scurvy ව තව පාරක් නිල් කරමු

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    194_1000.jpg
    192_1000.jpg

    patta bikes
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    FUP වැටිලා නින්ජා අනාත වෙලා ඉන්නේ හයියෝ :sorry::sorry::sorry::sorry:

    තව දවස් 5ක් තියනවා මාසෙ ඉවර වෙන්න :oo:
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අහ්.....ඉතින් දාගන්න කො ඩෙටා...ඇයි නොදා ඉන්නෙ

    දැම්මා එවත් ඉවරයි මේ දවස් ටික ඉවසන් ඉන්නවා.අවුලක් නෑ පොඩ්ඩක් එලියට බැස්සා අල්ලපු ගෙදර අලුත් කඩ කාමරයක් හදනවා ඉස්සරහ අලුතෙන් සැලෝන් එකක් දාලා :lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැම්මා එවත් ඉවරයි මේ දවස් ටික ඉවසන් ඉන්නවා.අවුලක් නෑ පොඩ්ඩක් එලියට බැස්සා අල්ලපු ගෙදර අලුත් කඩ කාමරයක් හදනවා ඉස්සරහ අලුතෙන් සැලෝන් එකක් දාලා :lol::lol::lol:

    එකනෙ..එකනෙ...මේ ඔය සැලොන් එකෙ හෙයා ඔයිල් ට්‍රිට්මන්ට් එකක් කියද කියලා අහලා කියන්නකො