ayyooo.... matat balanna hituna komada machan cake eka super da....
Superb

ayyooo.... matat balanna hituna komada machan cake eka super da....

Superb![]()

mata mathaka nam ne ane. Kapruka eke baluwe nadda? mama kavadaawath aran ne. eth mama dethun paarak kaala thiyenava. Samahara evva Colombo avata thamai. dura aran yanna be. oyaa koheda inne?එයාලගෙ චොකලට් ගැටො කෙක් තියෙනවා ද....
අනික හුගක් එවා කොලබ අවටම නෙ රෙකමන්ඩ් කරන්නෙ එයාලා...![]()

mata mathaka nam ne ane. Kapruka eke baluwe nadda? mama kavadaawath aran ne. eth mama dethun paarak kaala thiyenava. Samahara evva Colombo avata thamai. dura aran yanna be. oyaa koheda inne?
P.S.
eka paarak dark forest ekakda koheda gaththa![]()
කප්රුක එකෙ තමා අනෙ...බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදියට යවන්න..ඔඩර් කරන්න හැදුවෙ..එතන එයලා නොටිස් එකක් තියනවා..කොලබ අවට වඩාත් සුදුසුය කියලා...
oyaa kohetada yawanna hadanne?කප්රුක එකෙ තමා අනෙ...බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදියට යවන්න..ඔඩර් කරන්න හැදුවෙ..එතන එයලා නොටිස් එකක් තියනවා..කොලබ අවට වඩාත් සුදුසුය කියලා...
matat ewanna gift

Highly recommending this option or go with Kingsbury
Never tried Java, Fab is also great, get them delivered through Kapruka![]()


You can order via kapruka.Had a cake from kingsbury few months back. Although it was very delicious price was little bit high. Also I recommend galadari hotel cafe 64 cakes.You can order via kapruka.
රාගම ට.

Mama inne Kadawatha. Gérard ge cake keepa serayak genath thiyenava. Mamath genalla thiyenava Black forest ekak.![]()
Black forest eka nam kisi avulak nathuwa aava. Mama nam kiyanne risk ekak aran order karanna kiyala.ඔයා කියන්නෙ අවුලක් නැති වෙවි කියලා ද...මට මතකයි එක පාරක් යාලුවෙක් කිවුවා එයා ඔඩර් කල කෙක් එක උන් අවුල් කරලා තිබ්බා කියලා..එ කියන්නෙ කෙක් එක ඩැමෙජ් වෙලා...එකයි මට තියෙන අවුල...මාත් ඉස්සල්ලාම බැලුවෙ එයාලාගෙ black forest cake එක..එත් මට එයාලගෙ නොටිස් එකයි එ සින් එක නිසයි ටිකක් පස්ස ගහන්නෙ...

Black forest eka nam kisi avulak nathuwa aava. Mama nam kiyanne risk ekak aran order karanna kiyala.![]()


එකෙ කොහොමද බර්ත්ඩේ විශ් එකක් ගහන්නෙ

කෙක් එක අවුල් ගියොත් ගෙවන්න ඔනි..
ගැටලුවක්එකෙ කොහොමද බර්ත්ඩේ විශ් එකක් ගහන්නෙ
![]()
