දනහිස් දෙක

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    • Like
    Reactions: Mr.Grumax

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    විහිලු නෙමේ.අපේ පැත්තේ මාම කෙනෙක් මරුන හොදේ,,,අනේ හිච්චෝ..ඔන්න මුලින්ම නිවන් සුව කිව්වේ මන් හොදේ,උම්මා
     
    • Like
    Reactions: hichchiputha

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    නහර ගැට ගැහුනට කැක්කුමක් එන්නෙ නෑ සාමාන්‍යයෙන් කාලයක් යද්දි කකුල් ඉදිමිලා කසල තුවාල එන්න පුලුවන් .ස්නායු තෙරපීමක් වගේ දෙයක් නිසා කැක්කුම එනව වෙන්න පුලුවන් .ඉඳගන්න විදිය කකුල තියාගන්න විදිය වගේ දේවල් නිසා.නහර ගැට ගැහෙන එකට මුල් අවදියේ නිසා මේස් එකක් දාන්න එතකොට වැඩි වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්

    :love: :love: :love::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලෙඩ ගැන ඉන්ටනෙට් එකේ හොයන්න එපා බං. හිතේ සැකයක් තියෙනවා නම් හොද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා අහන්න තියෙන ඔක්කොම ප්‍රශ්න අහලා හිත නිදහස් කර ගනින්. :rolleyes:
     
    • Like
    Reactions: hichchiputha

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නහර ගැට ගැහුනට කැක්කුමක් එන්නෙ නෑ සාමාන්‍යයෙන් කාලයක් යද්දි කකුල් ඉදිමිලා කසල තුවාල එන්න පුලුවන් .ස්නායු තෙරපීමක් වගේ දෙයක් නිසා කැක්කුම එනව වෙන්න පුලුවන් .ඉඳගන්න විදිය කකුල තියාගන්න විදිය වගේ දේවල් නිසා.නහර ගැට ගැහෙන එකට මුල් අවදියේ නිසා මේස් එකක් දාන්න එතකොට වැඩි වෙන්නෙ නෑ.

    ඔයා දන්න ඉටිගෙඩිය......මේයා මේ වයින් බිලා...ඇටකටු දිරලා..:P:P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    yellow-mongoose-or-meerkat-standing-on-its-hind-legs-kgalagadi-transfrontier-park-south-africa_u-l-p3sstu0.jpg

    adooo lassana pic eka ban..... thanks machoooo

    mata kiwwanam tawa photos tikak ganna denawa.... thanks hodeee.... :love::love::love:

    rep++++++++++++++++++++++++