Questions ### උඹල මදුරුවෝ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    mqdefault.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    rasne ne adum godak andaama
    cardboard wana wana innawa misak wena wadak karanna bari wei
    pagiri thel work ?
    මරන්න ගත්තත් වාඩිවෙලා ඉන්නකන් මරන්න එපැයි. කාඩ්බෝඩ් එකක් වනන එකෙත් වැඩි වෙනසක් නෑ.

    පැඟිරි තෙල් වාෂ්ප උනාම වැඩ කරනව හොඳට.
     
    • Like
    Reactions: dilan_randika

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,302
    2,884
    113
    උබල පොඩි කාලේ මදුරුවො මරණ game එකක් ගහල නැද්ද, සිංහල එකක්, මරන් නැතුව හිටියාම පට්ට ලොකු වෙනවා උන්