluwan 45ta wage brandnew. but not recommended.

    Mapex eka thiyanawa yamaha eke 75k wage simbal nathuwa.

    Electronic jarawa nam ganna epa bro. :no:
     
    මගේ comment එක කියවපන් මචන්
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Requirement eka anuwa wenas wena neh. Sadde wadi ekata nam wisadumak thamayi. eth acoustic ekak gahanakota ena feeling eka enawada ?

    acoustic drum එකයි e drum හරියට Grand piano එකයි Electronic keyboard එකයි වගේ. බොහෝ දුරට Grand piano තියෙන එක්කෙනෙකුට Electronic keyboard එකක් තියෙනවා practice කරන්න. අන්න ඒ වගේ අදහසක් තම මම කිව්වේ.

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    poddak ube budjet ekath kiyapan

    Maath ganna asayi ban.. eth gedara sound proof karanna wenawa. mama gedara inneth raata witharayi :sorry:

    Yaluwek ekak wikunawa kiuwa 100k kiyanawa. Used TAMA ekak. mama play kala. patta

    horana paththe eke wikunawa Pearl ehema. mama ikman eke dakka. gana aduyi

    thawa ithin maxtone ekak ganna puluwan 45ta wage brandnew. but not recommended.

    Mapex eka thiyanawa yamaha eke 75k wage simbal nathuwa.

    Electronic jarawa nam ganna epa bro. :no:

    gewal laga Music instruments wikunana place ekak thiyenawa. Eke thiyenawa Link set ekak. 30,000k wenawa. Habai mata set wenne naha eke sounds.

    Budget ekath 30,000k wage shape.