------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට රිලිජස් උන්ව, කෙන්දර, සාස්තර පස්සෙ දුවන උන් පට්ටම පිළිකුල්. පුදුම අප්පිරියාවක් බන් තියෙන්නේ. මට දැනෙන්නේ උන් නිකන් සත්තු වගේ හෙනම ගෝත්රික ගල් යුගේ ජීවත් වෙන මෝඩයො වගේ.
උබලටත් මෙහෙමද?
මට රිලිජස් උන්ව, කෙන්දර, සාස්තර පස්සෙ දුවන උන් පට්ටම පිළිකුල්. පුදුම අප්පිරියාවක් බන් තියෙන්නේ. මට දැනෙන්නේ උන් නිකන් සත්තු වගේ හෙනම ගෝත්රික ගල් යුගේ ජීවත් වෙන මෝඩයො වගේ.
උබලටත් මෙහෙමද?

සරලයිනේ බන්? ඇයි??????