Kapruka eke cake eka click kalaama, cake eke page ekata yanava neh. Eeta passe e page eke thiyenava wish gahanna oni evva, candles gahanna oni evva ehema. Evva click karala balanna![]()
එ ඔක්කොම කලා සුදු...මට තියෙන පස්නෙ...එකෙ අයිසින් වලින් උන් කොහොම එක ලියාවිද කියන එක...ඔයා කෙක් එක දැකලා තියෙනවා නෙ...එකෙ උඩ ගැහුවාම නිකම් මොකක්ද එකක් වගෙ නොවෙවිද කියලා මම මේ අහන්නෙ




aniwa....
ඔන්න එහෙනම් යවනවා ඇ.....විස්තර කියන්නම් කො....එක්කො කෙක් එක කයි...එක්කො පෙට්ටිය කයි

නෙගටිව් කමෙන්ට් එකක් දානවා මම..