වරිපණං

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
පං හතරක් හොයං එන්න . :D :D :D :D

ඔය වරිපණං කියන්නෙ මොකක්ද ? අපි එහෙම එකක් ගෙවන්නෙ නෑ. ඒත් සමහර පැතිවල ගෙවනවා. ඕක නොගෙවා හිටියොත් මොකද වෙන්නෙ.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    පණං හතරක් හොයං එන්න . :D :D :D :D

    ඔය වරිපණං කියන්නෙ මොකක්ද ? අපි එහෙම එකක් ගෙවන්නෙ නෑ. ඒත් සමහර පැතිවල ගෙවනවා. ඕක නොගෙවා හිටියොත් මොකද වෙන්නෙ.

    ප්‍රාදේශීය සභාවලත් වරිපණං අය කරන්ඩ පටන් අරං දැං ගොඩක් කල් ;)

    හැබැයි නගර සභාවලට සාපේක්ෂව බොහොම පොඩි ගාණක්
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ප්‍රාදේශීය සභාවලත් වරිපණං අය කරන්ඩ පටන් අරං දැං ගොඩක් කල් ;)

    හැබැයි නගර සභාවලට සාපේක්ෂව බොහොම පොඩි ගාණක්

    අපෙ -පැත්තෙ නං එකතු කරන්නෙ නැතුව ඇති. එහෙම ගෙවන කෙනෙක් දන්නෙත් නෑ.
    ඔයාලා ගෙවනවද කීයක් විතරද සාමාන්‍යන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    අපෙ -පැත්තෙ නං එකතු කරන්නෙ නැතුව ඇති. එහෙම ගෙවන කෙනෙක් දන්නෙත් නෑ.
    ඔයාලා ගෙවනවද කීයක් විතරද සාමාන්‍යන්.

    අපි අයිති වෙන්නෙ කටාන ප්‍රාදේශීය සභාවට

    කාර්තු හතරටම (එක අවුරුද්දකට) රුපියල් 200ක් වගේ ගානක්. දැං සෑහෙන කාලෙක ඉඳං ගෙවනව
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,890
    16,840
    113
    Colombo
    පං හතරක් හොයං එන්න . :D :D :D :D

    ඔය වරිපණං කියන්නෙ මොකක්ද ? අපි එහෙම එකක් ගෙවන්නෙ නෑ. ඒත් සමහර පැතිවල ගෙවනවා. ඕක නොගෙවා හිටියොත් මොකද වෙන්නෙ.

    නොගෙව හිටියොත් නොගෙවපු ගානට හරියන්න ගෙදරට ඇවිල්ල වටිනාකමට බඩුවක් උස්සන් යනව. පස්සෙ නොටිස් එකක් දානව ගෙව්වෙ නැත්තන් බඩුව විකුනනව කියල
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පං හතරක් හොයං එන්න . :D :D :D :D

    ඔය වරිපණං කියන්නෙ මොකක්ද ? අපි එහෙම එකක් ගෙවන්නෙ නෑ. ඒත් සමහර පැතිවල ගෙවනවා. ඕක නොගෙවා හිටියොත් මොකද වෙන්නෙ.

    වරිපණං නැති පැතිවල තියෙන්නේ අක්කර බදු.. අපි ගෙවන්නෙ අක්කර බදු. ඒක ගෙවන එක නුවණට හුරුයි. වෙන එකෙක් උගෙ නමින් උඹලගෙ ඉඩමට වරිපනං අවුරුදු ගාණක් ගෙවාගන ගියොත් උට ඉඩමට අයිතිවාසිකම් කියන්න පුලුවන්. එහෙම දේවල් වෙලා තියනවා. ඒ හින්දා තමන්ගෙ ඉඩම් වලට තමන්ග නමින් වරිපණම්/අක්කරබදු ගෙවන්න.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නොගෙව හිටියොත් නොගෙවපු ගානට හරියන්න ගෙදරට ඇවිල්ල වටිනාකමට බඩුවක් උස්සන් යනව. පස්සෙ නොටිස් එකක් දානව ගෙව්වෙ නැත්තන් බඩුව විකුනනව කියල

    :shocked::shocked: සිරාවටම :sorry::sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වරිපණං නැති පැතිවල තියෙන්නේ අක්කර බදු.. අපි ගෙවන්නෙ අක්කර බදු. ඒක ගෙවන එක නුවණට හුරුයි. වෙන එකෙක් උගෙ නමින් උඹලගෙ ඉඩමට වරිපනං අවුරුදු ගාණක් ගෙවාගන ගියොත් උට ඉඩමට අයිතිවාසිකම් කියන්න පුලුවන්. එහෙම දේවල් වෙලා තියනවා. ඒ හින්දා තමන්ගෙ ඉඩම් වලට තමන්ග නමින් වරිපණම්/අක්කරබදු ගෙවන්න.

    යකෝව් මාරයිනෙ.:shocked::shocked:

    අපේ පැත්තෙ මං දැනුත් ඇහුවා. -කිසිම කෙනෙක් මම දන්න තරමින් ඔහොම බද්දක් ගෙවන්නෙ නෑ. අඩුම ගානේ ගෙවල් හදලා තියෙන්නෙ ප්ලෑන් ප්‍රාදේශීය සභාවෙන් පාස් කරගෙනත් නෙමෙයි. එහෙම නම් මේ පැත්තෙම ඉඩම් වලට ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්නෙ.:sorry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,338
    113
    වරිපනම් බදු ගෙවන්නෙ නගර සභා සීමාවෙ ඉන්න අය...නගර සභාවෙන් දෙන පහසුකම් වෙනුවෙන් ගෙවන බද්දක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,096
    31,858
    113
    නොගෙව හිටියොත් නොගෙවපු ගානට හරියන්න ගෙදරට ඇවිල්ල වටිනාකමට බඩුවක් උස්සන් යනව. පස්සෙ නොටිස් එකක් දානව ගෙව්වෙ නැත්තන් බඩුව විකුනනව කියල

    රාජ්‍ය අනුග්‍රහයෙන් දේපල මංකොල්ල කෑම :growl:
    යකෝ මිනිස්සු ඉඩමක් අරගෙන ගෙයක් හදල පදිංචි වෙන්නෙ එක එකාට සල්ලි ගෙවන්න නෙමේ.
    මොකෝ උන් සල්ලි දීල අරං දුන්න දේපලද?:growl:

    මේවට රටේ අධිකරණයත් උදව් දෙනව ද?:confused:
     
    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    යකෝව් මාරයිනෙ.:shocked::shocked:

    අපේ පැත්තෙ මං දැනුත් ඇහුවා. -කිසිම කෙනෙක් මම දන්න තරමින් ඔහොම බද්දක් ගෙවන්නෙ නෑ. අඩුම ගානේ ගෙවල් හදලා තියෙන්නෙ ප්ලෑන් ප්‍රාදේශීය සභාවෙන් පාස් කරගෙනත් නෙමෙයි. එහෙම නම් මේ පැත්තෙම ඉඩම් වලට ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්නෙ.:sorry:
    වරිපනම් බදු ගෙවන්න ඕනි ප්‍රාදේශීය සභා සීමාවෙ ඉන්න අය විතරයි
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    වරිපණම් බදු ඔන් ලයින් ගෙවන්න ක්‍රමයක් තියනවද?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    යකෝව් මාරයිනෙ.:shocked::shocked:

    අපේ පැත්තෙ මං දැනුත් ඇහුවා. -කිසිම කෙනෙක් මම දන්න තරමින් ඔහොම බද්දක් ගෙවන්නෙ නෑ. අඩුම ගානේ ගෙවල් හදලා තියෙන්නෙ ප්ලෑන් ප්‍රාදේශීය සභාවෙන් පාස් කරගෙනත් නෙමෙයි. එහෙම නම් මේ පැත්තෙම ඉඩම් වලට ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්නෙ.:sorry:

    uba හද්ද ඩොටෙ වෙන්ඩ ඇති ඉන්නෙ
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    යකෝව් මාරයිනෙ.:shocked::shocked:

    අපේ පැත්තෙ මං දැනුත් ඇහුවා. -කිසිම කෙනෙක් මම දන්න තරමින් ඔහොම බද්දක් ගෙවන්නෙ නෑ. අඩුම ගානේ ගෙවල් හදලා තියෙන්නෙ ප්ලෑන් ප්‍රාදේශීය සභාවෙන් පාස් කරගෙනත් නෙමෙයි. එහෙම නම් මේ පැත්තෙම ඉඩම් වලට ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්නෙ.:sorry:

    අල්ලපු ගමේ උන් උබලගේ ගමේ ඉඩම් වලට ගෙවනවද දන්නේ නෑ :rofl::rofl: ගමම අනාතයි ප්රෙන් :dull: