යෙහෙළිය

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    යෙහෙලියක් ඉන්න මිඩ් 20ස් ටු මිඩ් 30ස් වගේ මැරි කරපු කෙනෙක් ඉන්නවද:P?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මට ඉන්නවා අ ෆ්‍රෙන්ඩ් විත් බෙනිෆිට්ස්.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මට ඉන්නවා අ ෆ්‍රෙන්ඩ් විත් බෙනිෆිට්ස්.

    නැහැ නැහැ බෙනිෆිට්ස් නැතුව..වැලි කෙලියේ පටන් තියන ෆ්‍රෙන්ඩ්ශිප් එකක් තියන කෙනෙක් නැද්ද...මට දැනගන්න ඕන එක්ස්පීරියන්ස් එක.:yes:
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    පවුල් ප්‍රශ්න ඇති නොවෙන්න කොහොමද ෆ්‍රෙන්ඩ්ශිප් එක තියා ගන්නේ....


    Gender eka awulak karaganda epa bung friendship walata, umbata awulda umbe gaanita / girlfriendta pirimi yaluwek innawa kiuwama.


    Limits danagena ashraya karapan. echcharai.