Xcelink Battery‍ 3500/=යි

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    :baffled::confused:

    අවුරුද්දක වොරන්ටියකුත් තියෙනව

    එකත් දාල තිබ්බ බන්
    අද දවසම සුබයි බන් මේ නිව්ස් එක දැකල
    අපේ ගැනිටත් පෙන්නුවා උදේ ඉදල හරිම සුබයි කිව්වා සැහෙන වටිනා පොස්ට් එකක් කිව්වා
    අල්ලපු ගෙදර අක්කටත් පෙන්නුවා මේක දැක්ක ගමන් ඒ අක්කට ලොතර්යියක් ඇදිල
    ඒ අක්ක අපේ මුළු ගමටම විස්තරේ කියල දැන් මුළු ගමම හරිම සතුටින් උදේ ඉදල රතින්ය දානවා කිරිබත් හදාගෙන පාරේ ඉන්න මිනිසුන්ට බෙදනවා
    මාර පොස්ට් එකක් බන්
    උබට ගොඩක් ස්තුති මචෝ