Elakiri admin faking num of online users count

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට මේක නෝට් වෙච්ච දෙයක්. එදා ddos එක රැසෝල්ව් කරාට පස්සේ ඔක්කොම ඔන්ලයින් හිටියේ 350ක් වගේ. පස්සේ ටික ටික රිකවර් වෙලා දවස් ගානක් මැක්ස් තිබ්බේ හත්සිය ගානක්. දැන් එක පාරම ddos වදින්න කලින් වගේ දාහ පැනල.

    මම හිතන්නේ gt Online total num of user count එක echo වෙන තැනදි තව තුන්සීයක් හාරසීයක් එකතු කරල. මේ වගේ.. echo $user_count + 400 :rofl::rofl::rofl::rofl:

    :baffled:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    sound-reflection_2-06.jpg
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මට මේක නෝට් වෙච්ච දෙයක්. එදා ddos එක රැසෝල්ව් කරාට පස්සේ ඔක්කොම ඔන්ලයින් හිටියේ 350ක් වගේ. පස්සේ ටික ටික රිකවර් වෙලා දවස් ගානක් මැක්ස් තිබ්බේ හත්සිය ගානක්. දැන් එක පාරම ddos වදින්න කලින් වගේ දාහ පැනල.

    මම හිතන්නේ gt Online total num of user count එක echo වෙන තැනදි තව තුන්සීයක් හාරසීයක් එකතු කරල. මේ වගේ.. echo $user_count + 400 :rofl::rofl::rofl::rofl:

    :baffled:

    මේකේ home page එකේ තියෙන අවරුදු 10ක් විතර පරණ පොස්ට් ටික අයින් කරගන්න තේරෙන්නේ නැති එකා php ගහයි කියලද උඹ හිතන්නේ :rofl: vBulletin Fake Online Users පෙන්න plugins ඕනෑතරම් තියෙනවා. මූට කව්රුහරි එයින් එකක් දාල දීල :yes:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අනුන්ගෙ සයිට් ඒකකට ඇවිත් නිකන් පාවිච්චි කරන ගමන් ‌ටෝක් ‌දෙන ඒක කැරි වැඩක් ‌නේ මහත්තයො?
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අනුන්ගෙ සයිට් ඒකකට ඇවිත් නිකන් පාවිච්චි කරන ගමන් ‌ටෝක් ‌දෙන ඒක කැරි වැඩක් ‌නේ මහත්තයො?

    thats the freedom we luv on EK brah :angry::angry::angry:
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මේකේ home page එකේ තියෙන අවරුදු 10ක් විතර පරණ පොස්ට් ටික අයින් කරගන්න තේරෙන්නේ නැති එකා php ගහයි කියලද උඹ හිතන්නේ

    පව් බන්. ඇඩ්මින්ගෙන් අහල මේකෙ තියෙන ඩේටබේස් එක මොඩර්න් ෆෝරම් සොෆ්ට්වෙයා එහෙකට මූව් කරන්න හෙල්ප් කරපන්. 64Kbps වලින් ඉක්මණට ලෝඩ් වෙනවනම් පට්ට.
    screenshot_2x.png
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මේකේ home page එකේ තියෙන අවරුදු 10ක් විතර පරණ පොස්ට් ටික අයින් කරගන්න තේරෙන්නේ නැති එකා php ගහයි කියලද උඹ හිතන්නේ :rofl: vBulletin Fake Online Users පෙන්න plugins ඕනෑතරම් තියෙනවා. මූට කව්රුහරි එයින් එකක් දාල දීල :yes:

    :D:yes:
    පරණ ඩව්න්ලෝඩ් ලින්ක් තියෙනවා වැඩ කරන්නෙත් නෑ..

    vaFjfDc.png
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    අනුන්ගෙ සයිට් ඒකකට ඇවිත් නිකන් පාවිච්චි කරන ගමන් ‌ටෝක් ‌දෙන ඒක කැරි වැඩක් ‌නේ මහත්තයො?

    thats the freedom we luv on EK brah :angry::angry::angry:

    දැන් ටක් ගාල මීටර් වෙනවා බ්‍රෝ දෙකම එකක් කියල :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මට මේක නෝට් වෙච්ච දෙයක්. එදා ddos එක රැසෝල්ව් කරාට පස්සේ ඔක්කොම ඔන්ලයින් හිටියේ 350ක් වගේ. පස්සේ ටික ටික රිකවර් වෙලා දවස් ගානක් මැක්ස් තිබ්බේ හත්සිය ගානක්. දැන් එක පාරම ddos වදින්න කලින් වගේ දාහ පැනල.

    මම හිතන්නේ gt Online total num of user count එක echo වෙන තැනදි තව තුන්සීයක් හාරසීයක් එකතු කරල. මේ වගේ.. echo $user_count + 400 :rofl::rofl::rofl::rofl:

    :baffled:
    Fake eken gong athal.

    Ketiyen kiwwoth Ddos walata recaptcha dammama traffic adu wenawa.
    Fake walata eeta wada therun karanna welawak na.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේකේ home page එකේ තියෙන අවරුදු 10ක් විතර පරණ පොස්ට් ටික අයින් කරගන්න තේරෙන්නේ නැති එකා php ගහයි කියලද උඹ හිතන්නේ :rofl: vBulletin Fake Online Users පෙන්න plugins ඕනෑතරම් තියෙනවා. මූට කව්රුහරි එයින් එකක් දාල දීල :yes:

    :rofl:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Fake eken gong athal.

    Ketiyen kiwwoth Ddos walata recaptcha dammama traffic adu wenawa.
    Fake walata eeta wada therun karanna welawak na.

    Some texts missing when quoting.
    How you type that :shocked: