Questions ### උඹල මදුරුවෝ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    උඹල මදුරුවෝ මරනවද එහෙම නැත්නම් කරන විකල්පය මොකක්ද
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,825
    11,747
    113
    🌎
    public.jpg


    👇🏼👇🏼👇🏼👇🏼👇🏼👇🏼👇🏼👇🏼👇🏼👇🏼👇🏼👇🏼👇🏼👇🏼👇🏼

    mqdefault.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,395
    113
    Aga wahenna adumak adapan.
    Carboard ekak thiyaganin wananna.
    Fan eka dapan.

    Pagiri Thel itipandam.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    pawu nadda current eka

    මදුරු දඟරයක් පත්තු කරනව :cool:
    duma. penahalu lept wei ne
    ------ Post added on Feb 10, 2026 at 2:38 PM

    කාලා යන්න දෙනවා. දානයක් දෙනවා කියලා හිතාගන්නේ.
    kasanawa. wadak kara ganna nahane
    ------ Post added on Feb 10, 2026 at 2:39 PM

    Aga wahenna adumak adapan.
    Carboard ekak thiyaganin wananna.
    Fan eka dapan.

    Pagiri Thel itipandam.
    rasne ne adum godak andaama
    cardboard wana wana innawa misak wena wadak karanna bari wei
    pagiri thel work ?
    ------ Post added on Feb 10, 2026 at 2:40 PM

    maranne na. vaporizer:yes:
    better than coil for our health ?
    ------ Post added on Feb 10, 2026 at 2:40 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මදුරුවෝ මරණ එක පවක් ලෙස සැලකීම අත් හිටවල තියෙන්නේ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,825
    11,747
    113
    🌎
    pawu nadda current eka
    Instant death ne bn. කොහොමත් ganu මදුරුවාගේ lifespan එක සති 3,5 යි. කාමරේ ඇතුළේ ඉන්න මදුරුවො තමයි මරන්නේ. උන් මගේ ලේ බීලා ආයේ ගිහින් සෙක්ස් කරලා බිත්තර දාන්නේ නැහැ. කාමරේ ඇතුළේ හැංගිලා ඉන්නවා. ඉතින් මැරුව කියලා ලොකු ව්‍යසනයක් වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: dilan_randika