SLT Fiber package upgrade

AnuradhaRa

Well-known member
  • උප්
    උක්කරක්කු
    data speed eka adu wena eka nam awulak thamai
    උඹට නං හොදටම ට්‍රැක්
    ඕක කිව්වෙ මම නෙමේ මට උඩින් කමෙන්ට් කරපු එකා

    කමක් නෑ බං ස්පිඩ් එක අඩු වුණාට. එක අතකට ඒක හොදයි
    100mbps කියන්නෙත් ලොකු ස්පීඩ් එකක් තමයි ඉතිං
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,125
    986
    113
    කිට්ටුව තැනක
    උක්කරක්කු

    උඹට නං හොදටම ට්‍රැක්
    ඕක කිව්වෙ මම නෙමේ මට උඩින් කමෙන්ට් කරපු එකා

    කමක් නෑ බං ස්පිඩ් එක අඩු වුණාට. එක අතකට ඒක හොදයි
    100mbps කියන්නෙත් ලොකු ස්පීඩ් එකක් තමයි ඉතිං
    Anuradara- ubata thamai kiwwe ban (koheda yanne malle pol kiyapu nisa)
    mama hithuwe speed eka adu karanakota Peotv rewind ehema awul yai kiyala
    ubala tharam technical knowledge ekak nehe ban
     
    AnuradhaRa

    Well-known member
  • Anuradara- ubata thamai kiwwe ban (koheda yanne malle pol kiyapu nisa)
    mama hithuwe speed eka adu karanakota Peotv rewind ehema awul yai kiyala
    ubala tharam technical knowledge ekak nehe ban
    පියෝ ටිවි අවුල් යන්න විදියක් නෑ ස්පීඩ් එක අඩු වුණා කියල

    ADSL තියෙන කාලෙත් පියෝ ටීවි වැඩ කෙරුවෙ හොදට
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Internet & peo tv වැඩකරන්නෙ separate නේද ?

    එකිනෙකට බලපෑමක් නෑනෙ ?? @Amith0424
    :yes: peo tv වෙනම stream එකක් තියෙන්නෙ. adsl කාළෙ නම් බෑන්ඩ්විත් ප්‍රශ්නයක් තිබ්බ. fibre වලදි එහෙම ප්‍රශ්නයක් නෑ.