SLT FTTx (Fiber) Capacity Package upgrade - HELP!

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Machan la mage danata thiyana fiber optic package eka (tatta ge namata thiyenne ) mata upgrade karaganna ona (Web pro to Web master) kohomada eka karanne ?

    Kalin nam telecom ekata tatta ge ID ekai request letter ekakui aran yana scene ekak thibbee... dialog eke wage online karannath baa.. Lesiyen ma karana widiha mokak da ?

    Loku udawwak! Jaya
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1212ට කෝල් එකක් ගහපං ලෑන්ඩ් නම්බර් එකෙන්ම. වෙන ඒවගෙන් ගන්න එපා.
    ඊට පස්සෙ කියන්න පැකේජ් එක මාරු කරගන්න ඕන කියල. එවෙලෙම කරල දෙනව. බිල් එක එන්නෙ පැකේජ් දෙකට සල්ලි වෙන වෙනම කැඩිල. ඒ වගේම ඩේටා රීසෙට් වෙනව උඹ රික්වෙස්ට් කරපු දවස අනුව.
     
    • Like
    Reactions: Mr.Feel

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    1212ට කෝල් එකක් ගහපං ලෑන්ඩ් නම්බර් එකෙන්ම. වෙන ඒවගෙන් ගන්න එපා.
    ඊට පස්සෙ කියන්න පැකේජ් එක මාරු කරගන්න ඕන කියල. එවෙලෙම කරල දෙනව. බිල් එක එන්නෙ පැකේජ් දෙකට සල්ලි වෙන වෙනම කැඩිල. ඒ වගේම ඩේටා රීසෙට් වෙනව උඹ රික්වෙස්ට් කරපු දවස අනුව.

    Ubata sure da ? Rep Machan ++ ....Thank you :love::love::love:

    Tatta ge namata thiyana nisa mama katha karata aulak nathi wei da ? ID ehema illagena ready wela inna ona ne..Mama try ekak dennam
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ubata sure da ? Rep Machan ++ ....Thank you :love::love::love:

    Tatta ge namata thiyana nisa mama katha karata aulak nathi wei da ? ID ehema illagena ready wela inna ona ne..Mama try ekak dennam

    එහෙම කිසිම අවුලක් නෑ බං. මගේ කනෙක්ෂන් එකත් රෙග් වෙලා තියෙන්නෙ තාත්තගෙ නමට. උං නම අහනව විතරයි. එවෙලෙට තාත්තගෙ නම කියපං එච්චරයි. මාත් ගිය අවුරුද්දෙ වෙබ් ෆැමිලි එකෙන් එයිට උඩ එකට දාගත්ත කෝල් කරල. හැබැයි ලෑන්ඩ් ෆෝන් එකෙන්ම ගන්න ඕන බං.
    පැකේජ් ඩවුන්ග්‍රේඩ් කරන්නත් පුලුවන් කෝල් කරල.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    එහෙම කිසිම අවුලක් නෑ බං. මගේ කනෙක්ෂන් එකත් රෙග් වෙලා තියෙන්නෙ තාත්තගෙ නමට. උං නම අහනව විතරයි. එවෙලෙට තාත්තගෙ නම කියපං එච්චරයි. මාත් ගිය අවුරුද්දෙ වෙබ් ෆැමිලි එකෙන් එයිට උඩ එකට දාගත්ත කෝල් කරල. හැබැයි ලෑන්ඩ් ෆෝන් එකෙන්ම ගන්න ඕන බං.
    පැකේජ් ඩවුන්ග්‍රේඩ් කරන්නත් පුලුවන් කෝල් කරල.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Feel

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Thank you machan la.... REP added.... Wadey karagattha..

    Over the phone karanna puluwan....Thanks again!