samsung ෆෝන් එකක් ගන්න තැනක් ?
මචන්ලා මම samsung A20 32GB/64GB එකක් ගන්න බැලුවේ.

මට නුවර අවට හෝ පේරාදෙණිය අවට samsung phone කරන හොද shop එකක් කියන්න පුලුවන්ද ?
Agent කෙනෙක් නම් ගොඩක් හොදයි.company warranty එක්ක විස්වාසෙන් සාදාරන මිලකට ගන්න පුළුවන් තැනක් ?

මේ දවස් වල යන මිල ගණන් කොහොමද බන් මේ 32GB/64 GB වල