පැරෂුට්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පසුගිය දිනෙක පැරෂුට් අනතුරකින් ගුවන් හමුදා පැරෂුට කරුවෙකු මිය ගියා. සාමාන්‍යයෙන් පැරෂුට් අනතුරක් වෙන්න තියන අවස්තාව ඉතාමත් විරලයි. කෙටියෙන්ම කියනවනම් පැරෂුට් කියන්නේ අද කාලේ ඉතා නවීන වැඩි දියුණු කල උපකාරණයක්. පැරෂුටයක් දිග ඇරීමේ සම්භාවිතාව 100%

According to the United States Parachuting Association, there are an estimated 3 million jumps per year, and the fatality count is only 21 (for 2010). That's a 0.0007% chance of dying from a skydive, compared to a 0.0167% chance of dying in a car accident (based on driving 10,000 miles)

ඇත්තටම ලංකාවේ සිද්දියේදී මොකද උනේ ?

icarus_sfire_1.jpg
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සම්බාවිතාව 100% ක් වෙනව පැරශුට් එක අකුලන එකා හරියට පැක් කරල තිබ්බොත් නම් . :rofl::rofl::rofl: උබේ තරහකාරයෙක්ට පැක් එක හදන්න දීල පැනල බලපන්කො සම්බාවිතාව
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සම්බාවිතාව 100% ක් වෙනව පැරශුට් එක අකුලන එකා හරියට පැක් කරල තිබ්බොත් නම් . :rofl::rofl::rofl: උබේ තරහකාරයෙක්ට පැක් එක හදන්න දීල පැනල බලපන්කො සම්බාවිතාව

    එහෙම එකක් නැහැ . අද කාලේ කොහොම පැක් කලත් දිග ඇරෙනවා. මම මේ සබ්ජෙක්ට් එකට ඉස්සර ඉඳලම ආස නිසා ගොඩක් හොයලා බැලුව. ලොකු කමකට කියනවා නොවෙයි මම ඩුබායි වලත් ස්කයි ඩයිවින් ගියා. තනියම පනින්න නම් බැහැ . තව කෙනෙක් එක්ක පැන්නේ .

    අනෙක මචන් පැරෂුට් එකේ බෑග් එක සෙට් කරගන්නේ පනින කෙනාමයි. උබ කියන ආකාරයට වෙන අයත් කරනවා වෙන්න පුල්ලුවන්. එහෙනම් බෑග් එක සෙට් කරන එකා හිතා මතාම Damage කරලා තියෙන්න ඕනේ.
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,806
    2,950
    113
    පැරෂුට් එකක් දිග ඇරීමේ සම්භාවිතාවය 1ක් වෙන්නෙ නෑ මචං 1ට ආසන්න වෙනවා විතරයි
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Aranchiye hatiyata parachute eke rope ekak bella wate ethila sihiya nathi wela thiyenawa udadi, eka nisa thamai mukuth safety dewal karanna bari wela thiynne.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ විශ්වයේ කිසිම අටමගුලක සම්භාවිතාව 1 ක් වෙන්නෙ නෑ.
    ගෝඩ් විශ්වයේ ෆිසික්ස් ඩිවලප් කරල තියෙන්නෙ ඒ විදිහට
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම එකක් නැහැ . අද කාලේ කොහොම පැක් කලත් දිග ඇරෙනවා. මම මේ සබ්ජෙක්ට් එකට ඉස්සර ඉඳලම ආස නිසා ගොඩක් හොයලා බැලුව. ලොකු කමකට කියනවා නොවෙයි මම ඩුබායි වලත් ස්කයි ඩයිවින් ගියා. තනියම පනින්න නම් බැහැ . තව කෙනෙක් එක්ක පැන්නේ .

    අනෙක මචන් පැරෂුට් එකේ බෑග් එක සෙට් කරගන්නේ පනින කෙනාමයි. උබ කියන ආකාරයට වෙන අයත් කරනවා වෙන්න පුල්ලුවන්. එහෙනම් බෑග් එක සෙට් කරන එකා හිතා මතාම Damage කරලා තියෙන්න ඕනේ.
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පැරෂුට් එකක් දිග ඇරීමේ සම්භාවිතාවය 1ක් වෙන්නෙ නෑ මචං 1ට ආසන්න වෙනවා විතරයි

    :yes: Agreed නමුත් මා මෙතනින් 100 % යන්න අදහස් කලේ ඒ ආසන්නයටම තිබෙන නිසා වෙනි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    පැරෂුට් එකක් දිග ඇරීමේ සම්භාවිතාවය 1ක් වෙන්නෙ නෑ මචං 1ට ආසන්න වෙනවා විතරයි

    True... The statistics of a death is very low as the member 50kg stated, when comparing with the number of skydives taken each year.
    Having said that, it is also relevant to note that one in a thousand parachutes will fail to open correctly. These malfunctions require the use of the reserve parachute.
    It is practically near impossible that the parachute not to open. What happens is that it doesn't open in the classic flyable configuration.
    The important factors are the proper maintenance & care of the parachute, correct packing and the correct body position in the deployment.

    If anything can go wrong it will.. and sometimes accidents do happen. There are instances of people falling from great heights without parachutes and survived.

    BTW does anyone know what really happened in this instance?
     
    Last edited: