විකල්පය

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ජනාදිපතිවරණයට අලුත් විකල්පය එකතුවෙයි

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ලංකාවෙන් බාගයක් චන්දෙ ඉල්ලන ලයින් එකක් තියෙන්නේ..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මේකට හේතු දෙකයි බන්. එකක් තමා පොළොන්නරුවේ පොන්නයෙක් රටේ රජ උනාට පස්සේ හැම ගොඩේ අනාතයම හිතන්නේ උටත් පුළුවන් රජ වෙන්න කියලා. අනික තමා ඇමෙරිකාවේ බිස්නස්කාරයෙක් විදියට ට්‍රම්ප් ජනාදිපති උන නිසා ලංකාවේ හැම බිස්නස්කාරයම හිතනවා තමන්ටත් ඒ ගේම ලංකාවේ ගැහුවකි කියලා. මෝඩ හුත්තිගේ පුතාලා.. නිකන් නහින්න හදනවා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේකට හේතු දෙකයි බන්. එකක් තමා පොළොන්නරුවේ පොන්නයෙක් රටේ රජ උනාට පස්සේ හැම ගොඩේ අනාතයම හිතන්නේ උටත් පුළුවන් රජ වෙන්න කියලා. අනික තමා ඇමෙරිකාවේ බිස්නස්කාරයෙක් විදියට ට්‍රම්ප් ජනාදිපති උන නිසා ලංකාවේ හැම බිස්නස්කාරයම හිතනවා තමන්ටත් ඒ ගේම ලංකාවේ ගැහුවකි කියලා. මෝඩ හුත්තිගේ පුතාලා.. නිකන් නහින්න හදනවා.

    :yes:ධම්මික UNP ඵකෙන් ඵනවා කියලත්‍ කථාවක් යනව .
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    :yes:ධම්මික UNP ඵකෙන් ඵනවා කියලත්‍ කථාවක් යනව .
    දම්මික එන එකක් නැහැ බන්. ඕකා හෙනම කපටියි.. මෙලහට ගෝටට ගානකුත් දීලා ඇති කැම්පේන් එකට, ඒ වගේම යුඇන්පී එකෙන් දාන එකාටත් ඌ ගානක් දෙනවා. කොහෙන් ආවත් ඌ බැලන්ස් කරනවා. බිස්නස්කාරයෝ ඔක්කොටම ගිය ආණ්ඩුවේ උන් ෂොට් එක දීගෙන ආවත් දම්මිකයට විතරයි මුකුත් නොකළේ. ස්ටොක් මාකට් එක එහෙම හෙනම ගේමක් දම්මිකගේ. මනිපියුලේට්, ඉන්සයුඩ් ට්‍රේඩින්, මේවා කරලා වන කරලා තියෙන්නේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    :yes::yes:
    Dhammikaya, 2010 election ekedith, SF ta and MR ta dennatama support kara,
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    :yes::yes:
    Dhammikaya, 2010 election ekedith, SF ta and MR ta dennatama support kara,
    :yes::yes:
    ඕකා කවදාහරි රට සල්ලිවලට අරගෙන තමා නවතින්නේ.. දේශපාලනේට ආවොත් මූ ගැන මිනිස්සු හොයනවා. ඒ නිසා මු එන්නේ නැහැ.. තිරයේ පිටුපස සිට එක එක ඉත්තෝ දාලා උන් ලවා වැඩේ කරගන්නවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :yes::yes:
    ඕකා කවදාහරි රට සල්ලිවලට අරගෙන තමා නවතින්නේ.. දේශපාලනේට ආවොත් මූ ගැන මිනිස්සු හොයනවා. ඒ නිසා මු එන්නේ නැහැ.. තිරයේ පිටුපස සිට එක එක ඉත්තෝ දාලා උන් ලවා වැඩේ කරගන්නවා.

    Me wage ewun politics walata enne ne ban, unta mona aanduwa thibbath ekay, unge weda karaganna uu dannawa.mathakane rathupaswala seen eka. politics walata awilla nikam time waste karanawata wada ee time eketh keeyak hari hoya ganna eka munta watinawa. politics walata awillath munta rata hadanna oni kamak ne.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Me wage ewun politics walata enne ne ban, unta mona aanduwa thibbath ekay, unge weda karaganna uu dannawa.mathakane rathupaswala seen eka. politics walata awilla nikam time waste karanawata wada ee time eketh keeyak hari hoya ganna eka munta watinawa. politics walata awillath munta rata hadanna oni kamak ne.
    දේශපාලකයෝන්ට වඩා මුන් දැමේජ් එකක් කරනවා.. එත් රටෙ තරුණ සැහෙන දෙනෙකුට මු රස්සාවල් දීලා තියනවා. ඒ නිසා අවුලකුත් නැහැ. ප්‍රශ්නේ හරියටම තේරෙන්නේ ලංකාවේ දේශපාලනේ මෙහෙම කුරුවල් වෙනකොට මේ වගේ මිනිස්සු සල්ලි එකතු කරලා එකතු කරලා අන්තිමට තනි පුද්ගලයෙක් අතට ආර්ථිකේ ගත්තොත්, ඒ මිනිහා දේශපාලකයෙක් නොවුනත් රටේ මිනිස්සුන්ගේ ඉරණම තීරණය කරන කෙනෙක් වෙනවා. එදාට දේශපාලකයොත් අනාතයි.