අපේ බයික් එකකට දැම්ම
miyuru4u Well-known member Jan 18, 2007 31,894 10,489 113 In the eyes of my girl Aug 21, 2019 #2 අපි ඕක අද උදේ පත්තරෙන් දැක්ක බන් තැන්ක්ස්
AnuradhaRa Well-known member Dec 25, 2010 61,810 1 42,979 113 Aug 21, 2019 #3 miyuru4u said: අපි ඕක අද උදේ පත්තරෙන් දැක්ක බන් තැන්ක්ස් Click to expand... අවුරුද්දක වොරන්ටියකුත් තියෙනව
miyuru4u said: අපි ඕක අද උදේ පත්තරෙන් දැක්ක බන් තැන්ක්ස් Click to expand... අවුරුද්දක වොරන්ටියකුත් තියෙනව
miyuru4u Well-known member Jan 18, 2007 31,894 10,489 113 In the eyes of my girl Aug 21, 2019 #4 AnuradhaRa said: අවුරුද්දක වොරන්ටියකුත් තියෙනව Click to expand... එකත් දාල තිබ්බ බන් අද දවසම සුබයි බන් මේ නිව්ස් එක දැකල අපේ ගැනිටත් පෙන්නුවා උදේ ඉදල හරිම සුබයි කිව්වා සැහෙන වටිනා පොස්ට් එකක් කිව්වා අල්ලපු ගෙදර අක්කටත් පෙන්නුවා මේක දැක්ක ගමන් ඒ අක්කට ලොතර්යියක් ඇදිල ඒ අක්ක අපේ මුළු ගමටම විස්තරේ කියල දැන් මුළු ගමම හරිම සතුටින් උදේ ඉදල රතින්ය දානවා කිරිබත් හදාගෙන පාරේ ඉන්න මිනිසුන්ට බෙදනවා මාර පොස්ට් එකක් බන් උබට ගොඩක් ස්තුති මචෝ
AnuradhaRa said: අවුරුද්දක වොරන්ටියකුත් තියෙනව Click to expand... එකත් දාල තිබ්බ බන් අද දවසම සුබයි බන් මේ නිව්ස් එක දැකල අපේ ගැනිටත් පෙන්නුවා උදේ ඉදල හරිම සුබයි කිව්වා සැහෙන වටිනා පොස්ට් එකක් කිව්වා අල්ලපු ගෙදර අක්කටත් පෙන්නුවා මේක දැක්ක ගමන් ඒ අක්කට ලොතර්යියක් ඇදිල ඒ අක්ක අපේ මුළු ගමටම විස්තරේ කියල දැන් මුළු ගමම හරිම සතුටින් උදේ ඉදල රතින්ය දානවා කිරිබත් හදාගෙන පාරේ ඉන්න මිනිසුන්ට බෙදනවා මාර පොස්ට් එකක් බන් උබට ගොඩක් ස්තුති මචෝ