Mata witharada ban mehema?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    මට රිලිජස් උන්ව, කෙන්දර, සාස්තර පස්සෙ දුවන උන් පට්ටම පිළිකුල්. පුදුම අප්පිරියාවක් බන් තියෙන්නේ. මට දැනෙන්නේ උන් නිකන් සත්තු වගේ හෙනම ගෝත්‍රික ගල් යුගේ ජීවත් වෙන මෝඩයො වගේ.

    උබලටත් මෙහෙමද? :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම තිබ්බ :yes:
    පස්සෙ තේරුම් ගත්ත ඕව අදාල නෑ කියල
    ගර්ඩල් හොල්මං විශ්වාස කලා කැන්ටෝර් සර්වබලධාරී දෙවියො විශ්වාස කලා
    ගැලීලියෝ කේන්දර බැලුව
    ඒත් උන් ඕවට බැන බැන පොර ටෝක් දෙන උන්ට හිතාගන්නවත් බැරි දේවල් හොයාගත්ත
    තව ටිකක් ඉතිහාසයේ බිහිවුන විශිෂ්ඨ චරිත වල ජීවිතය ගැන හොයපං එක එකා ලීක් කරගන්න ඒව හොයන එක අඩු කරල
    එතකොට ඔය වගේ මෝඩ අදහස් නැති වෙනව
     
    කවුද යකෝ ලීක් කරගත්ත ඒව හෙව්වේ? :angry::angry::angry::angry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,855
    9,993

    sira kathawa. niraagamikayo karanne hama ekatama bana bana mewa boru mewa boru mama pora kiya kiya natana eka. lambogini padina ekat car eka yata dehi gedi gatagahan yanawa:yes: oya pakawal aththa unaa boru unaa apita pukada?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද යකෝ ලීක් කරගත්ත ඒව හෙව්වේ? :angry::angry::angry::angry:

    නිකං කිව්වෙ
    ගොසිප්, ස්ටාර්ලගෙ ජීවිත කතා ඔක්කොම එක්ක පොදුවේ කිව්වෙ. ඒව ගැන හොයන වෙලේ ගර්ඩ්ලල් කැන්ටෝර්ල ලියපු දේවල් කියෝපං
    එතකොට තේරෙනව
    ඕව විශ්වාස කලා කියල ප්‍රාථමික වෙන්නෙත් නෑ උසස් වෙන්නෙත් නෑ
    ඕව විශ්වාස නොකල කියල උසස් වෙන්නෙත් නෑ ප්‍රාථමික වෙන්නෙත් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sira kathawa. niraagamikayo karanne hama ekatama bana bana mewa boru mewa boru mama pora kiya kiya natana eka. lambogini padina ekat car eka yata dehi gedi gatagahan yanawa:yes: oya pakawal aththa unaa boru unaa apita pukada?

    නිරාගමිකයො නෙමේ ඔක්කොටම කිව්වෙ
    අපේ වුනත් බෞද්ධ අය කතා කරන්නෙ සර්ව බලධාරී දෙවියො පිළිගත්ත කියන්නෙ ඌ උපන් ගෙයි මෝඩයෙක් හැටියට
    ක්‍රිස්තියානි මුස්ලිම් අය වුනත් සෑහෙන පිරිසක් ඉන්නව සංසාරෙ පිළිගත්ත කියන්නෙ මෝඩකමේ ලක්ශණයක් විදිහට දකින
    හැමෝම රෙප්කපත්වා
     
    • Like
    Reactions: miyuruds

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    නිකං කිව්වෙ
    ගොසිප්, ස්ටාර්ලගෙ ජීවිත කතා ඔක්කොම එක්ක පොදුවේ කිව්වෙ. ඒව ගැන හොයන වෙලේ ගර්ඩ්ලල් කැන්ටෝර්ල ලියපු දේවල් කියෝපං
    එතකොට තේරෙනව
    ඕව විශ්වාස කලා කියල ප්‍රාථමික වෙන්නෙත් නෑ උසස් වෙන්නෙත් නෑ
    ඕව විශ්වාස නොකල කියල උසස් වෙන්නෙත් නෑ ප්‍රාථමික වෙන්නෙත් නෑ

    ඉතින් බන් ප්‍රාතමිකයිනේ. දැන් කාලේ ගස් ගල් වලට වදිනව කියන්නෙ හිතාපන්කෝ ඉතින්. :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    මට රිලිජස් උන්ව, කෙන්දර, සාස්තර පස්සෙ දුවන උන් පට්ටම පිළිකුල්. පුදුම අප්පිරියාවක් බන් තියෙන්නේ. මට දැනෙන්නේ උන් නිකන් සත්තු වගේ හෙනම ගෝත්‍රික ගල් යුගේ ජීවත් වෙන මෝඩයො වගේ.

    උබලටත් මෙහෙමද? :confused:

    Thaman usas kiyala hithana anith unge dewal judge karana ekath manasika ledak. samaaja jaala walin oya lede bo wenawa.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් බන් ප්‍රාතමිකයිනේ. දැන් කාලේ ගස් ගල් වලට වදිනව කියන්නෙ හිතාපන්කෝ ඉතින්. :rofl:

    ගස් ගල් commodities විදිහට දකින එක දියුණුද ?
    ඔය ගැන වෙන ත්‍රෙඩ් එකක කියල තියෙනව හොයාගෙන කියෝපං ආයෙ කොටන්න කම්මැලියි
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    නිරාගමිකයො නෙමේ ඔක්කොටම කිව්වෙ
    අපේ වුනත් බෞද්ධ අය කතා කරන්නෙ සර්ව බලධාරී දෙවියො පිළිගත්ත කියන්නෙ ඌ උපන් ගෙයි මෝඩයෙක් හැටියට
    ක්‍රිස්තියානි මුස්ලිම් අය වුනත් සෑහෙන පිරිසක් ඉන්නව සංසාරෙ පිළිගත්ත කියන්නෙ මෝඩකමේ ලක්ශණයක් විදිහට දකින
    හැමෝම රෙප්කපත්වා

    You are baffling me my nigger.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ගස් ගල් commodities විදිහට දකින එක දියුණුද ?
    ඔය ගැන වෙන ත්‍රෙඩ් එකක කියල තියෙනව හොයාගෙන කියෝපං ආයෙ කොටන්න කම්මැලියි

    උබ අදහන ආගම මොකක්ද?
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    It is said that a visitor once came to the home of Nobel Prize–winning physicist Niels Bohr and, having noticed a horseshoe hung above the entrance, asked incredulously if the professor believed horseshoes brought good luck. “No,” Bohr replied, “but I am told that they bring luck even to those who do not believe in them.”

    :baffled::rolleyes:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    :confused:

    උඹ ආගමට definition එකක් දීපු දාක ඒ definition එකත් comment කරල අහන්න එදාට කියන්නං :)

    උබට ගටක් නැද්ද කෙලින් කියන්න උබ අදහන ආගම, දර්ෂනේ මොකක්ද කියල? :rofl::P සරලයිනේ බන්? ඇයි??????
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට ගටක් නැද්ද කෙලින් කියන්න උබ අදහන ආගම, දර්ෂනේ මොකක්ද කියල? :rofl::P සරලයිනේ බන්? ඇයි??????

    මං අදහන ආගම මොකක්ද කියල ඕනෙ තරං කල්පනා කරල තියෙනව
    ආගමක් කියන්නෙ මොකක්ද කියලත් කල්පනා කරල තියෙනව
    උත්තරයක් හම්බවෙලා නෑ
    ඕන්නං ගිරව වගේ සමාජයේ හැමෝම ආගම් කියල ඔහේ ලේබල් කරල තියෙන වචනයක් කිව්වහැකි තේරුමක් තියෙනවද ?
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    I don't understand how all of this was programmed, I mean, I know the cause and effect theory, but the more you think about it, the more it gets you con-muthaphukin-fused.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මං අදහන ආගම මොකක්ද කියල ඕනෙ තරං කල්පනා කරල තියෙනව
    ආගමක් කියන්නෙ මොකක්ද කියලත් කල්පනා කරල තියෙනව
    උත්තරයක් හම්බවෙලා නෑ
    ඕන්නං ගිරව වගේ සමාජයේ හැමෝම ආගම් කියල ඔහේ ලේබල් කරල තියෙන වචනයක් කිව්වහැකි තේරුමක් තියෙනවද ?

    ඒකියන්නේ දැනට සමාජයේ තියෙන කිසිම ආගමක් එහෙමත් නැත්නම් දර්ෂනයක් උබ අදහන්නේ නැත්ද? මේකටවත් උත්තරයක් දියන් ලොකු ලොකු වචන දදා වටේ යන්නේ නැතුව.

    වචනෙන් දෙකෙන් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න මේව. :D
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ඒකියන්නේ දැනට සමාජයේ තියෙන කිසිම ආගමක් එහෙමත් නැත්නම් දර්ෂනයක් උබ අදහන්නේ නැත්ද? මේකටවත් උත්තරයක් දියන් ලොකු ලොකු වචන දදා වටේ යන්නේ නැතුව.

    වචනෙන් දෙකෙන් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න මේව. :D

    I believe that wise arse niggers like him believes in the things that makes sense to him, so it's probably a mixture of all things. Hence this particular nigger doesn't fit into any category.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    I believe that wise arse niggers like him believes in the things that makes sense to him, so it's probably a mixture of all things. Hence this particular nigger doesn't fit into any category.

    උගෙන් අහපු දේට උබ උත්තර දෙන්නේ උබ උගේ ෆේක් එකක්ද? මම ස්පෙසිෆිකලි උගෙන් ඒක ඇහුවේ. :baffled: