මම_යන්නද?

යන්නද එපාද

  • පලයන් යකෝ

    Votes: 25 62.5%
  • අනේ ඉන්නකෝ

    Votes: 1 2.5%
  • අදාළ නැත

    Votes: 14 35.0%

  • Total voters
    40
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆේක් 6ක් තියෙනව කිව්ව නේද ?
    6න්ම යනවද ? නැත්තං 1කිං විතරක් යන්නද කියලද අහන්නෙ ? :eek:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එච්චර කින්ඩි දාන්න එපා යකු
    ඌත් මිනිහෙක්නේ නේද

    මම හිනා වෙනවා විතරයි බන් .....ඔය ඉතින් දැන් උඹල ඌව අවුස්සල මට තව මොන කුණුහර්ප අහගන්න වෙයිද දන් නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අනේ ඉන්නකෝ කියල එකම එක මනාපයක් තියෙන්නේ නාථ සර් ම ගහගත්තු එකද දන්නේ නෑ :baffled:

    නාථ sir ගේ fake 6 න් එකක්...ඉතුරු 5ම කියන්නේ යන්න කියලලු
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    නාථ sir ගේ fake 6 න් එකක්...ඉතුරු 5ම කියන්නේ යන්න කියලලු

    Chang-Spitting-Milk.gif