මට මේක නෝට් වෙච්ච දෙයක්. එදා ddos එක රැසෝල්ව් කරාට පස්සේ ඔක්කොම ඔන්ලයින් හිටියේ 350ක් වගේ. පස්සේ ටික ටික රිකවර් වෙලා දවස් ගානක් මැක්ස් තිබ්බේ හත්සිය ගානක්. දැන් එක පාරම ddos වදින්න කලින් වගේ දාහ පැනල.
මම හිතන්නේ gt Online total num of user count එක echo වෙන තැනදි තව තුන්සීයක් හාරසීයක් එකතු කරල. මේ වගේ.. echo $user_count + 400

මම හිතන්නේ gt Online total num of user count එක echo වෙන තැනදි තව තුන්සීයක් හාරසීයක් එකතු කරල. මේ වගේ.. echo $user_count + 400