Canon Vs canon DSLR vs Mirror-less

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Meeta awurudu 18kata kalin koheda nikon fullframe 10mp cam thibbe

ඔව්නෙ අවුරුදු ගාන පොඩ්ඩක් අවුල්. ගනං බෑ. :sorry: 2006 හරි 2007 හරි -කාලෙ හරියටම මීටර් නෑ බං. ඒ කැමරාව මගේ නෙමෙයි. ඒත් ඉතිං මම ඒ කැමරාවෙන් ශොට්ස් 6000ක් වගේ ගහලා තියනවා.
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
I bought camcorder- easy fast and great for 4K videos- lens maru kara kara inna one ne hema kalu ketha kukulama hota dikkaragena balan innakam. lol

ටැවල් වීඩියෝ කරන්නෙ නැති නිසා එහෙම කැමරාවක යන එක මට තේරුමක් නෑ.
ෆොටෝ ගහන්නත් එක්ක ගන්නෙ.:rolleyes:
:love:
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Here are the differences...to make your choice

Canon 80D
DSLR
Weathersealed body
weight 730g
APS-C sensor
24MP
960 shots
Digic 6 engine
4K video
Optical viewfinder

Canon M50
Mirrorless
Not weather sealed
weight 390g
Sensor - same as D80 but 3% smaller
24MP
235 images on a single charge
Digic 8 engine
1080 video
electronic viewfinder

80D 4K නෑ බං.:yes: M50 යේ නම් තියනවා.
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
D850 නම් ඔය වැඩේට නියමෙටම ගැලපෙනවා. ඒත් ලක්ෂ 3 ක් වියදම් කරන එක බොරැ වැඩක්. Full frame කැමරා එහෙකට යනවනම් හොදයි. Low light හොද වෙන්න ඕනේ. Video වලට නම් නිකොන් හරි මදි. Auto forces හරි නැහැ.නැත්නම් ලගදී ආව mirrorlass එකකට යන්න වෙනවා. ඒත් තේරුමක් නැහැ. Weather shield අතින් නම් Nikon d7000 series ඒකයි canon 80d යන series ඒකයි හොදයි. Lens price නම් දෙකම එක වගේ සමහරවිට අපිට අඩු ගානට දෙන lens එච්චර හරි නැහැ. M series එකනම් තේරුමක් නැහැ.cmmera එක බරින් අඩු එක විතරයි. වියදම් කරාට වැඩක් නැහැ . බෝහෝවිට ඔය lens පාවිච්චි කරන අන්තිම කැමරාව වෙන්න පුලුවන්.

මොකක්ද ඔයාගෙ තේරීම 80 එකද?
නැත්තං 90D එනකම් ඉන්නවද? ඒකෙ 4K තියෙයිලු.
 
S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,726
    5,673
    113
    මොකක්ද ඔයාගෙ තේරීම 80 එකද?
    නැත්තං 90D එනකම් ඉන්නවද? ඒකෙ 4K තියෙයිලු.

    පොඩ්ඩක් ඉවසන ඒකත් පාඩු නැහැ.ඒත් අළුත්ම එකක් ඕනෙනම් ලංකාව ඇතුලේ piece බලන්න. කොහොමත් අළුත් එකක් එනවා කියන්නෙ පරණ ඒකේ ගාන ටිකක් අඩු වෙනවා කියන එක. ඒත් උපරිම 10000 ක් වගේ තමා. ගන්න බලලා net එකේ review දෙක තුනකුත් බලලා ඕනෙ feels එකට recommended කරන කැමරා ගැනත් බලලා තීරනය කරන්න.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිකෝන් මම පාවිච්චි කරලා තියෙන්නෙ මීට අවුරුදු ගාණකට කලින් ආපු ෆුල් ෆ්‍රේම් කැම් එකක් විතරයි . ඒකත් 10MP . ඉතිං නිකෝන් ගැන දන්නෙ නැති තරං.
    රෑ 12 පාන්දර 3 වගේ ටයිම් එකට එලියෙ තියන්න සෙට් වෙනවා කැම් එක .
    වැඩියෙන්ම ගන්නෙ රෑට අහසෙ ෆොටෝ ගහන්නයි. පොඩි වීඩියෝ එකක් කර ගන්න. ලෝං එක්ස්පපෝෂර් long exposure , ලෝලයිට් ෆොටෝ, Portrait වගේ සීන් වලට .;) රෆ් යූස් වලට හරියන කැම් එකක් තමයි බලන්නෙ.
    වෙදර් සීඩ් සීන් එක ගැන නම් ලොකු අවබෝධයක් නෑ . පුලුවන් නං ටිකක් පැහැදිලි කරන්න.:rolleyes:

    මේ වැඩ ටික කර ගන්න මොකක් හොඳ වෙයිද?:)
    ඔය කියන විදිහට නම් නිකොන් හොඳ වෙයි කියලා මම හිතනවා.

    කැනොන් වලටත් වඩා බොඩි එකේ සවි ශක්තිය පැත්තෙං නිකොන් ඉදිරියෙන් ඉන්නව. අනිත් එක හයි iso performance අතිං.

    කොහොම උනත් කෙනාගෙං කෙනාට user friendly වීම වෙනස් නිසා කැමරා දෙකම පාවිච්චි කරලා බලලා හොඳ එකක් තෝර ගන්න කියලා මං යෝජනා කරනවා.

    ලෙන්ස් වලින් නම්.. ඔය මිල්කි වේ එකක් , ලෑන්ඩ්ස්කේප් එකක් වගේ ගහන්න පුලුවං නං වයිඩ් ඇපච ලෙන්ස් එකකට යන්න බලන්න. f1.8 -f2.8 වගේ. සහ ෆෝකල් ලෙන්ත් එකත් 18ට අඩු එකකට ගියා නං හරි. අඩුම 18 වත්. මොකද ඔයා APS-c සෙන්සර් කැමරා ( එහෙමත් නැත්තං නිකොන් බාසාවෙං DX ) එකක් ගන්නවා නං එතනදි ක්‍රොප් එකක් ඇප්ලයි වෙලා 18 කියන ෆෝකල් ලෙන්ත් එක 24 විතර වෙනවානෙ.

    මං ඔයාට මෙහෙම දෙයක් යෝජනා කරනවා.

    පුලුවං නං නිකොන් D7200 + kit lens (18-140 f3.5 - 5.6 ) අරගෙන (කොහොමත් මේ දෙක ගන්න 150,000ක් වගේ යනව)

    තව සල්ලි තියෙනවා නං

    Tokina AT-X 116 PRO DX-II 11-16mm f/2.8 Lens for Nikon F

    වගේ වයිඩ් ලෙන්ස් එකකට යන්න. මේක 78000 ක් විතර වෙන්නෙ
    https://www.shanikaphotoneeds.com/i...-116-pro-dx-ii-11-16mm-f2-8-lens-for-nikon-f/

    හොඳ ට්‍රයිපොඩ් එකක්, රිමෝට් ශටර් රිලිස් එකක් , class 10 මෙමරි කාඩ් 2ක්. හොඳ බැක් පැක් එකක්, ක්ලීනිං කිට් එකක්

    (** පුද්ගලික දෙයක් කියන්නං මගෙ ලග තිබුන මෙමරි කාඩ් ගොඩකට එක එක අවස්ථා වලදි කෙලවී තිබෙනවා. ඉතිං ඔයාගේ කැමරාව මෙමරි කාඩ් 2ක් දැමිය හැකි එකක් වීමෙන් ඔයාගේ පොටෝ කාඩ් දෙකකට සේව් කර ගන්න පුලුවං වීම සෑහෙන වටිනවල එකක් බැකප් එකක් විදිහට, මං දන්න තරමින් ඒ වැඩේ 80D එකේ බැහැ. එක කාඩ් ස්ලොට් එකයි තියෙන්නෙ. නමුත් නිකොන් වල ඒක පුලුවං, හැම එකේම නෙවෙයි. D7200, D7500 වගේ ඒවාගෙ පුලුවං තව ෆුල් ෆ්‍රේම් ඒවාගෙත් පුලුවං)

    ජය වේවා :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    camera , unge lens gana wenama igena ganna oni :sorry: 250mm eka thibilath nikan madi madi wage. 400mm wage ekak gannakota mirrorless body ekak ganna puluwan. gini ganan ne bn lens ... f 1.8 wage ekak ganna giyath ehemai. 3.5:5.5 thamai shape ganan walata yanne. zoom karaganna lens ekak hewuwa IS thiyena okkoma gini ganan . lada deyin sanasila inne :rolleyes: nikon lens uth canon wagema gananda bn yanne? naththan ara mount gadget ekak use karnna puluwanda? eka eka kaali baali thiyenawa

    කැමරාවක් ගද්දි අතේ තියෙන සේසතම බොඩියට යට කරලා බෑ බං. :baffled::sorry: (මාත් මුල් කාලෙ එහෙම තමා :rofl:)
    හැම තිස්සෙම වැදගත්ම එක ලෙන්ස්, ඉතිං ඔයාගේ උවමනාව අනූව ලෙන්ස් එක තෝරාගන්න ඕනෙ, අතේ තියෙන බජට් එකට ගැලපෙන්න. ලෙන්ස් වල නං කැනොන් නිකොන් දෙගොල්ලගෙම එක සමාන ගනං නෙ යන්නෙ. වයිල්ඩ් ලයිෆ් කරන ගොඩක් අයට නිකොන් තියෙනව මං දැකලා තියෙනව.

    mount එකක් කිව්වේ්‍්‍ ටෙලි කන්වර්ටර් එක ගැන වෙන්න ඕනෙ

    ටෙලි කන්වර්ටර් ගහනවා නං ඔයාගේ f එක කැප කරන්නවෙනවා ඉතිං :sorry:

    1.5 වලිං හෝ 2.0 වලිං ෆෝකල් ලෙන්ත් එක වැඩි වෙද්දි
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර

    na bn. meka nikan usage ekata set wune. awurudu 5k withara eliyatawath ganne nathuwa bag ekaka thibila thiyenne. B/New wage thiyenne. thawama maasayak wage camera wa set wela. crop sensor full frame danagatheth meka hamunata passe. ethakan mehema sensor jaathi mirrorless melo deyak danan hitiye na. nikanma dslr echcharai. :P luck ekata wage 55-250mm lens ekak thibba naththan wadak na. potrait monwa kiyala gahannada. landscape gahannath wadiya ehe mehe yanne naane.

    creative thiya monawa karannath thama basic tika igena ganna gaman. meke epaama wenne me focusing slow.samahara welwata focus wenneth na hariyata. 550D eke weakness ekak kiyala kiyanwa e wunata therenne na bn. eka lens ekenda thiiranaya wenne naththan algorythem seen ekakda. forum wala dakka 550D is best for medium size objects mokakda seen ekak. podi object ekak kurullek ehema zoom karala focus karanna gihama lock wenne na. mid focus point eka witharai active karala thiyenneth. patta game ekak. gahapuwa mata hodai e wunata ewage guna aguna improve wenna oni monawada kiyala danne nathi hinda hithata awul.
    uba kohenda bn mewa okkoma igena gaththe? mata prashna saahenna thiyenawa bn :baffled:

    lens kiyanne bn ithin IS nathuwa hena awul wage bn. zooming thiyenna oni. 4-5.6f eka shape. 400mm wage ewa gini ganan ne IS thiyena ewa.
     
    Last edited:

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Mama m M50 gaththe mata ona light weight easy to use,latest hardware . Gedara pawichchiyata . Raganna newe. Habei weather seal na. Weather seal ona nam ubata semi pro DSLR ekak ganna wei 1.80k wath yai.

    Keeyada bun gathe M50 eka...??
    KOhenda gathe..?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    na bn. meka nikan usage ekata set wune. awurudu 5k withara eliyatawath ganne nathuwa bag ekaka thibila thiyenne. B/New wage thiyenne. thawama maasayak wage camera wa set wela. crop sensor full frame danagatheth meka hamunata passe. ethakan mehema sensor jaathi mirrorless melo deyak danan hitiye na. nikanma dslr echcharai. :P luck ekata wage 55-250mm lens ekak thibba naththan wadak na. potrait monwa kiyala gahannada. landscape gahannath wadiya ehe mehe yanne naane.

    creative thiya monawa karannath thama basic tika igena ganna gaman. meke epaama wenne me focusing slow.samahara welwata focus wenneth na hariyata. 550D eke weakness ekak kiyala kiyanwa e wunata therenne na bn. eka lens ekenda thiiranaya wenne naththan algorythem seen ekakda. forum wala dakka 550D is best for medium size objects mokakda seen ekak. podi object ekak kurullek ehema zoom karala focus karanna gihama lock wenne na. mid focus point eka witharai active karala thiyenneth. patta game ekak. gahapuwa mata hodai e wunata ewage guna aguna improve wenna oni monawada kiyala danne nathi hinda hithata awul.
    uba kohenda bn mewa okkoma igena gaththe? mata prashna saahenna thiyenawa bn :baffled:

    lens kiyanne bn ithin IS nathuwa hena awul wage bn. zooming thiyenna oni. 4-5.6f eka shape. 400mm wage ewa gini ganan ne IS thiyena ewa.
    මට පේන විදිහට නං උඹගෙ උවමනාව වයිල්ඩ් ලයිෆ් වගේ නේ. නිකමට මෙහෙම කරලා බලපං. රෙන්ට් කරන තැනකිං 150-500 වගේ ලෙන්ස් එකක් (සිග්මා) අරං ගහල බලපං ඉස්සෙල්ලම එක දවසක් විතර. උඹට අදහසක් ගත්තැකි නේ එතකොට උඹගෙ බොඩි එක කොච්චර කේපබල්ද කියලා අර තරං ෆෝකල් ලෙන්ත් එකකදි.

    ඊට පස්සෙ තීරණය කරමු.

    තෝ කොහෙද බොල ඉන්නෙ. දාපිය PM එකක්. මං කියල දෙන්නං බේසික් ටික :love:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔය කියන විදිහට නම් නිකොන් හොඳ වෙයි කියලා මම හිතනවා.

    කැනොන් වලටත් වඩා බොඩි එකේ සවි ශක්තිය පැත්තෙං නිකොන් ඉදිරියෙන් ඉන්නව. අනිත් එක හයි iso performance අතිං.

    කොහොම උනත් කෙනාගෙං කෙනාට user friendly වීම වෙනස් නිසා කැමරා දෙකම පාවිච්චි කරලා බලලා හොඳ එකක් තෝර ගන්න කියලා මං යෝජනා කරනවා.

    ලෙන්ස් වලින් නම්.. ඔය මිල්කි වේ එකක් , ලෑන්ඩ්ස්කේප් එකක් වගේ ගහන්න පුලුවං නං වයිඩ් ඇපච ලෙන්ස් එකකට යන්න බලන්න. f1.8 -f2.8 වගේ. සහ ෆෝකල් ලෙන්ත් එකත් 18ට අඩු එකකට ගියා නං හරි. අඩුම 18 වත්. මොකද ඔයා APS-c සෙන්සර් කැමරා ( එහෙමත් නැත්තං නිකොන් බාසාවෙං DX ) එකක් ගන්නවා නං එතනදි ක්‍රොප් එකක් ඇප්ලයි වෙලා 18 කියන ෆෝකල් ලෙන්ත් එක 24 විතර වෙනවානෙ.

    මං ඔයාට මෙහෙම දෙයක් යෝජනා කරනවා.

    පුලුවං නං නිකොන් D7200 + kit lens (18-140 f3.5 - 5.6 ) අරගෙන (කොහොමත් මේ දෙක ගන්න 150,000ක් වගේ යනව)

    තව සල්ලි තියෙනවා නං

    Tokina AT-X 116 PRO DX-II 11-16mm f/2.8 Lens for Nikon F

    වගේ වයිඩ් ලෙන්ස් එකකට යන්න. මේක 78000 ක් විතර වෙන්නෙ
    https://www.shanikaphotoneeds.com/i...-116-pro-dx-ii-11-16mm-f2-8-lens-for-nikon-f/

    හොඳ ට්‍රයිපොඩ් එකක්, රිමෝට් ශටර් රිලිස් එකක් , class 10 මෙමරි කාඩ් 2ක්. හොඳ බැක් පැක් එකක්, ක්ලීනිං කිට් එකක්

    (** පුද්ගලික දෙයක් කියන්නං මගෙ ලග තිබුන මෙමරි කාඩ් ගොඩකට එක එක අවස්ථා වලදි කෙලවී තිබෙනවා. ඉතිං ඔයාගේ කැමරාව මෙමරි කාඩ් 2ක් දැමිය හැකි එකක් වීමෙන් ඔයාගේ පොටෝ කාඩ් දෙකකට සේව් කර ගන්න පුලුවං වීම සෑහෙන වටිනවල එකක් බැකප් එකක් විදිහට, මං දන්න තරමින් ඒ වැඩේ 80D එකේ බැහැ. එක කාඩ් ස්ලොට් එකයි තියෙන්නෙ. නමුත් නිකොන් වල ඒක පුලුවං, හැම එකේම නෙවෙයි. D7200, D7500 වගේ ඒවාගෙ පුලුවං තව ෆුල් ෆ්‍රේම් ඒවාගෙත් පුලුවං)

    ජය වේවා :D

    පොඩ්ඩක් දන්න කියන අයගෙ කැමරාත් බලලා.
    90D එකත් එනකම් ඉඳලම ගන්නවා එහෙනං. :love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩ්ඩක් දන්න කියන අයගෙ කැමරාත් බලලා.
    90D එකත් එනකම් ඉඳලම ගන්නවා එහෙනං. :love::love:
    මතක ඇතුව අතේ තියෙන සේසතම බොඩියට යට නොකර හොඳ ලෙන්ස් 2ක් වත් ගන්න සල්ලි ඉතුරු කර ගන්න. නැත්තං පාරෙ ඉන්න කාක්කෙක් වත් ගහ ගන්න බැරි කිට් ලෙන්ස් නිසා මිනිස්සුංට කැමරා එපා වෙනව
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මතක ඇතුව අතේ තියෙන සේසතම බොඩියට යට නොකර හොඳ ලෙන්ස් 2ක් වත් ගන්න සල්ලි ඉතුරු කර ගන්න. නැත්තං පාරෙ ඉන්න කාක්කෙක් වත් ගහ ගන්න බැරි කිට් ලෙන්ස් නිසා මිනිස්සුංට කැමරා එපා වෙනව

    කොහොමත් 50 mm හෝ 35mm එකයි සූම් ලෙන්ස් එකකුයි තමා ගන්න හිතං ඉන්නෙ.

    මුලින්ම සූම් ලෙන්ස් එකක් අරං පස්සෙ 50හරි 35 හරි එකකට යනවා.:D
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    මට පේන විදිහට නං උඹගෙ උවමනාව වයිල්ඩ් ලයිෆ් වගේ නේ. නිකමට මෙහෙම කරලා බලපං. රෙන්ට් කරන තැනකිං 150-500 වගේ ලෙන්ස් එකක් (සිග්මා) අරං ගහල බලපං ඉස්සෙල්ලම එක දවසක් විතර. උඹට අදහසක් ගත්තැකි නේ එතකොට උඹගෙ බොඩි එක කොච්චර කේපබල්ද කියලා අර තරං ෆෝකල් ලෙන්ත් එකකදි.

    ඊට පස්සෙ තීරණය කරමු.

    තෝ කොහෙද බොල ඉන්නෙ. දාපිය PM එකක්. මං කියල දෙන්නං බේසික් ටික :love:
    Next year wage thamai.wild life thamai tikak asa hithenne. Pm ekak daannan ela ela
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔය එකක්වත් තොට හරියන්නැ
    GoPro Hero 7 Black ගනින්... පට්ට ගහන්න පුලුවන් :P

    දැං දැක්කෙ බ්‍රෝ. ගෝප්‍රෝ එකේ මියුසික් වීඩියෝ . ටීවි ශෝ වගේ ඒවගෙ පෙන්නන විදිහෙ වීඩියෝ කරන්න පුලුවන්ද? කොලිටි එක ගැන නෙමෙයි ඇහුවෙ . අර මාළු ඇහෙං වගේ නැතුව පේන වීඩියෝ.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    47216626-10215721023772920-6507899957758918656-n.jpg

    මමත් නිකෝන් DSLR වල ඉදන් sony mirrorless වලට මාරුඋනා කාලෙකට කලින්. high end /mid-level mirror less එකකට වගේ යන්නෙ නැත්නම් DSLR අත අරින එක තේරුමක් නෑ.
     
    Last edited: